වාහන_බද්ද_අඩු වෙයි
සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා.
මුදල් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.
වාහන බද්දත් අඩුවෙයි! යතුරු පැදි සඳහා නොසිතූ වාසියක්
සිංගල් කැබ් රථ සහ සහ ලොරි රථ මත පනවා තිබූ බද්ද රුපියල් ලක්ෂ 03න් පහල දාමා තිබෙනවා. එන්ජින් ධාරිතාව 150 දක්වා යතුරු පැදි සඳහා වන බද්ද 90% අඩුකර තිබෙනවා.
මුදල් අමාත්‍යංශය මෙම තීරණය ගෙන තිබෙනවා.

roads gona go crazy with bikers 15 dead boys per day

අඩු උනාට දුකයි නේ..