වැටෙන කඳූළු

Jan 15, 2009
9,238
368
0
හරිම සන්වෙදී නිර්මානයක්.... වඩාත් හොදින් දැනෙන්නෙ මගෙත් ජීවිතේට බොහොම සමීප නිර්මානයක්......
නොතෙරෙන වයසෙදි ආත්තම්ම අපිව බලා කියා ගත්ත හැටි අම්ම තාත්ත මතක් කරන්කොට නිරායාසයෙන් දෑසට නැගෙන කඳුලු ........... ගනන් කරනු මිස වෙන කුමක් කරන්නද...
ඒ ආදරයට ඒ සෙනෙහසට ණය කෙසේ ගෙවන්නද....
අත්තම්මේ ඔබ අදත් සිටියා නම්.....

බොහොම ස්තුතියි මචන් මේ නිර්මානයට ඇස අගට කඳුලක් සමගින් මාව නැවත අතීතයට ගෙන ගියාට

බොහොම ස්තුතියි මචන් :)
 
TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Ithin hithata dairyaya ganna malliye..Me welaawe mallige hithe thiyena wedanaawa kaatath therum ganna puluwani..

Attammalaa waage wayasin parinatha unaama ,podi lamayekuge manasa haa samaana awihinsaka bawak hithe athi wenawaa.... e witharak newei thaniya wadi wadiyen danenawaa..Asarana kama wadi wadiyen danenawaa…ithin puluwan hama welaawema aththamma langhin innaa..kathaa baha karanna....apiwa penunath andura ganna bariwaakwa innakota hithata danena duka wawaganna amaarui...me kawi padha walin e athdakeema bohoma sanwediwa liyawilaa thiyenwaa..

Obage aththammaaata niduk nirogee suwaya haa deergaayusha mama pathanwaaa… Obe hithatath, obe maw piyange saha pawle hamogemath hith walata sahanaya labewaa kiyaa pathanwaa..!
 
Last edited:

බොහොම ස්තුතියි අක්කි!:)
 
subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
අම්මා වෙග්ම අපිට ආදරය කරන තවත් ෙකෙනක් අපූරැයි නිර්මාණය
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ගැහැනියක් කියන්නේ හරිම අමුතු චරිතයක්.
    විටක නැගනියක, විටක ප්‍රේමවන්තියකව, දයාබර මවක, ඊටත් පසුව මිත්තනියකව....කරනව ආදරය සහ කැපකිරීම...

    හරියට ඔබේ අත්තම්මා වගේ

    කාලය සහ ජීවිතය කියන්නේ මේකට තමා සහෝ...ආදරයෙන් අපිට ලංවෙන අය එක්ක අපි පත්වාගෙන යන බැදීම විටක සතුටක් වගේම තවත් විටක දුකකුත් එකතු කරනවා...

    ඉවසීමෙන් දරාගන්න....

    ඇයට දීර්ඝායූශ ප්‍රර්ථනා කරනවා !

    100% true... :yes: :yes:

    math dirgau parthana karanawa.. Ikmanin hoda vela Nirogiyen Godak kalayak inna kiyala..
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මචං...

    ඇස් වලින් අමුත්තෙකු ලෙස බලා හිටියත් මට හොදටම විශ්වාසයි ඔයාගේ අත්තම්මා ඔයාගේ මතකයන් සිහි කර කර හිනා වෙනවා කියලා. හැම අත්තම්මා කෙනෙක්ම දරුවන්ට වැඩිය මුණුපුරන්ට හරි ආදරෙයි...:lol::lol:

    දිගටම ලියන්න සදුන්. එදා මම කිව්වා වගේ ඔයාට හොද කවි ඇසක් තියෙනවා. වචන ප්‍රමාණයෙන් පොඩි උනාට දිග කතාවක් කියන සාර්ථක නිර්මාණයක්...

    කතාව ඇත්ත යාලුවා.........:)
    හැම අත්තම්ම කෙනෙක්ම තමන්ගෙ දරුවන්ට වඩා එගොල්ලන්ගෙ ලමයින්ට ආදරෙයි....
    මට ඒ දේ හොදින් දැනිල තියෙනවා.
    :)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    1zbtnie.jpg

    නුවන් අයියා කල ඉල්ලීම නිසයි මේ චචන දෙක තුන ලිව්වෙ...

    මගෙ අත්තම්මටත් මගෙ අයුශ වලින් ටිකක් දෙන්න ඇත්නම්......මම අනිවාර්යයෙන්ම දෙනවා.

    හැමදාම වගේ හොද පෝස්ට් එකක් යාලුවා.අඩපු කාලයක් මතක නැති මට
    අද මේක කියනවකොට ඇත්තටම ඇඩුන.
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Kaanthawa kiyanne aadare ulpathak kiyala mata podi dawas wela ape amma kiyala dunna ...aththatama mata eke hodatama therune ... podi dawas wela ammath ekke gewapu jiwithe hinda .... a athara mata sahenna aadare karapu kenek thamai mage achchi :) ....

    danata achchi nathi wela auruddakata wadi :) meka baladdi achchige anthima dawas tika mathak una :) lassana nirmanayak :) aththatama :)
     
    ඔබේ අත්තම්මාට සුගති සම්පත් ලැබේවා.
    මේ වගේ වෙලාවක අපි කල්පනා කරන්න ඔන
    අපිත් මැරෙන මිනිස්සු නේද කියල.
    දවසක් ඒවි..අපිටත් මේ ලෝකෙන් යන්න වෙන.
    එදාට අපි මේ කිසිම දෙයක්...කිසිම කෙනෙක් අරන් යන්නෙ නෑ.
    අපි කරන ලද හොද නරක පමණයි..මරණින් මත්තේ සැපය පිණිස තියෙන්නේ.
    දුක් වෙන්න එපා...ආත්තම්මා හොද තැනක ඉපදිලා ඇති.

    :(