වැඩකරන වෙලාවට බොන්න හොද කෝපි එකක් ??

firerix

Well-known member
  • Jan 29, 2018
    3,175
    4,433
    113
    theoretically ගත්තෝත් නෙස්කැෆේ /කවෝ සන් වගේ ඒවා කොපි කියන්න බැ කෝෆි බ්‍රෑන්ඩ් නම් ලවාසා/අයිලි වගේ ඒවා තමා
     
    • Like
    Reactions: shenat

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,976
    11,709
    113
    Best coffee so far in Sri Lanka is Soul Coffee or try Davidoff
    Patta ganan neda?

    C5F68855-D1E9-4A8F-8178-11B4B3A27026.jpeg

    Man beela tiyena hondama eka meka
    ------ Post added on Dec 8, 2022 at 4:22 PM