ලංකාවේ කම්කරු නීති නම් හැමදාම බල්ලට ගිහින් තියෙන්නේ. අපේ නංගි SLIIT යන්නේ . එයාගේ Internship එක කරන්න ගොඩක් තැන්වලට දැම්මා. ගොඩක් තැන්වල unpaid ගන්නේ . මේක හරිම අසාධාරණයක්. නංගිට උගන්වන්න අපේ දෙමවුපියෝ මිලියන ගණනක් වියදම් කරන්න ඇති. අපි වැඩිය සල්ලි තියන මිනිස්සු නොවෙයි. මධ්‍යම පාන්තික මිනිස්සු. ගෙදර තියන ඩබල් කැබ් එකත් වික්ක උගන්වන්න සල්ලි මදි නිසා. දැන් අපිට ගෙදරට මෝටර් බයිසිකලයක්වත් නැහැ බන්. අපි හැමෝම යන්නේ එන්නේ බස් එකේ. මේ වගේ දුක් විදලා අමාරුවෙන් නංගිව Software Engineer කෙනෙක් කරලා ඉන් පස්සේ එක එක කොම්පැනි කාරයෝ ළඟ Unpaid වැඩ කරන්න වෙලා. අනෙක බන් ලන්කවෙ හොඳම IT විශ්වවිද්‍යාලේ වන SLIIT එකෙන් පිටවෙන හොඳ දක්ෂ මෘදුකාංග ඉංජිනේරුවන්ව දෙකේ කොලේට දාල මෙහෙම Unpaid ගන්න එක හරිම අසාධාරණයි. උපාධිය ගන්න අනිවාර්යයෙන්ම ඉන්ටර්න් එක ඕනේ නිසා මේ දුක දරාගෙන යනවා.
ලංකාවේ IT කොම්පැනි කාරයෝ නම් අන්තිම සවුත්තු. මිනිස්සුන්ව මරව මරව වැඩ ගන්නවා. පඩි නැහැ. ශික්
uba doctor kenek da machanමෙඩිසින් කියලා වෙනසක් නැ. ඉන්ටර්න්ශිප් එකේදි මැරුවේ නැති එක විතරයි. සම්පුර්ණ එක දවසක නිවාඩුවක් තිබුනේ නැතිම තරම්. පඩියක් නෙවෙයි දුන්නේ පට්ට සොච්චම් දිමනාවක්. උලං කන්නවත් මදි
නැ බං ලෙඩෙක්.uba doctor kenek da machan
jabuk brohSLIIT එක හොදම එක කියලා කිව්වේ කවුද බන්?
Too many undergraduate are mass producing from various institutions. Average people may experience troubles with finding placements and also some institutions urge candidates to find an internship to complete award. Companies used to recruit interns to get their work done without intention to train them as low cost laber solution. If you're talking about outstanding skills, it's completely overhead and no one should expect such from underpaid apprentice. The ultimate reason is competition. People who were in the industry more than minimum 10 years definitely knows how about skills factor at the time they've got their first placements.what do u mean by too much supply![]()
ඉතිං කියන්නකො අපිටත් විස්තරOne tharan denava bn.. matath degree eka vitharai thibune
BSc chem sp.. direct apply kara.. ape batch eke appy karapu seratama set una. Science hon degree godakata direct apply karanna puluvan. It competition eka vadi. Ekai amaru.ඉතිං කියන්නකො අපිටත් විස්තර
මොකක්ද රට? මොනවටද scholarship ලැබුනෙ?BSc chem sp.. direct apply kara.. ape batch eke appy karapu seratama set una. Science hon degree godakata direct apply karanna puluvan. It competition eka vadi. Ekai amaru.
USA.. phd.. 90% vithara USA thamai..tika denek Ausi giya.මොකක්ද රට? මොනවටද scholarship ලැබුනෙ?