වැක්සින් කරගත්තද අහලා කම්පනි එකෙන් survey එකක් එවලා 🙀

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,568
    6,067
    113
    hotel sector eke nam nogaha inna bah man hithanne... tourist la ahanawa lu staff vaccinated kiyala.. . mekai ithin.. company eken ekko umbata corona hadunama padi nogewa indi. mokadata umbata amaru wela hospital giyahama mona labbatada umbata padi gewanne....unge waraddak neme ne..umbe thani theeranayak ne.. :D :D anek un bucket eka adala no pay dai ..,masa 3, 4 withara..

    eeta hapan meke modayo mona kiwwath dan government eken vaccine card eka aniwarya karanna yanne.. umbata bus eke yanna wath hamba wenne nah.. gey assata wela labba wage thama inna wenne.... puluwan nam vaccine eka gaha ganna balapan.. nathnam horen card ekak wath hada gena gahuwa wage wath indapan..
     
    • Like
    Reactions: TNHM

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    ado mata pfizer ganna set une china pan gahanna bama kiuwa nisa, md ge contact ekakin thamai pfizer eka set kale.. uba china paan against ekek nam okata 3rd option dapan
     
    • Like
    Reactions: TNHM

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    hotel sector eke nam nogaha inna bah man hithanne... tourist la ahanawa lu staff vaccinated kiyala.. . mekai ithin.. company eken ekko umbata corona hadunama padi nogewa indi. mokadata umbata amaru wela hospital giyahama mona labbatada umbata padi gewanne....unge waraddak neme ne..umbe thani theeranayak ne.. :D :D anek un bucket eka adala no pay dai ..,masa 3, 4 withara..

    eeta hapan meke modayo mona kiwwath dan government eken vaccine card eka aniwarya karanna yanne.. umbata bus eke yanna wath hamba wenne nah.. gey assata wela labba wage thama inna wenne.... puluwan nam vaccine eka gaha ganna balapan.. nathnam horen card ekak wath hada gena gahuwa wage wath indapan..
    එතකොට බං අර සමහර මුස්ලිම් මිනිස්සු වගේ වෙනවනෙ. චොරයි නේද
     
    • Like
    Reactions: TNHM

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    වැක්සින් ගැහුවම සේරම හරි කියන මෝඩ හරකෙක් 🤣

    හරකා කවුද කියලා කියන්නද? උබේ නම ගම කොම්පෑනිය එක්කම? AKP?

    කොම්පෑනිය සහ උබේ ක්ලයන්ට් උබ මෙහෙම ඉන්ටර්නෙට් එකේ කොම්පෑනිය ගෑන ත්‍රේඩ් දානවා කියලා දෑනගත්තොත් මොකද වෙන්නේ කියලා උබ දන්නවා නේද?

    මොකො කියන්නේ? ගේමද?

    උබට සතියක් දෙන්නම්, වෑක්සීන් එක ගහගෙන කාඩ් එකේ ෆොටෝ එකක් එවපන් මට. නෑත්තන් උබව එක්ස්පෝස් කරනව.
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව් උබල වගේ බහුතරය ඉන්න නිසා එක වෙනවා
    නැතුව තෝ කියන්නෙ පොන්නයො බේත් විදගන්ඩ බැරි එකාලව ජොබ් එකට ගෙන්නගෙන උගෙන් අනිත් උනට ලෙඩේ බෝ කර ගන්ඩ කියලද..🤭🤭🤭
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    හරකා කවුද කියලා කියන්නද? උබේ නම ගම කොම්පෑනිය එක්කම? AKP?

    කොම්පෑනිය සහ උබේ ක්ලයන්ට් උබ මෙහෙම ඉන්ටර්නෙට් එකේ කොම්පෑනිය ගෑන ත්‍රේඩ් දානවා කියලා දෑනගත්තොත් මොකද වෙන්නේ කියලා උබ දන්නවා නේද?

    මොකො කියන්නේ? ගේමද?

    උබට සතියක් දෙන්නම්, වෑක්සීන් එක ගහගෙන කාඩ් එකේ ෆොටෝ එකක් එවපන් මට. නෑත්තන් උබව එක්ස්පෝස් කරනව.
    ගේම තමයි. සතියක් ඕන්නෑ දැන් එක්ස්පෝස් කරපං පුලුවන්නම්. මං ඕක ගහන්නෑ.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මේ thread එක කියවගෙන යනකොට මට අහන්න හිතුන දේ.....

    වැක්සින් ගැහුවම කොවිඩ් බෝවෙන්නෙ නැද්ද? (තමන්ට )

    බෝ වෙනවා නම්. .... තමන්ගෙන් අනික් අයට බෝ වෙන්නේ නැද්ද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    නැතුව තෝ කියන්නෙ පොන්නයො බේත් විදගන්ඩ බැරි එකාලව ජොබ් එකට ගෙන්නගෙන උගෙන් අනිත් උනට ලෙඩේ බෝ කර ගන්ඩ කියලද..🤭🤭🤭
    පොන්නයෝ අනික් උන්ට විදලනම් උන් බය වෙන්නේ ඇයි 😂😂😂😂
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    වැක්සින් ගැහුවම සේරම හරි කියන මෝඩ හරකෙක් 🤣
    sira kathawa..
    aniwa bayiyek wenna one oka nam

    මේ thread එක කියවගෙන යනකොට මට අහන්න හිතුන දේ.....

    වැක්සින් ගැහුවම කොවිඩ් බෝවෙන්නෙ නැද්ද? (තමන්ට )

    බෝ වෙනවා නම්. .... තමන්ගෙන් අනික් අයට බෝ වෙන්නේ නැද්ද
    2ma wenawa

    https://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=233&lang=en
    ------ Post added on Sep 17, 2021 at 12:40 PM
     
    • Like
    Reactions: TNHM

    The hood

    Active member
  • Jan 15, 2018
    163
    128
    43
    අපේ කොම්පැනිය කියනවා වැක්සීන් එක නොගහා ඔෆිස් එකට එන්න එපාලු. අපි වැක්සීන් ගහනවාට අකමැති නම් අයින් වෙලා යන්නලු. ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් කියනවා ඒකට එයාලට ඇක්ශන් එකක් ගන්න බැරිලු
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    අපේ කොම්පැනිය කියනවා වැක්සීන් එක නොගහා ඔෆිස් එකට එන්න එපාලු. අපි වැක්සීන් ගහනවාට අකමැති නම් අයින් වෙලා යන්නලු. ලේබර් ඩිපාර්ට්මන්ට් එකෙන් කියනවා ඒකට එයාලට ඇක්ශන් එකක් ගන්න බැරිලු
    mokadda mchn company eka ?

    un danne nadda oya magula gahuwath nathath lede hadenwa kiyala
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ගහන්න කියලා බල කරන්න බෑ කාටවත්.
    එත් ගහන්න වෙන තැනට වැඩ කරන්න පුළුවන්.

    හොටෙල්, ෆිල්ම් හෝල් වලට ඔෆිස් වලට ගන්න කොට vaccinate වෙන්න ඕනේ කියලා rule එකක් දාන්න පුළුවන්
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,306
    4,661
    113
    මේ මොන ලබ්බක්ද බන්. 😆
    ඇයි මුකුත් කරන්න බැරි?
    වැක්සීන් නොගහන උන් නිසා අනිත් උන්ට වෙන බලපෑම් වලට මානව හිමිකම් කඩවෙන්නෙ නැද්ද?
    oyaa vaccine gahapu un nisa anik unta wena ekata tama mona hari karanna oni. ekek hariyata guideline follow karan na. sakkili wage hasirenne. nattan meka mechara worse wen na
     
    • Like
    Reactions: TNHM

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    ගේම තමයි. සතියක් ඕන්නෑ දැන් එක්ස්පෝස් කරපං පුලුවන්නම්. මං ඕක ගහන්නෑ.
    ගහන්නේ නෑ කියපු උන් 3 දෙනයි ඉදලා තියෙන්නේ. ඉතින් උබ හොයාහන්න එක අමාරු වෙන එකක් නෑ. උබේ හිස්ට්‍රි එකත් එක්කම චාන_____ ට සහ කුශා____ ට යවා ඈත. ගූඩ් ලක්.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,420
    113
    මැදමහනුවර
    ගහන්නේ නෑ කියපු උන් 3 දෙනයි ඉදලා තියෙන්නේ. ඉතින් උබ හොයාහන්න එක අමාරු වෙන එකක් නෑ. උබේ හිස්ට්‍රි එකත් එක්කම චාන_____ ට සහ කුශා____ ට යවා ඈත. ගූඩ් ලක්.
    තෑන්ක්ස් මචං. තව උඹට පුළුවන් දෙයක් තියනම් කරපං මම ඕක ගහන්නෑ.