ඈබන් පොන්න බයියෝ කවුද උඹට කිව්වේ වැක්සීන් වෙච්ච එවුන්ගෙන් ලෙඩේ බෝ වෙන්නේ නෑ කියලා ... ගොන් බයියා තණකොළ කෑවට කමක් නෑ ප්‍රසිද්ධ නොකර හිටපන් ... අන්න මරන සංඛ්‍යාවෙන් 66.1 % ක් වැක්සීන් විදපු නැති එවුන් වෙද්දී 33.9% ක් වැක්සීන් කරපු එවුන් කියලා සෞඛ්‍ය අංශම කියනවා . දැන් පොන්සියා කියන්නේ ඒවා බොරු කියලද ? වැක්සීන් කරපු එවුන්ටත් හැදෙනවානම් , උන්ගෙන් අනිත් එවුන්ට බෝ වෙනවානම්, මරනයටත් පත් වෙනවානම් දැන් කියපන් විදින එකෙයි නොවිදින එකෙයි වෙනස මොකද්ද ?