වැක්සින් ගහද්දී system / data base බලනවද?

HmNRazor

Well-known member
  • පලවෙනි dose එක ගහපු කෙනෙක්ට දෙවනි dose එක නොගෙන ඒ වෙනුවට Card එක අතින් ලියලා, තුන් වෙනි Booster dose එකට යන්න බැරිද? එහෙම කරන්න් ගියොත් අහුවෙනවද? (seriously අහන්නෙ 😷 )
     
    HmNRazor

    Well-known member
  • මුල් දෙක නැතුව තුන්වෙනි එක ගත්තම ඒක බූස්ටර් එකක් වෙන්නේ නෑ නේ. 🤔🤔🤔
    එහෙමත් සීන් එකක් ද? මුල එක විතරයි මේ පොර අරගෙන තියෙන්නෙ (මම දන්න එකෙක්)
    කැනඩාවේ නම් බලනවද දන්නේ නෑ. :no:
    කැනඩාවේ නෙමේ ලංකාවේ මචන්
    Lankaweda ?
    ඔව් මචන්
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    lankawe hati nisa kiyanna baha bn. Vaccine kohomath mun temporary crisis ekak widihata balanne. Owa data base wala nathuwa athi

    mama eka parak police report ekak ganna giya. Police karaya mata kiwwa neh bn, policiya langa thiyena communication ekata gihilla photo copiyak gahagena waren kiyala police report eke. Uuta gedara yanna hadisiy lu

    anyway owa gana katha karaddi parissamen, umbata hire yanna wei waradi ekata oka kiwwoth !
     
    HmNRazor

    Well-known member
  • lankawe hati nisa kiyanna baha bn. Vaccine kohomath mun temporary crisis ekak widihata balanne. Owa data base wala nathuwa athi

    mama eka parak police report ekak ganna giya. Police karaya mata kiwwa neh bn, policiya langa thiyena communication ekata gihilla photo copiyak gahagena waren kiyala police report eke. Uuta gedara yanna hadisiy lu

    anyway owa gana katha karaddi parissamen, umbata hire yanna wei waradi ekata oka kiwwoth !
    අපෝ පොලීසිය ගැන මොන කතාද :rolleyes2:

    lnkawe koheda ban sysytem balabala beheth vidde? kard eka beluwa vidda achcharaine
    සීන් එක දන්නේ නෑ මචන් මම ලංකාවෙන් නෙමේ විද්දේ, උබල විදිදී කාඩ් බැලුවේ නැද්ද?
     
    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    අපෝ පොලීසිය ගැන මොන කතාද :rolleyes2:

    සීන් එක දන්නේ නෑ මචන් මම ලංකාවෙන් නෙමේ විද්දේ, උබල විදිදී කාඩ් බැලුවේ නැද්ද?
    umba april 30th wenakan baya wenna epa.

    Edata gazzette eka reverse kare naththan hamogema check karanna puluwan. E kiyanne spot check ekak wage.

    Data base check ekak wenna QR code ekak hari mokak hari denna oneh neh bn. QR code eka awoth galawenna amarui.

    1644555370549.png

    Source - European digital Green Certificate ver 1.3
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    ලංකාවේ oracle database එකක් තියෙන්නේ,
    එකේ ඔක්කොම update වෙනවා ,
    vaccine card එකේ අතින් ලියන්නේ පිටරවල උන්ට අපේ technology leak වෙන නිසා එක නවත්තන්න. vaccine card invisible QR code එකක් හැම vaccine එකෙක් ගැහුවම update වෙනවා.
    හැම vaccine center එකකමSri lankan FBI agent කෙනෙක් නර්ස් කෙනෙක් වගේ ඇදගෙන ඉන්නවා , එයා vaccine card එක අරන් මෙසේ යටට කරලා හොරන් තමයි QR එක update කරන්නේ ...

    මේවා මෙහෙම කියන්න බැ , ලොකු පොර්සෙස් එකෙක් ...
    ගෝතා එක්ක ලේසි නෑ කිව්වේ එකයි .
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    එකක් ගැහුවට පස්සේ තුන ගහන්නත් ඕනා නම් මොකද දෙක ගන්න බැරි.
    උබලා එක්ක තමා මේවා කරන්න බැරි.

    නොගහාම ඉන්න එක උබේ අයිතියක්, එකට ගරු කරනවා මම නම්.... බාගෙට ගහන එක නම් සාපයක්..............

    මම 3ම ගහලා ඉන්නේ.
     
    HmNRazor

    Well-known member
  • umba april 30th wenakan baya wenna epa.

    Edata gazzette eka reverse kare naththan hamogema check karanna puluwan. E kiyanne spot check ekak wage.

    Data base check ekak wenna QR code ekak hari mokak hari denna oneh neh bn. QR code eka awoth galawenna amarui.

    View attachment 160053

    Source - European digital Green Certificate ver 1.3
    මට දැනගන්න ඔනි බම් ලංකාවේ එකෙක්ට එහෙම හොර පාර දාන්න පුලුවන් ද කියලා, මොකද මූ නාහෙට අහන්නෙ නැති එකෙක් පලවෙනි dose එක අරන් තියෙන්නෙ ඔෆිස් එකෙන් බලකරපු හින්දලු (රජයේ බැංකුවක පොර වැඩ) දැන් පොර දෙවනි dose එක පන්නලා කෙලින්ම 3ට යන්න හදනවා

    එකක් ගැහුවට පස්සේ තුන ගහන්නත් ඕනා නම් මොකද දෙක ගන්න බැරි.
    උබලා එක්ක තමා මේවා කරන්න බැරි.

    නොගහාම ඉන්න එක උබේ අයිතියක්, එකට ගරු කරනවා මම නම්.... බාගෙට ගහන එක නම් සාපයක්..............

    මම 3ම ගහලා ඉන්නේ.
    යඛ්ඛ පුතෙක්ට බලෙන් වැක්සීන් ගස්සපු කතාවක් තියෙන්නෙ මචන් මෙතන සීන් එක 🤭 🥴
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,946
    113
    ලංකාවේ.. ලංකාවේ
    යඛ්ඛ පුතෙක්ට බලෙන් වැක්සීන් ගස්සපු කතාවක් තියෙන්නෙ මචන් මෙතන 🤭 🥴
    ------ Post added on Feb 11, 2022 at 10:35 AM
    එහෙනම් ඉතරි දෙකත් එහෙමම ගස්සපන්
    මේකේ ඉන්න උන් මගේ යාළුවො එක්කම 2ක් ගහලා 3 ගහන්න බෑ ලු. සයිඩ් ඉෆෙක්ට්ස් තියනවා ලු.
    2ක් ගැහුවට පස්සේ තමා සයිඩ් ඉෆෙක්ට් මතක් වෙලා තියෙන්නේ.
    අම්මපා ඕකුන් තමා.................................
     
    • Like
    Reactions: NRTG

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,631
    13,331
    113
    ඊලග අවුරුද්දේ booster එක කියන්නේ 4වෙනි එකත් ගහන්න කියලා කියයි
     
    • Like
    Reactions: NRTG