වාහන_බදු_යලිත්_ඉහලට

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබ මොකො මේවා වැඩි කරා කියලා නොකා නොබී ඉන්නද...... උබලගේ අන්ඩුව අවාත් බන් ඔහොමයි.... ඊට පාස්සෙ උබ අනිත් පැත්තට වරෙන්....

    හැම ආන්ඩුවක්ම අවොත් ඔහොමයි...... ( නමුත් යුද්දේ ඉවර කරල දුන්නේ ඒ මනුස්සයා අවට පස්සෙනේ අන්න ඒක නිසා vote එකක් එබෙම MR වැටෙනවා....)

    අපි උබලා වගේ පක්ෂ වලට ගොටු අල්ලන්නේ නැහැ, වැඩක් කලොත් චන්දෙ දෙනවා, එත් යුද්ධේ ඉවර කලා කියලා මෙහෙම උන්ට ඕනේ ඕනේ විදියට නටන්න දෙන්න පුළුවන්ද, යකෝ යුද්ධේ තියෙන කාලෙත් මෙයිට වැඩිය හොදට බඩු මිල පහල තිබුනා, වාහන ටැක්ස් වැඩි උනේ නැහැ මෙච්චර, මට පෙන්නේ උබත් හොදට කටු කන බල්ලෙක්ද කොහෙද, මට පක්ෂ බේදයක් නැහැ, එත් පිහිය රත්තරන් කියලා ඇන ගන්නේ නැහැ මම, උබලනම් පිහිය රත්තරන් උනත් ඇන ගන්න ජාතියේ හරක් රැලක් කියල නම් හොදට පේනවා,
     
    • Like
    Reactions: ruwanjrc

    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    හරිනේ දැන් මම කිවුව වගේම මේ තේර්ඩ් එක නිකන් ආණ්ඩුවට ගහන්ඩ දාපු එකක් මේ "හරක්පටිය" වගේ ආණ්ඩුව පෙන්ද බැරි මෝඩ unp කාරයෝ මොකක් හරි කියල තේර්ඩ් දානවා, දැන් ඔප්පු වෙනවනේ තියෙන්නේ ආණ්ඩු විරෝදයක් විතරයි තනිකර.මම අහන් කැමතියි මේ ආණ්ඩුවට වැඩිය හොදට ආණ්ඩු කරන්ඩ පුළුවන් පක්ෂයක් මේ ලංකාවේ තියෙනවාද කියල ??? තියෙනවනම් ඒ මොක්ද කියලත් එච්චයි .අනික තමයි උබ බල්ල වගේ බුරාගෙන ගියාට ඇති වැඩක් වෙන්නේ නැ කියලත් මතක තියාගනින් "හරක්පැටියෝ" .:P:P:P:P

    mchn attatama kiyapanko ube comment ekakata kiyak hambenawada?
    :eek::eek::eek:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    mchn attatama kiyapanko ube comment ekakata kiyak hambenawada?
    :eek::eek::eek:

    :lol::lol: මුට සල්ලි නෙමෙයි මචන් හම්බෙන්නෙ. රන්ගොජාගෙනුයි උගේ ගෝලයන්ගෙනුයි පු@#$% ෂොට් එක ගානේ හම්බෙන්නෙ.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දැන් ඉතින් කව්රු කව්රුත් මේ වගේ එකක් ගත්තොතින් හොඳයි නේද? මේක ඇදගෙන යන්න ගොන්නු options දෙකක් තියනවා. එරෝෂන් හා සුනිමල් කියන ගොන්නු ඩබල. උන් දෙන්නගෙන් එකෙක් තෝරාගමු. පුන්නකුත් වැඩිය ගණන් නැහැනේ. :lol::lol::lol::lol:

    Bullock-Cart.jpg

    :lol::lol::lol::lol:
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    ඔය රෙදි නැතුව ආණ්ඩුවට කඩේ යන එවුන්ගේ තියෙන්නේ මානසික රෝගයක් වගේ එකක්. උන්ට ඕන "ආ අපිත් දිනන පැත්තේ" කියල හැමදාම කියන්න. ඒ ගොල්ලන්ට තමන්ටම පුද්ගලිකව දෙයක් නෑ, පවුරුෂත්වය බින්දුවයි. ඉතින් මොකද්ද කරන්නේ, මොකෙක් හරි ලොක්කෙක් ව අල්ලාගෙන උන්ගේ බලය තමන්ගේ පවුරුෂත්වයට ආරූඩ කරගෙන ජීවත් වෙන්න. (ඔය වගේ මිනිස්සු අපි කොච්චර දැකල තියෙනවද.. ගත්ත ගමන් කයන්නේ මම අහවලාගේ.... කියල) එකනේ කිසි දෙයක වැරද්දක් දකින්න බැරි. හැබැයි කොච්චර ගොට්ට ඇල්ලුවත් ඔය ලොක්කෝ උන්ට ආදරේ නෑ. උන්ව නිකන් අර condom එකක් වගේ පාවිච්චි කරලා විසි කරනවා. උන් ආදරේ උන්ට වැඩිපුරම වාසියක් තියෙන කට්ටියට විතරයි.

    ඔය මොන ආණ්ඩුවටත් හැමදාම නත්තල් නෑ
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    දැන් ඉතින් කව්රු කව්රුත් මේ වගේ එකක් ගත්තොතින් හොඳයි නේද? මේක ඇදගෙන යන්න ගොන්නු options දෙකක් තියනවා. එරෝෂන් හා සුනිමල් කියන ගොන්නු ඩබල. උන් දෙන්නගෙන් එකෙක් තෝරාගමු. පුන්නකුත් වැඩිය ගණන් නැහැනේ. :lol::lol::lol:

    :lol::lol::lol::lol:

    Snimal kiyanne mchn boru charitayak,eken u karanne apita athal ekak dena eka.habai mu nam mchn attatama ekko salli walata,nattam puk shot ekakata kade yana ekek:yes::yes::yes:.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපි උබලා වගේ පක්ෂ වලට ගොටු අල්ලන්නේ නැහැ, වැඩක් කලොත් චන්දෙ දෙනවා, එත් යුද්ධේ ඉවර කලා කියලා මෙහෙම උන්ට ඕනේ ඕනේ විදියට නටන්න දෙන්න පුළුවන්ද,

    oka kiyapan maim gammaneka hitapu unta... umbala monada ban udde gana danne..? udde dinagena yanakota api sinhayo kiyala kaagahala anthimata chuun eka ewara wenakota anduwata baninawa...

    umbala danne me elakiriya gana witharai ban rata wate awidala balapan.. umbalata ethakota therei... oya kauru kauruth anthimata nathara wenne mahinda gawa thama!

    යකෝ යුද්ධේ තියෙන කාලෙත් මෙයිට වැඩිය හොදට බඩු මිල පහල තිබුනා, වාහන ටැක්ස් වැඩි උනේ නැහැ මෙච්චර, මට පෙන්නේ උබත් හොදට කටු කන බල්ලෙක්ද කොහෙද, මට පක්ෂ බේදයක් නැහැ, එත් පිහිය රත්තරන් කියලා ඇන ගන්නේ නැහැ මම, උබලනම් පිහිය රත්තරන් උනත් ඇන ගන්න ජාතියේ හරක් රැලක් කියල නම් හොදට පේනවා,

    umbe kuhaka kama oya heightened text ekemma penawa.......... umbala kochchara kaa gahuwath me anduwa thawa awrudu 10 wath hollanna baa putha.. :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දෙය්යන් මාගේ මූන බැලුවා කාලෙකට පස්සේ
    දෙය්යන් මාගේ මූන බැලුවා කාලෙකට පස්සේ..
    පවුසිගේ ග්‍රහ බලය හරි ප්‍රබලයි..යා ...යා ... යා
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    ලබන අවුරුද්දේ තියෙන එක විකුණන්ඩ හිටියේ.දැන් ඉතින් කිසිම කරදරයකින් තොරව විකුණල හයිබ්‍රිඩ් එකකට කෙලහලන්ඩ පුලුවන්.
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    සෙනසුරාගේ මාරුව පවුසිට සුබපල ගෙඩි පිටින් ගෙනත් දෙන්නේ.
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    දැන් ඉතින් අනිත් පැත්තේ දාන් යන්ඩ කෙලිච්චියෙක් හොයාගන්න එක තමා තියෙන්නේ.
    aha.gif

    aha.gif
    aha.gif
    aha.gif
    aha.gif

    Umba witharai aththa katha kale wasi una set eken. :P
    Anik un okkoma sadda nathuwa party danawa. Loketa pennane mukuth une na wage.
     
    KMLWL

    Member
    Jan 8, 2012
    154
    16
    0
    Outside SL
    paw ban umba....... hamadama paradina pathe ne...! :lol::lol::lol:

    අනේ බන් මම ගැන දුක් වෙන්න එපා. මගේ වැඩ ගැන මම බලගන්නන්. ඔය දිනන පැත්ත/පරදින පැත්ත බලපාන්නේ, ඒවා ගැන දුක් වෙන්නේ ඒ ආණ්ඩු වල කටු ලෙව කන්න බලන් ඉන්න එවුන්ට තමයි. මට එහෙම දුකක් නෑ වෙන දේ observe කරනවා. එච්චරයි
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඉතින් කව්රු කව්රුත් මේ වගේ එකක් ගත්තොතින් හොඳයි නේද? මේක ඇදගෙන යන්න ගොන්නු options දෙකක් තියනවා. එරෝෂන් හා සුනිමල් කියන ගොන්නු ඩබල. උන් දෙන්නගෙන් එකෙක් තෝරාගමු. පුන්නකුත් වැඩිය ගණන් නැහැනේ. :lol::lol::lol::lol:

    Bullock-Cart.jpg

    :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අනේ බන් මම ගැන දුක් වෙන්න එපා. මගේ වැඩ ගැන මම බලගන්නන්. ඔය දිනන පැත්ත/පරදින පැත්ත බලපාන්නේ, ඒවා ගැන දුක් වෙන්නේ ඒ ආණ්ඩු වල කටු ලෙව කන්න බලන් ඉන්න එවුන්ට තමයි. මට එහෙම දුකක් නෑ වෙන දේ observe කරනවා. එච්චරයි

    BUMP
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    අපි උබලා වගේ පක්ෂ වලට ගොටු අල්ලන්නේ නැහැ, වැඩක් කලොත් චන්දෙ දෙනවා, එත් යුද්ධේ ඉවර කලා කියලා මෙහෙම උන්ට ඕනේ ඕනේ විදියට නටන්න දෙන්න පුළුවන්ද, යකෝ යුද්ධේ තියෙන කාලෙත් මෙයිට වැඩිය හොදට බඩු මිල පහල තිබුනා, වාහන ටැක්ස් වැඩි උනේ නැහැ මෙච්චර, මට පෙන්නේ උබත් හොදට කටු කන බල්ලෙක්ද කොහෙද, මට පක්ෂ බේදයක් නැහැ, එත් පිහිය රත්තරන් කියලා ඇන ගන්නේ නැහැ මම, උබලනම් පිහිය රත්තරන් උනත් ඇන ගන්න ජාතියේ හරක් රැලක් කියල නම් හොදට පේනවා,

    තාමත් යුද්දේ තිබුනනම් උබට බත් කන්න කලින් එලොව බත් කන්න තිබුනා... උබ යන එන බස් එකක BomB බ්ලාස්ට් එක්ක වගේ උනොත් ඔයාට මෙ එලකිරියෙ ත්‍රෙඩ් එක්ක වත් දාන්න අද උබ ඉන්න එක්ක් නෑ... එලකිරි පැත්තකට තියලා හිතන්න ලන්කාවේ හැම් අස්සකම දැන් බය නැතුව පවුල් පිටින් යන්න වුනේ යුද්දේ ඉවරකරගත් නිසා. උබල රටට කෙල වෙන කොට රටෙනුත් පැන ගනී

    උබේ කතවෙන් තේරෙන්නේ මිනිස්සු මැරුනත් කමක් නෑ හොදට කලා බීල වහනයක නැගල චූන් එකෙ යන්න තිබුනොත් උබට ඒ අන්ඩුව හොදයි කියලනේ. ඔය චූන එකෙ යන වෙලවක පත්තු උනොත් සොරියි ඩොට් කොම් ..... උබ කියල කොටියා උබව අත අරින්නේ නෑනේ....

    අංක 1 කන්න බොන්න ජිවිතයක් තියෙන්න ඕන
    අංක 2 ජිවිතයක් නැත්නම් කෑම කොච්චර තිබුනත් වැඩක් න වාහන කොච්චර තිබුනත් වැඩක් නෑ....

    උබට රටට හෙන අහල ගියත් කමක් නෑ... උබේ බඩ පුරවගන්න තියෙනවනම් එච්චරයි... කොටිය අඩුවට කෑම වාහන දුන්නොත් උබ කොටියගේ පැත්ත අරගෙන සිංහල උන්ට උනත් ගේම දෙන්න පුලුවන් ඩයල් එකක්..... ඇයි ඒ ගොල්ලොන්ගේ බඩු මිල අඩුයි නේ......

    උබ මොන මගුල කිව්වත් මිනිස්සුන්ට යුද්දේ අමතක වෙන්න්නෑ.... අන්න එක ඉවර කරෙ කවුද අන්න ඒ කෙනාටvote එක වැදෙවි.. උබ කියයි ඊට පස්සෙ මුලු ලංකවෙම මිනිස්සු මහ රැලක් කියල උබ නුවනක් කාරය නොදී ඉදහන්....

    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    $ එක අඩුකරගන්න දැන් මහින්දය ඇට දෙකත් විකුනයි......වැඩ අනාගෙන ඉන්නෙ දැන්....
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක තියෙන්නේ මහ ගොන් අතල්,9MM,Mr Dilshan කියන *න්නයෝ දෙන්න ප්‍රසිද්ධියේ ලවු කරනව. :lol::lol::lol::lol::P:P

    මගේ නම දකිනකොටත් උමට මාර ආතල්නේ යන්නේ, අනෙක මම මොනවා කරත් තොට මොකෝ හුතthතෝ, තියෙන වැඩක් බලාගෙන හිටපන් පුka නොදී පොන්naයා:lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    තාමත් යුද්දේ තිබුනනම් උබට බත් කන්න කලින් එලොව බත් කන්න තිබුනා... උබ යන එන බස් එකක BomB බ්ලාස්ට් එක්ක වගේ උනොත් ඔයාට මෙ එලකිරියෙ ත්‍රෙඩ් එක්ක වත් දාන්න අද උබ ඉන්න එක්ක් නෑ... එලකිරි පැත්තකට තියලා හිතන්න ලන්කාවේ හැම් අස්සකම දැන් බය නැතුව පවුල් පිටින් යන්න වුනේ යුද්දේ ඉවරකරගත් නිසා. උබල රටට කෙල වෙන කොට රටෙනුත් පැන ගනී

    උබේ කතවෙන් තේරෙන්නේ මිනිස්සු මැරුනත් කමක් නෑ හොදට කලා බීල වහනයක නැගල චූන් එකෙ යන්න තිබුනොත් උබට ඒ අන්ඩුව හොදයි කියලනේ. ඔය චූන එකෙ යන වෙලවක පත්තු උනොත් සොරියි ඩොට් කොම් ..... උබ කියල කොටියා උබව අත අරින්නේ නෑනේ....

    අංක 1 කන්න බොන්න ජිවිතයක් තියෙන්න ඕන
    අංක 2 ජිවිතයක් නැත්නම් කෑම කොච්චර තිබුනත් වැඩක් න වාහන කොච්චර තිබුනත් වැඩක් නෑ....

    උබට රටට හෙන අහල ගියත් කමක් නෑ... උබේ බඩ පුරවගන්න තියෙනවනම් එච්චරයි... කොටිය අඩුවට කෑම වාහන දුන්නොත් උබ කොටියගේ පැත්ත අරගෙන සිංහල උන්ට උනත් ගේම දෙන්න පුලුවන් ඩයල් එකක්..... ඇයි ඒ ගොල්ලොන්ගේ බඩු මිල අඩුයි නේ......

    උබ මොන මගුල කිව්වත් මිනිස්සුන්ට යුද්දේ අමතක වෙන්න්නෑ.... අන්න එක ඉවර කරෙ කවුද අන්න ඒ කෙනාටvote එක වැදෙවි.. උබ කියයි ඊට පස්සෙ මුලු ලංකවෙම මිනිස්සු මහ රැලක් කියල උබ නුවනක් කාරය නොදී ඉදහන්....

    මේකනේ මචන්. ආණ්ඩුව ඔක්කොම සක්කිලි කම් කරකර ඒවා ඔක්කොම පියවගන්න අපි වගේ උන්ගේ පිට දාපුවම උඹ ඇයි මචන් ඒක හරි කියන්නේ? යුද්දේ දින්නා තමයි. ඒ යුද්දේ දිනන්න මිනිස්සුත් කොච්චර පටි තදකරගෙන ඒකට දායක උනාද? දැන් දේශපාලුවෝ ඔක්කොම ගසා කනවා. ඒවා අපි පිට පටවනවා. එකයි අපි මේ ආණ්ඩුවට විරුද්ද. උන්ගේ පක්කාලි කම්, සක්කිලි කම් ඔක්කොම අපිට පටවනවා. උනුත් එහෙමනම් සාධාරණව මේවට එකතු වෙනවනම් කමක් නැහැ. එහෙම වෙන්නේ නැහැනේ. උන්ට කොහෙද වාහන වලට බදු? ඔක්කොම පොඩි මිනිහට තමයි. ඒක පොඩ්ඩක් හිතලා බලපන් මචන්. දැන් ඔය බන්දුලයා අපිට කියලා පොර රුපියල් 2500 ක් අරගෙන ඌ ජීවත් වෙනවද? නැහැනේ? බදු වැඩි උනා කියලා මැති ඇමතියෝ උන්ගේ වාහන අඩු කරනවද? නැහැනේ? උන් පයින් හරි බස් එකේ හරි යනවද?
     
    monster

    Member
    Jul 22, 2007
    88
    2
    0
    api kochara ke geuwat wedak ne machan heta chandayak thibunat kauda dinane kiyala hitala balana?ape minisunta owa ganak ne machan kanna bonna netuwa pare higa kewat dinane Mahinda eka tamai prashne?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    oka kiyapan maim gammaneka hitapu unta... umbala monada ban udde gana danne..? udde dinagena yanakota api sinhayo kiyala kaagahala anthimata chuun eka ewara wenakota anduwata baninawa...

    umbala danne me elakiriya gana witharai ban rata wate awidala balapan.. umbalata ethakota therei... oya kauru kauruth anthimata nathara wenne mahinda gawa thama!

    umbe kuhaka kama oya heightened text ekemma penawa.......... umbala kochchara kaa gahuwath me anduwa thawa awrudu 10 wath hollanna baa putha.. :P

    උබත් පිහිය රත්තරන් කියලා ඇන ගන්න ජාතියේ කටු කන එකෙක්, වචන සෙට් එකෙන්ම එක තෙරනවා, අනික ෆැක් එකකින් බැහැලා මෙතන රගනවා, ඔයිට වැඩිය හොදයි ඇත්ත කියලා හිගා කාපන් කටු කන එකට වඩා ඒක නම්බුයි, උබලගේ වල උබලම කපා ගන්න එක හොදයි, උබලගේ දරුවොත් අද ආතල් ගන්න සල්ලි ගෙවනකොට උබලටත් එක්ක හෙන ඉල්ලයි. අන්න එදාට උබලගේ දරුවන්ට කියපන් මමත් ඒ දවස් වල හොදට කටු කාපු බල්ලෙක් තමයි පුතේ, දැන් ලොන් හැලුනට කියලා, උබලට රාජ පස්ස මොනා කලත් හොදයි, දත කට මැදගෙන හිටපන් උබලගේ දරුවො උබලා වගේ කටු කන බල්ලො නොවුනොත් උන් අහන ඒවට උත්තර දෙන්න, කොහොමත් බල්ලො ආරක්ෂා කරන්නේ උන්ට කටු ටික දෙන එකාවනේ.