වාහන_ඇතුලෙ_සුවද

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    වාහන_ඇතුලෙ_සුවද

    වාහන ඇතුලෙ මාර සුවදක්නේ තියෙන්නේ. කාර්, වෑන් විතරක් නෙමේ ගොඩක් පරන කැබ් වල ඉදන් ගොඩක් වාහන වලට නැග්ගගම මාර සුවදක් තියෙන්නේ. මේ සුවද ඉබේ එන එකක්ද නැත්නම් වාහන අයිති අය ගහන වාහන සෙන්ට් එකක්ද? :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,265
    2
    55,204
    113
    පරණ ජපන් කාර් වෑන් වල සුපිරි සුවඳක් තියෙනව අළුත් ඒවල නැති, පරණ ප්ලාස්ටික් දියවෙලා වෙන්නැති එන්නෙ ඒත් හෙන ආස හිතෙන සුවඳක් :love:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,383
    608
    113
    පරණ ජපන් කාර් වෑන් වල සුපිරි සුවඳක් තියෙනව අළුත් ඒවල නැති, පරණ ප්ලාස්ටික් දියවෙලා වෙන්නැති එන්නෙ ඒත් හෙන ආස හිතෙන සුවඳක් :love:

    ඒ සුවද එන්නේ කොහ්හොමද කියල මේ ආත්මේ හොයාගන්න වෙන්නේ නැ බන්,
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    පරණ ජපන් කාර් වෑන් වල සුපිරි සුවඳක් තියෙනව අළුත් ඒවල නැති, පරණ ප්ලාස්ටික් දියවෙලා වෙන්නැති එන්නෙ ඒත් හෙන ආස හිතෙන සුවඳක් :love:

    90 ganan wala apuwage thamai oka wadi seat walin wenna one enne not sure.