වැගන් ආර් කතන්දරේ
මං මේක අහන එක හරිද දන්නෑ. . ඒත් මට මේ වාහන බිස්නස් එක ගැන ප්‍රශ්නයක් තියෙනවා. .
පුලුවන් කෙනෙක් ඉන්නවනම් හරි විස්තරේ කියන්න. . මෙතන බැරිනම් පී.එම් එකකින් හරි එවන්න. .
මේකයි වැඩේ මම දැනට 3% ක ලාබයක් ලැබෙන බිස්නස් එකක් කරනවා. . ඒ කියන්නේ මට මාසෙකට 3% ගත්තැකි බැන්ක් එකක ෆික්ස් දානවා වගේ වැඩක්. . සල්ලි දීලා සල්ලි ගන්න තියෙන්නේ. . සිම්පල් වැඩක්. .
ඒ වැඩේට ලක්ශ 30ක් දැම්මම මාසෙන් 30.90ක් ලැබෙනවා. .
මගේ ආසාවක් තිබුනා පොඩි කාලේ ඉදන්ම වාහන සේල් එකක් දාන්න. . හම්බන්තොටින් වාහනේ ගන්න තැන ඉදන් විකුනන තැන දක්වා විස්තර ටික හරි කියමුකෝ. .
වැගන් ආර් තමයි මන් විකුනන්න හිතන් ඉන්නේ. .
2018 ජපන් ඒජන්ට් ගෙන් ගත්ත වැගන් ආර්
FX Safety එක 2750000ත් https://ikman.lk/en/ad/suzuki-wagon-r-fx-safety-2018-for-sale-colombo-178
FZ Safety එක 3150000ත් https://ikman.lk/en/ad/suzuki-wagon-r-fz-safety-2018-for-sale-colombo-207
Stingray X එක 3250000ත් https://ikman.lk/en/ad/suzuki-wagon-r-stingray-2018-for-sale-colombo-441
අතර තියෙනවා. . ඔයිටත් අඩුවෙන් තියෙනවා සමහර තැන් වල. .
අපි ඔතනින් ස්ටින්ග්‍රේ එක ගමුකෝ. . මම වාහන ගෙන්වල දෙන කීපදෙනෙක්ගෙන්ම ඇහුවා 2018 එකේ ගාන. . ලක්ශ 32ක් කියනවා. . 32ට ගත්තොත් මට 32.50ට 33ට විකුනල කොහොමත් තේරුමක් නෑ මම යොදවන ගානත් එක්ක බැලුවම. .
32ට අරන් 33ට විකුනනවා කියමුකෝ ලාබේ ලක්ශයයි තියෙන්නේ. . ඒකෙනුත් තව 50ක් විතර යනවා කොහොමත් CC නම්බර්ස් නැති නිසා රෙජිස්ටර් කරලා දෙන්නයි, වාහනේ හම්බන්තොටින් ගේන්නයි, ෆ්‍රී සර්විස් දෙන්නයි, බ්‍රෝකර් කෙනෙක් එක්ක ආවොත් ඌටත් 10ක් දෙන්නයි වුනාම. . තමන්ගේ තැනක් නැත්තන් ඒකටත් ගානක් දෙන්න වෙනවා, තව ටැක්ස් ගෙවන්නත් වෙනවා, ඉන්ශුවරන්ස් දානවනම් ඒකටත් ගානක් යනවා. . හරි කොහොම හරි 50ක් ලාබේ තියෙනවා කියලා හිතමුකෝ. .
ලක්ශ 32.50ක් යොදවලා 50ක් ලාබේ අරන් ඇතිද බන්?
සේල් කරන අය ඔයවගේ පොඩි ගනන් තියන්ද වාහන විකුනන්නේ?
2018 ස්ටින්ග්‍රේ එකක් ලක්ශ 32ට අඩුවෙන් ගෙන්වගන්න බැරිද?
මම නොදන්න රහසක් තියෙනවද?

31ට ගෙන්වන කෙනෙක් ඉන්නවනම් මට සෙට් කරලා දියන්කෝ. . 