වාහාන නීති ප්‍රශ්නයක්.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    වාහාන නීති ප්‍රශ්නයක්.

    මම ඇඩ්වාන්ස් දුන්න Yaris එකකට. ඒ owner එයාට වාහනයක් හොයාගන්න කියල ටිකක් වැඩේ ඇද්ද දවස් 5ක් විතර. වාහනෙ 31.50. ඇඩ්වාන්ස් ලක්ෂයක් දුන්න. මගෙ අතේ 25.50 ක් තියනව. ඉතුරු ලක්ෂ 5 ලීසින්. අද ඒ 5 ගන්න බෑ ලීසින් වහල.

    අද ඒ ඕනර් කියනව ඒයා අදම වාහනයක් ගන්නව මගෙ දැන් අතේ තියන 25.50 දෙන්න කියල. ඒත් ප්‍රශ්නයක් තියනව. පොතේ ඕනර් ඌ නෙමෙයි. ලීසින් වලත් ඩබල් ට්‍රාන්ස්ෆර් යන්නෙ. මම 25.50 දුන්නට වහානෙ දෙන්නෙ නෑ පොතේ ඕනර්ගෙන් මේ ඕනර්ට ට්‍රාස්ෆර් කරගත්ත පේපර් එකයි පොතයි, මට ට්‍රාන්ස්ෆර් කරන පේපර් ටිකයි දෙන්නම් කිව්ව. සඳුද ලීසින් සයින් කරල චෙක් එක ආවම වාහානෙ දෙන්නම් කිව්ව

    මෙතන තියන නීතිමය ප්‍රශ්න මොනවද? මම 26.50 ක වංචාවකට අහුවෙයිද? කඩිවම් උදව් ඕනෙ මචන්ලා.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Legally the owner is 'absolute owner' in the book which is the financial company/bank or financier.
    The seller does not have any legal ownership as the vehicle is not transferred to him or even the prior seller.

    In practice though it is not legal this kind of transactions are done. Everything will depend on honesty of the people.
    If you do not trust the person wait till the transfer is done.
    In any event payment should only be made by a crossed cheque so that if worst comes to worst you can prove that you have paid this amount and can recover that in a court of law.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    ඒ owner එයාට වාහනයක් හොයාගන්න කියල ටිකක් වැඩේ ඇද්ද දවස් 5ක් විතර. වාහනෙ 31.50. ඇඩ්වාන්ස් ලක්ෂයක් දුන්න.

    අද ඒ ඕනර් කියනව ඒයා අදම වාහනයක් ගන්නව මගෙ දැන් අතේ තියන 25.50 දෙන්න කියල.

    උඹට දවස් පහක් ඇඩ්වාන්ස් ගෙවල බලන් ඉන්න පුළුවන් නම් ඌට බැරිය දැන් ඇඩ්වාන්ස් එකක් ගෙවල සඳුදා ඔය වාහනේ ට්‍රාන්ස්ෆර් එක කරල අළුතින් ගන්න යන වාහනේ ගන්න?

    මම ලීස් කරලා වාහන ගන්න හැටි ගැන හරියටම දන්නේ නෑ, ඒත් මට හිතෙන්නේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් අරං ට්‍රාන්ස්ෆර් එක කරන්න ඕන ලීසිං කම්පැනි එකෙන් කියල, මොකද Absolute owner ලීසිං කම්පැනි එක හින්ද.

    Double transfer එක ලීසිං කම්පැනි එක හරහා කරගන්නකම් ආයෙ සතයක්වත් දෙන්න එපා. 31.5 ට ගන්න ඕන තරම් වාහන තියෙනවා. කවුරුහරි අදම මුළු ගාන ගෙවල ගන්න බලාගෙන ඉන්නවා නම් ඇඩ්වාන්ස් එක ආපහු දීල කැමති කෙනෙකුට විකුණගන්න කියන්න වාහනේ (කම්පැනි එක හරහා ට්‍රාන්ස්ෆර් එක කළත් දඩේ ගෙවන්න වෙයි අතින්)
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    potha mage namata nane thaama. :baffled:

    uta monday wenakan inna kiyanna. ubata kiyapu kathawama uta uge alut vehicle ekata kiyanna puluwan ne

    mokada dan 25 deela document gaththata okaa passe 31.5 ta ba kivvoth salli madi kiyai aluth ekata. loka ankuro inne dan.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උඹට දවස් පහක් ඇඩ්වාන්ස් ගෙවල බලන් ඉන්න පුළුවන් නම් ඌට බැරිය දැන් ඇඩ්වාන්ස් එකක් ගෙවල සඳුදා ඔය වාහනේ ට්‍රාන්ස්ෆර් එක කරල අළුතින් ගන්න යන වාහනේ ගන්න?

    මම ලීස් කරලා වාහන ගන්න හැටි ගැන හරියටම දන්නේ නෑ, ඒත් මට හිතෙන්නේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් අරං ට්‍රාන්ස්ෆර් එක කරන්න ඕන ලීසිං කම්පැනි එකෙන් කියල, මොකද Absolute owner ලීසිං කම්පැනි එක හින්ද.

    Double transfer එක ලීසිං කම්පැනි එක හරහා කරගන්නකම් ආයෙ සතයක්වත් දෙන්න එපා. 31.5 ට ගන්න ඕන තරම් වාහන තියෙනවා. කවුරුහරි අදම මුළු ගාන ගෙවල ගන්න බලාගෙන ඉන්නවා නම් ඇඩ්වාන්ස් එක ආපහු දීල කැමති කෙනෙකුට විකුණගන්න කියන්න වාහනේ (කම්පැනි එක හරහා ට්‍රාන්ස්ෆර් එක කළත් දඩේ ගෙවන්න වෙයි අතින්)

    transfer eka karanne leasing company eken. un transfer ekata dala ok unama thamai cheque eka denne. e transfer charges ekathu karala thamai un document charges kiyala lease eka dana kenagen ganne
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,904
    8,674
    113
    In Your Heart
    Pissuda ban. Monday wenakal sathyak denna epa. 31.5 ta kawuda ban Yaris ganne. Chora ne. Oka made in japan newei neda?transfer papers sign karata passe denna.ube leasing company eken ahapan un steps kiyai.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹට දවස් පහක් ඇඩ්වාන්ස් ගෙවල බලන් ඉන්න පුළුවන් නම් ඌට බැරිය දැන් ඇඩ්වාන්ස් එකක් ගෙවල සඳුදා ඔය වාහනේ ට්‍රාන්ස්ෆර් එක කරල අළුතින් ගන්න යන වාහනේ ගන්න?

    මම ලීස් කරලා වාහන ගන්න හැටි ගැන හරියටම දන්නේ නෑ, ඒත් මට හිතෙන්නේ ට්‍රාන්ස්ෆර් පේපර්ස් අරං ට්‍රාන්ස්ෆර් එක කරන්න ඕන ලීසිං කම්පැනි එකෙන් කියල, මොකද Absolute owner ලීසිං කම්පැනි එක හින්ද.

    Double transfer එක ලීසිං කම්පැනි එක හරහා කරගන්නකම් ආයෙ සතයක්වත් දෙන්න එපා. 31.5 ට ගන්න ඕන තරම් වාහන තියෙනවා. කවුරුහරි අදම මුළු ගාන ගෙවල ගන්න බලාගෙන ඉන්නවා නම් ඇඩ්වාන්ස් එක ආපහු දීල කැමති කෙනෙකුට විකුණගන්න කියන්න වාහනේ (කම්පැනි එක හරහා ට්‍රාන්ස්ෆර් එක කළත් දඩේ ගෙවන්න වෙයි අතින්)

    mamth kiwwa sanduda karamu kiyala. Aayi call ekak dennam kiwwa. Leasing eke valuvation okkoma karala thiyenne. lease ekath pass wela sign karanna witharai one.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    mokada dan 25 deela document gaththata

    ඔය ඩොකියුමන්ට් ගත්තට වැඩක් නෑ CR එක චෙක් කරන්න ඕන (ඒක නම් 150 දීල DMT වෙබ්සයිට් එකෙන් කරගන්න පුළුවන්)

    අනික MTA6 එකේ තියෙන කලින් ඕනර්ගේ අත්සන ඇත්ත එකක්ද කියලා කවුද දන්නේ?

    ඒක හින්ද ට්‍රාන්ස්ෆර් කරන වැඩ ලීසිං කම්පැනි එකෙන් ඉවර කරනකල් සල්ලි නොදී ඉන්න එක තමයි හොඳ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    mamth kiwwa sanduda karamu kiyala. Aayi call ekak dennam kiwwa. Leasing eke valuvation okkoma karala thiyenne. lease ekath pass wela sign karanna witharai one.

    ඔව් ලීසිං කම්පැනි එකෙන් ට්‍රාන්ස්ෆර් එක සම්බන්ධ වැඩ කරගන්නකම් ආයෙ සල්ලි දෙන්න යන්න එපා
     
    Xomion

    Banned
    Dec 30, 2018
    196
    51
    0
    මම 25.50 දුන්නට වහානෙ දෙන්නෙ නෑ පොතේ ඕනර්ගෙන් මේ ඕනර්ට ට්‍රාස්ෆර් කරගත්ත පේපර් එකයි පොතයි, මට ට්‍රාන්ස්ෆර් කරන පේපර් ටිකයි දෙන්නම් කිව්ව.
    ඌට වෙන කෙනෙක්ට විකුණලා උබට ඇඩ්වාන්ස් ලක්ෂෙ දෙන්න කියපන්. උඹට දවස් 5ක් ඉන්න පුළුවන් නම් ඌටත් ඉන්න කියපන්. ඔය වැඩේ නිකම් ගෙයක් ගන්න, ඒ ගෙදර කුළියට ඉන්න එකාට සල්ලි දෙනවා වගේ :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඔය ඩොකියුමන්ට් ගත්තට වැඩක් නෑ CR එක චෙක් කරන්න ඕන (ඒක නම් 150 දීල DMT වෙබ්සයිට් එකෙන් කරගන්න පුළුවන්)

    අනික MTA6 එකේ තියෙන කලින් ඕනර්ගේ අත්සන ඇත්ත එකක්ද කියලා කවුද දන්නේ?

    ඒක හින්ද ට්‍රාන්ස්ෆර් කරන වැඩ ලීසිං කම්පැනි එකෙන් ඉවර කරනකල් සල්ලි නොදී ඉන්න එක තමයි හොඳ

    Lease eka ok wenakan inna eka thamai safe ma. mokada case thinawa nam transfer wenneth na lease company un dannawa. lease eka ok wenawa kiyanne wahane document wala awlak na kiyana ekane.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Pissuda ban. Monday wenakal sathyak denna epa. 31.5 ta kawuda ban Yaris ganne. Chora ne. Oka made in japan newei neda?transfer papers sign karata passe denna.ube leasing company eken ahapan un steps kiyai.

    oka Japan, toyota lanka daalat check kala kisi awlak na. :yes: a gaanata wena wahana nane :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    Ow Japan Aichi Ken factory eka. Vahane balanna yanna kalin vin eka illagena decode karala giye. Permit gennapu okkoma japan mm hithanne

    11.gif