අඩේ අපේ වයස් සීමාවට ගහන්න ගත්ත හින්ද මැසේජ් එකකුයි ලියුමකුයි දෙකම එවල තිබ්බ වැක්සීන් එක බුක් කරන්න කියලා. ඒක හින්ද වැක්සීන් එක බුක් කරා ලබන බදාදා. Astrazenica එකේ බ්ලඩ් ක්ලොට් සීන් එක හින්ද අවු.40 අඩු අයට ගහන්නේ නෑ කියල තිබුන. Moderna එක හරි Pfizer එක හරි තමයි ගහන්නේ. ඔය දෙකෙන් මොකක් ගහයිද දන්නේ නෑ.
_ B U M P _