වාහාන නීති ප්රශ්නයක්.
මම ඇඩ්වාන්ස් දුන්න Yaris එකකට. ඒ owner එයාට වාහනයක් හොයාගන්න කියල ටිකක් වැඩේ ඇද්ද දවස් 5ක් විතර. වාහනෙ 31.50. ඇඩ්වාන්ස් ලක්ෂයක් දුන්න. මගෙ අතේ 25.50 ක් තියනව. ඉතුරු ලක්ෂ 5 ලීසින්. අද ඒ 5 ගන්න බෑ ලීසින් වහල.
අද ඒ ඕනර් කියනව ඒයා අදම වාහනයක් ගන්නව මගෙ දැන් අතේ තියන 25.50 දෙන්න කියල. ඒත් ප්රශ්නයක් තියනව. පොතේ ඕනර් ඌ නෙමෙයි. ලීසින් වලත් ඩබල් ට්රාන්ස්ෆර් යන්නෙ. මම 25.50 දුන්නට වහානෙ දෙන්නෙ නෑ පොතේ ඕනර්ගෙන් මේ ඕනර්ට ට්රාස්ෆර් කරගත්ත පේපර් එකයි පොතයි, මට ට්රාන්ස්ෆර් කරන පේපර් ටිකයි දෙන්නම් කිව්ව. සඳුද ලීසින් සයින් කරල චෙක් එක ආවම වාහානෙ දෙන්නම් කිව්ව
මෙතන තියන නීතිමය ප්රශ්න මොනවද? මම 26.50 ක වංචාවකට අහුවෙයිද? කඩිවම් උදව් ඕනෙ මචන්ලා.

Last edited:

a gaanata wena wahana nane 