වැක්සීන් එක බුක් කරා

rarabhagya

Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    අඩේ අපේ වයස් සීමාවට ගහන්න ගත්ත හින්ද මැසේජ් එකකුයි ලියුමකුයි දෙකම එවල තිබ්බ වැක්සීන් එක බුක් කරන්න කියලා. ඒක හින්ද වැක්සීන් එක බුක් කරා ලබන බදාදා. Astrazenica එකේ බ්ලඩ් ක්ලොට් සීන් එක හින්ද අවු.40 අඩු අයට ගහන්නේ නෑ කියල තිබුන. Moderna එක හරි Pfizer එක හරි තමයි ගහන්නේ. ඔය දෙකෙන් මොකක් ගහයිද දන්නේ නෑ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    සයිනොෆාම් ගහන්නෙ මං හිතන්නෙ. මාත් ඔන්ලයින් ඇප්ලිකේශන් එක ෆිල් කරා කවද ගහයිද දන්නෙ නෑ.
    Link eka dapanko

    ------ Post added on May 30, 2021 at 9:13 AM
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    අඩේ අපේ වයස් සීමාවට ගහන්න ගත්ත හින්ද මැසේජ් එකකුයි ලියුමකුයි දෙකම එවල තිබ්බ වැක්සීන් එක බුක් කරන්න කියලා. ඒක හින්ද වැක්සීන් එක බුක් කරා ලබන බදාදා. Astrazenica එකේ බ්ලඩ් ක්ලොට් සීන් එක හින්ද අවු.40 අඩු අයට ගහන්නේ නෑ කියල තිබුන. Moderna එක හරි Pfizer එක හරි තමයි ගහන්නේ. ඔය දෙකෙන් මොකක් ගහයිද දන්නේ නෑ.
    Moderna , Pfizer koheda hutto lakawe , sinoharm witray
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අඩේ අපේ වයස් සීමාවට ගහන්න ගත්ත හින්ද මැසේජ් එකකුයි ලියුමකුයි දෙකම එවල තිබ්බ වැක්සීන් එක බුක් කරන්න කියලා. ඒක හින්ද වැක්සීන් එක බුක් කරා ලබන බදාදා. Astrazenica එකේ බ්ලඩ් ක්ලොට් සීන් එක හින්ද අවු.40 අඩු අයට ගහන්නේ නෑ කියල තිබුන. Moderna එක හරි Pfizer එක හරි තමයි ගහන්නේ. ඔය දෙකෙන් මොකක් ගහයිද දන්නේ නෑ.
    උබ ඉන්නේ ලංකාවේද නැත්තං යුරෝපේ හෝ උතුරු ඇමරිකාවේද?
     
    • Like
    Reactions: rarabhagya

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    අඩේ අපේ වයස් සීමාවට ගහන්න ගත්ත හින්ද මැසේජ් එකකුයි ලියුමකුයි දෙකම එවල තිබ්බ වැක්සීන් එක බුක් කරන්න කියලා. ඒක හින්ද වැක්සීන් එක බුක් කරා ලබන බදාදා. Astrazenica එකේ බ්ලඩ් ක්ලොට් සීන් එක හින්ද අවු.40 අඩු අයට ගහන්නේ නෑ කියල තිබුන. Moderna එක හරි Pfizer එක හරි තමයි ගහන්නේ. ඔය දෙකෙන් මොකක් ගහයිද දන්නේ නෑ.
    Pfizer....at lanka. .hehe . ..hari ethin kiuwa num kari lankawe nemei inne kiyala
     
    • Like
    Reactions: rarabhagya

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෆයිසර් තමයි සෙට් වෙන්නෙ. කියපු වෙලාවට පලයන් විනාඩි 5න් වැඩේ ඉවරයි. ගහලා ඉවර උනාම විනාඩි 5ක් ඉඳගන ඉඳලා එන්න තියෙන්නෙ.
     
    • Like
    • Love
    Reactions: rarabhagya and NRTG

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ෆයිසර් තමයි සෙට් වෙන්නෙ. කියපු වෙලාවට පලයන් විනාඩි 5න් වැඩේ ඉවරයි. ගහලා ඉවර උනාම විනාඩි 5ක් ඉඳගන ඉඳලා එන්න තියෙන්නෙ.
    එහෙමද. ගිය සතියේ අපේ අදුරන අක්කා කෙනෙක්ට දීලා තිබ්බා Moderna එක.

    උබ ඉන්නේ ලංකාවේද නැත්තං යුරෝපේ හෝ උතුරු ඇමරිකාවේද?

    Pfizer....at lanka. .hehe . ..hari ethin kiuwa num kari lankawe nemei inne kiyala
    🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meya england walada koheda. koheda ape lankawata sepa pahasukam, hodata vaccine eka gahanawa, welawata hariata hoda akarayata.
     
    • Like
    Reactions: rarabhagya