වැගන් ආර් 2015 මොඩල් එක හොදයිද?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    වැගන් R එකෙ මොකක්ද අවුල? නඩත්තු කරගන්න බැරි තරම්.
    නඩත්තු කරන්න බෑ කියලා නෙමෙයි නේ බන් කියන්නේ.... නඩත්තු වියදම් වැඩී කියලයි කියන්නේ... Spare Parts ගනන්. හොයාගන්න අමාරුයි. Insurance පට්ට ගනන්. අනික ගන්නකොට හොඳට හොයලා බලලා ගන්න ඕන වාහනයක්. පිටින් නම් පැකින් පිට තියෙන සමහර ඒවත් චැසි එහෙම පාස්සපුවා තියෙනවා. වානහේ නම් ඇත්තටම හොඳයි. යකා වගේ යන්න බැරි උනාට පට්ට Economical.
     
    • Like
    Reactions: lasankandy

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    වාහනේ හොඳයි. පිකප්නම් අඩුයි. හැබයි ඕනේ තැනක යන්න පුළුවන්. 660 ඇන්ජිම කියලා කිසි අඩුවක් නැහැ. ඒසි නොදා කදු අද්දන කට්ටිය ඉස්සලා කදු අදින්න වෙන කතා නැහැ. ඉන්ෂුවරන්ස් 70 පැනලා. මම මේ අවුරුද්දේ 40 කට දැම්මේ. බොඩිපාට්ස් අඩුයි. අනිත්වනම් අවුලක් නැහැ. ඔරිජිනල් පට්ට ගනන්. ඔයිල් එක තමා ගනන්. මම ස්ර්විස් දෙකක් අතර 10000 හෝ අවුරුද්ද අදිනවා. full sintatic නිසා. අනික 12v බැටරියග අවුරුදු හතරක් වගේ තමා උපරිම. පට්ට ගහන්නේ නැත්නම් හොඳ වාහානයක්. පට්ට ගැහුවත් අවුලත් නැහැ. ලෙඩ අවොත් කේස්. ඉස්සරහා බ්‍රේක් පෑඩ් යනවා ඉක්මනට. ටයර් ටික බලලා ගනින් ටයර් පුපරනවා පරන උනාම. තෙල් 20-18 ටවුන් කරනවා. හයිවේ අනිවා 25 කරනවා. 6000 ක ගහලා තංගල්ලේ ගිහින් ආවා වෙඩිමක ලීටර දෙකක් (එක කට්ටයක්) ඉතුරුත් උනා. තව සයිඩ් කණ්නාඩි දෙකේ ගියර් එක යනවා. ඒක නම් ඇනයක්. මම මස් කලා අන්තිම වොශර් එක ගලවා ගන්න ටූල් එක නැහැ. වැඩේ අත ඇරියා. දැන් දෙකම ගලවලා තියෙන්නේ වයර් හානස් එකෙන්. රේඩියේටර් ෆෑන් එක යනවා. හැබයි ඒක දැනනම් වෙන්න කාලේ හරි. ඒසි ටිකක් මදි පස්සට. වෙනනම් කියන්න තරම් අවුලක් නැහැ. සැප නම් ඉතින් සෙකන්ඩ් කාලාස් වාහනයක් වගේ තමා වැගන් වලින් ඊට වඩා බලාපොරොත්තු වෙන්නත් එපා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නඩත්තු කරන්න බෑ කියලා නෙමෙයි නේ බන් කියන්නේ.... නඩත්තු වියදම් වැඩී කියලයි කියන්නේ... Spare Parts ගනන්. හොයාගන්න අමාරුයි. Insurance පට්ට ගනන්. අනික ගන්නකොට හොඳට හොයලා බලලා ගන්න ඕන වාහනයක්. පිටින් නම් පැකින් පිට තියෙන සමහර ඒවත් චැසි එහෙම පාස්සපුවා තියෙනවා. වානහේ නම් ඇත්තටම හොඳයි. යකා වගේ යන්න බැරි උනාට පට්ට Economical.

    ලක්ශ 45ටට එකක් සෙට් උනා 80ක් ගිහින් කෙල වෙලා ඇතිද බන්?? 🤕
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    2018 fz 1st owner
    Model එකයි kilometers ගානයි බලනකොට නං හොඳයි වගේ. ගානත් මේ වෙලාවේ හැටියට නං අවුලක් නෑ. හැබැයි ඉතිං හරියට වාහනේ බලන්නේ නැතුව මට නං කියන්න අමාරුයි බං.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    අහන අහන එකා වැගන් r ගන්න එපා කියන්නෙ ඇයි?
    Ahemanam akak danne neee..insurance cost wedi nisada manda...

    Ape wagon r ekenam ahema ledak nam awith neee..
    Reliable denatanam

    මමත් ස්ටින්ග්‍රේ එකක් ගන්න බැලුවා. බලන බලන හැම එකම කොටුවේ බඩුව වගේ ලෙලි ගහලා 😂
    Eka wenna athi...
    ------ Post added on Jan 13, 2023 at 7:29 AM
     
    • Like
    Reactions: chirantha19890821