මුන්ට චන්දෙ දෙන්න ඉන්න එකාලට මේකෙන් කිසි ප්රශ්නයක් නැහැ, උන්ට ඕක දැනෙන්නේවත්, අදාළ වෙන්නේ වත් නැහැ. මේ රටේ දැන් සිදුවේගන යන විනාශය දැනෙන්නේ යම් කිසි මට්ටමක රැකියාවක නිරතවෙමින් ඒකෙන් දියුණුවක් දකින්න බලාපොරොත්තු වුන, දරුවෙකුට උගන්නල ඉහලට යවාගන්න අදහසක් තිබුන, ලස්සනට පිළිවෙලකට ගෙයක්දොරක් හදාගෙන ජීවත් වෙන්න ආසාවක් තිබුන, ව්යාපාරික හැකියාවක් ඔස්සේ මිනිහෙක් වෙන්න හිතන් හිටපු, ඒ වගේ මිනිස්සුන්ට විතරයි. මුන්ට ඒ වගේ අයගේ චන්ද වැටෙනවා කොහොමටත් අඩු බව නාගරික ප්රදේශ වල ප්රතිඵල වලින් පෙනෙනවනේ... ගොඩේ බැද්දවල් වල අඩු ආදායම්ලාභී බුලත් හපයන්ට, ඉගෙනගන්න දරුවෙක් නැති , රස්සාවක් නොකරන, බෝක්කු උඩ දවසම ඇන තියාගෙන කාවයියෝ බාන කාලකන්නින්ට, බඩට යමක් වැටුනත් නැතත් දුටුගැමුණු එලාරට ඇරපු හැටි මතක් කරගෙන එකෙන් බඩපුරවගතහැකි ගොබිලන්ට, මේවා දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. සමහර විට 'හොඳ වැඩේ.. කාර් ගන්න හිටපු උන් ඉවරයි...' කියලා තව තමන්ගේම නෑයෙකුට කෙලවුනාට කාලකන්නි සන්තෝසයකුත් එන්න පුළුවන්. අපේ රටේ කෝටි දෙකෙන් එකහමාරක් විතර ඉන්නේ ඒ වගේ උන් නිසා මුන්ට තව කාලෙකට මොකුත් වෙන්නේ නැහැ