වාහන_බදු_යලිත්_ඉහලට

screwed

Banned
Dec 31, 2011
19
5
0
දැන් අන්තිම කතාව මෙච්චරයි ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තියෙනවා ආනයනික වාහන වල මිල වැඩි කරන්ඩ.ඒකට unp කාරයෝ අකමැතිනම් ආණ්ඩුව පෙරපල්ලා පුලුවනම්.දැන් උබල කියන්නේ ඕක කරා කියල අහස කදන් වැටෙනවා කියලද ?? නැනේ,කිසිම දෙයක් වෙන්නේ නැ.මේ ආණ්ඩුව තාමත් ජනතාව අතර ඉතාමත් ප්‍රසාදයක් ලබාගෙන තියනවා.ඔය කොටින්ගේ ලොවන unp කුක්කෝ නැති උනාට කිසිම අවුලක් නැ.
අනේ පකෝ..UNP ආන්ඩුවක් ඇවිල්ලා අපේ උන්ට කන්න බොන්න දීලා.. බඩු මිල අඩු කලාම උන් ඒකේ වටිනා කමක් නෑ...UNP එකට බනිනවා පලු යන්න.... දැන් ආණ්ඩුවට ඡන්දෙ දීපු උන්ගෙ පුක කහන් නැතෙයි..... හි හි හි
 
yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    meken dollar rate eka controle kara ganna puluwan.

    ඩොලර් එක වැඩි උනේ රටේ මිනිස්සුන්ගේ වැ‍රැද්දෙන්ද? ? ? ඩොලර් එක කන්ට්‍රොල් කරන්නෙත් දුප්පත් මිනිහටම ගහල.මේක මාර සිස්ටම් එකක්නේ... වෙන රටවල අවශ්යතාව වැඩි වෙද්දි පහසුකම් වැඩි කරනවා, මෙහේ අවශ්යතාව වැඩි වෙන්න වෙන්න තියෙන ටිකත් සීමා කරනවා.... :baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පකෝ..UNP ආන්ඩුවක් ඇවිල්ලා අපේ උන්ට කන්න බොන්න දීලා.. බඩු මිල අඩු කලාම උන් ඒකේ වටිනා කමක් නෑ...UNP එකට බනිනවා පලු යන්න.... දැන් ආණ්ඩුවට ඡන්දෙ දීපු උන්ගෙ පුක කහන් නැතෙයි..... හි හි හි
    unp ඒකට කොහෙද බොල අයෙ ආණ්ඩු එන්නේ.:lol::lol::lol::lol: ඔන්න උබලගේ පොනිල්, සජිත්ගෙ,කරුගෙ,දයාසිරිගෙ *කට පයින් ගහල එලියට දාණ්ඩ හදන්නේ.:lol::lol::lol::P තොපිල දිනයි චන්ද හීනෙන්. :lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ unp කාරයන්ට කොන්ද පන නැ,පුදුම ෆේක් තොගයක් තියෙන්නේ.සමහර විට ගොඩක් ඉන්න්නවා කියන්ඩ ෆේක් බස්නවද මන්ද :lol::lol::lol::lol::lol:
     
    Nov 5, 2011
    86
    27
    0
    කාර් ගත්ත වුන්ට ඇරියා ඉසසේල්ලා ඉන්ධන වැඩි කරලා
    දැන් කාර් ගන්න වුන්ටත් ඇරියා හො හෙ
    ආණ්ඩුව වැටිල තියන හිඟන් පතෙන් ගොඩ එන්න මහජනතාව මත බර පටවනවා.තම තමන් අදහන ආගමට අනුව මුන්ට ශාප වෙන හැටි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ...යකෝ මෙහෙම ලක්ෂ ගනන් මිනිස්සු ශාප කරද්දිත් මුන් පන පිටින් ඉන්නවනේ...
    ඊ ලග සැරේ ඡන්දෙටත් අපි පුකේ බටර් ගාගෙන එන්නං.. ඔබ තුමා වගේ එකෙක් අරින්ඩ අරින්ඩ අපිට ආතල් වැඩී......මෙන්න මේක තමයි ලංකාවෙ ජනතාවට සහන පිට සහන දෙනව කියන්නෙ.දැන් ඉතින් සාමාන්‍ය ජනතාවට බයිසිකලයක්වත් ගන්න වෙන්නෙ බොහෙම අමාරැවෙන්.උන්ට රජ සැප.හැබැයි ඔය ජනතාවට අරින දේශපාලකයන්ට අමතක ඇති නේද උන් ජීවත් වෙන්නෙ ජනතාවගෙන් උපයන බදු මුදල් වලින් කියල.ඒකනෙ ඔය තරමටම අරින්නෙ.කමක් නෑ රජකම් කලත් කලකම් පල දෙනවා මාමේ.............
    මහරජතුමනි, ඇරපන්. තව ඇරපන්. අපිනෙ ඡන්දෙ දුන්නෙ. අපිට මෙහෙම වෙලා මදි. වරෙන්කො තව ලයිට්‌ ඕෆ් කරල සහාය දෙන්නත් කියන්න. දානව ගේ වටේම ලයිට්‌.
    අපේ රටේ මහරජාට චන්දෙ දුන්න එවුන්ට ඔහොම වෙලා මදි..තොපි මහා පාරට වැටුනත් මහින්දයාගේ පුක ලේවකපන්..
    පක්ෂ විපක්ෂ පාර්ලිමෙන්තු පලාත්සභා මැති ඇමතින්ට, රජයේ සේවකයන්ට පර්මිට්, අනිත් මිනිස්සුන් හූරාකන්න බදු.
    මේ රටේ අඩුම එලදායි දෙකොටසට (මැති ඇමතින්, රජයේ සේවකයන්) බදු සහන, වැඩකරන මිනිස්සුන්ට බදු
    වහිනකොට අකුණු ගහන්නෙත් අහින්සක මිනිස්සුන්ට
    ඈ බන් මහරජ මෙහෙම වෙන්නෙ මොකද ?
    ඕ මගලම් මගලම්!!! ජය වේවා මරජතුමට!!! ජනතා වරමින් ජනපති ඔබමයි ලබන සැරෙත්!!! ජය ශ්‍රී!!!
    ~කරත්තකරුවන්ගේ එකසත් සංගමය~
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කාරයෝ කොච්චර වෛරෙකින් ඉන්නවද කියල බලාගන්ඩ පුළුවන් මේ තේර්ඩ් කියවද්දී.අනාත unp කුක්කන්ට තියෙන ලොකුම ප්‍රස්නේ තමයි මේ ආණ්ඩුව එක දිගට දිනන එක,ඒකට හේතු මොකක්ද කියන එක.මේ ආණ්ඩුව දිනන්නේ සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නිසා,නැතුව පොනිල් වගේ දෙමලුන්ගෙයි සුද්දගෙයි ලොවගෙන ඉන්න බුරුවෙක්ට චන්දෙ දෙනවද බොලවූ මොලයක් තියෙන එවුන්.
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    හා...දෙයියනේ කියල ටැට්ටර් බස් ලොරි වැඩි වෙලා නෑ...මේ වැඩිවිල්ල බලනකොට මේවයින් එකක් ගන්න එක ලාබයි වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ කොටින්ට දෙන unp බල්ලෝ ටික මාරු වෙලා වගේ. :P
     
    මුන්ට චන්දෙ දෙන්න ඉන්න එකාලට මේකෙන් කිසි ප්‍රශ්නයක් නැහැ, උන්ට ඕක දැනෙන්නේවත්, අදාළ වෙන්නේ වත් නැහැ. මේ රටේ දැන් සිදුවේගන යන විනාශය දැනෙන්නේ යම් කිසි මට්ටමක රැකියාවක නිරතවෙමින් ඒකෙන් දියුණුවක් දකින්න බලාපොරොත්තු වුන, දරුවෙකුට උගන්නල ඉහලට යවාගන්න අදහසක් තිබුන, ලස්සනට පිළිවෙලකට ගෙයක්දොරක් හදාගෙන ජීවත් වෙන්න ආසාවක් තිබුන, ව්‍යාපාරික හැකියාවක් ඔස්සේ මිනිහෙක් වෙන්න හිතන් හිටපු, ඒ වගේ මිනිස්සුන්ට විතරයි. මුන්ට ඒ වගේ අයගේ චන්ද වැටෙනවා කොහොමටත් අඩු බව නාගරික ප්‍රදේශ වල ප්‍රතිඵල වලින් පෙනෙනවනේ... ගොඩේ බැද්දවල් වල අඩු ආදායම්ලාභී බුලත් හපයන්ට, ඉගෙනගන්න දරුවෙක් නැති , රස්සාවක් නොකරන, බෝක්කු උඩ දවසම ඇන තියාගෙන කාවයියෝ බාන කාලකන්නින්ට, බඩට යමක් වැටුනත් නැතත් දුටුගැමුණු එලාරට ඇරපු හැටි මතක් කරගෙන එකෙන් බඩපුරවගතහැකි ගොබිලන්ට, මේවා දැනෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. සමහර විට 'හොඳ වැඩේ.. කාර් ගන්න හිටපු උන් ඉවරයි...' කියලා තව තමන්ගේම නෑයෙකුට කෙලවුනාට කාලකන්නි සන්තෝසයකුත් එන්න පුළුවන්. අපේ රටේ කෝටි දෙකෙන් එකහමාරක් විතර ඉන්නේ ඒ වගේ උන් නිසා මුන්ට තව කාලෙකට මොකුත් වෙන්නේ නැහැ
    උබ මේ කියන්නේ රජගෙදර කශල ශෝධක සක්කිලි බල්ලා erozan ගනනේ
    ඔවුන්ට මොන වාහනද බන් :lol::lol::lol::lol::lol:
    රජගෙදරින් විසික් කරන කටු ටික සුප්පු කිරීමනේ මුගේ ජිවිතේ
    :(:(:(:(:(
     
    හා...දෙයියනේ කියල ටැට්ටර් බස් ලොරි වැඩි වෙලා නෑ...මේ වැඩිවිල්ල බලනකොට මේවයින් එකක් ගන්න එක ලාබයි වගේ
    ඊට වැඩිය ලේසියි බන්
    කරත්තයක් අරන් erozan නුයි සුනිමල් වයි ගැට ගහ ගනින් :P:P:P:P:P:P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    unp කාරයෝ කොච්චර වෛරෙකින් ඉන්නවද කියල බලාගන්ඩ පුළුවන් මේ තේර්ඩ් කියවද්දී.අනාත unp කුක්කන්ට තියෙන ලොකුම ප්‍රස්නේ තමයි මේ ආණ්ඩුව එක දිගට දිනන එක,ඒකට හේතු මොකක්ද කියන එක.මේ ආණ්ඩුව දිනන්නේ සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින නිසා,නැතුව පොනිල් වගේ දෙමලුන්ගෙයි සුද්දගෙයි ලොවගෙන ඉන්න බුරුවෙක්ට චන්දෙ දෙනවද බොලවූ මොලයක් තියෙන එවුන්.

    එරෝෂන් ගේ එකම වචන සෙට් එක. කුක්කෝ, UNP , පොනිල්, ලොවන්ඩ, කොටි, දෙමලු. නින්දෙනුත් ඕවා කියව කියව ඇති. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ‍්‍රී ලංකාවේ නව වාහන බද්ද ඉන්දීය වාහන වෙළඳපලට බලවත් පහරක් – ඉන්දීය මාධ්‍ය
    images

    vehicles.jpg
    මෙරට ආනයනික වාහන සඳහා පනවනු ලැබූ නව නිෂ්පාදන බද්ද හේතුවෙන් වාහන වෙළඳපොළේ පැතිරී පවතින ඉන්දියානු නිෂ්පාදනවලට විශාල බලපෑමක් එල්ලවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
    සියලූම වර්ගයේ පෙට්රල් සහ ඞීසල් මෝටර් රථ, වෑන්, ත‍්‍රිරෝද රථ, යතුරු පැදි සහ සුඛෝපභෝගී වාහනවල බදු ඉහළ දැමීමට රජය විසින් පියවර ගැනීමත් සමඟ සිලින්ඩර ධාරිතාව දහසක් වූ මෝටර් රථයක් සඳහා මෙතෙක් පැවති 120% ක බද්ද 200% දක්වා ඉහළ යන බවයි.
    ඉන්දියානු නිෂ්පාදන ප‍්‍රධාන කොට ත‍්‍රිරෝද රථ වෙළඳපොල සඳහාද නව බදු කැපී පෙනෙන ලෙස බලපානු ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ත‍්‍රිරෝද සඳහා පැවති 51% ක බද්ද දැන් 100% දක්වා ඉහළ නංවා ඇත.

    ***
    ඉන්දියාවට *ක දෙන්ඩ හදන unp කාරයෝ ආණ්ඩුවට බනිනවා.:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝෂන් ගේ එකම වචන සෙට් එක. කුක්කෝ, UNP , පොනිල්, ලොවන්ඩ, කොටි, දෙමලු. නින්දෙනුත් ඕවා කියව කියව ඇති.:lol::lol::lol::lol:
    මම කියන දේවල උබලට නම් හීනෙනුත් මැවිලා පේනවා ඇති. :P:P:lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඊට වැඩිය ලේසියි බන්
    කරත්තයක් අරන් erozan නුයි සුනිමල් වයි ගැට ගහ ගනින් :P:P:P:P:P:P

    දැන් ඉතින් කව්රු කව්රුත් මේ වගේ එකක් ගත්තොතින් හොඳයි නේද? මේක ඇදගෙන යන්න ගොන්නු options දෙකක් තියනවා. එරෝෂන් හා සුනිමල් කියන ගොන්නු ඩබල. උන් දෙන්නගෙන් එකෙක් තෝරාගමු. පුන්නකුත් වැඩිය ගණන් නැහැනේ. :lol::lol::lol::lol:

    Bullock-Cart.jpg

    :lol::lol::lol::lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ශ‍්‍රී ලංකාවේ නව වාහන බද්ද ඉන්දීය වාහන වෙළඳපලට බලවත් පහරක් – ඉන්දීය මාධ්‍ය
    images

    vehicles.jpg
    මෙරට ආනයනික වාහන සඳහා පනවනු ලැබූ නව නිෂ්පාදන බද්ද හේතුවෙන් වාහන වෙළඳපොළේ පැතිරී පවතින ඉන්දියානු නිෂ්පාදනවලට විශාල බලපෑමක් එල්ලවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
    සියලූම වර්ගයේ පෙට්රල් සහ ඞීසල් මෝටර් රථ, වෑන්, ත‍්‍රිරෝද රථ, යතුරු පැදි සහ සුඛෝපභෝගී වාහනවල බදු ඉහළ දැමීමට රජය විසින් පියවර ගැනීමත් සමඟ සිලින්ඩර ධාරිතාව දහසක් වූ මෝටර් රථයක් සඳහා මෙතෙක් පැවති 120% ක බද්ද 200% දක්වා ඉහළ යන බවයි.
    ඉන්දියානු නිෂ්පාදන ප‍්‍රධාන කොට ත‍්‍රිරෝද රථ වෙළඳපොල සඳහාද නව බදු කැපී පෙනෙන ලෙස බලපානු ඇතැයිද එම මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ත‍්‍රිරෝද සඳහා පැවති 51% ක බද්ද දැන් 100% දක්වා ඉහළ නංවා ඇත.

    ***
    ඉන්දියාවට *ක දෙන්ඩ හදන unp කාරයෝ ආණ්ඩුවට බනිනවා.:baffled::baffled:

    indiawata danenna denna ona:rofl::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එරෝෂන් ගේ එකම වචන සෙට් එක. කුක්කෝ, UNP , පොනිල්, ලොවන්ඩ, කොටි, දෙමලු. නින්දෙනුත් ඕවා කියව කියව ඇති. :lol::lol::lol::lol:
    ඉතින් ඇත්තනෙ කියල තියෙන්නෙ පොනිල්ගෙ unp කුක්කෝ දෙමල කොටින්ගෙ ලොවනව.ඕක කවුරුත් දන්න එකනෙ, හොදම උදාහරණය උබ.:angry::angry::angry:
     
    Last edited: