වැඩකරන Bookmarking Demon application එකක් හොයාගන්න පුලුවන්ද?
මචන්ලා මට වැඩකරන Bookmarking Demon application එකක් හොයාගන්න පුලුව්න්ද?
එහෙම නැත්තම් හොද විකල්පයක්. මම cracked version එකක් download කරා එත් serial number එකෙ check කරනව වගෙ.
කවුරු හරි මෙක පාවිචි කරල එහෙම තියනවද? ඔය කියන විදිහට ලෙසියෙන් web pages bookmarks කරන්න පුලුවන්ද? social bookmarking site වල account එහෙම ban වෙන්නෙ නැද්ද(automated tools පාවිචි කරා කියල)? Bookmarks ට්කක් හැදුවහම (50 කට අඩුවෙන්) SEO වලට අහිතකර බලපෑම් එහෙම වෙන්න විදිහක් නෑ නෙද?
මචන්ලා මට වැඩකරන Bookmarking Demon application එකක් හොයාගන්න පුලුව්න්ද?
එහෙම නැත්තම් හොද විකල්පයක්. මම cracked version එකක් download කරා එත් serial number එකෙ check කරනව වගෙ.කවුරු හරි මෙක පාවිචි කරල එහෙම තියනවද? ඔය කියන විදිහට ලෙසියෙන් web pages bookmarks කරන්න පුලුවන්ද? social bookmarking site වල account එහෙම ban වෙන්නෙ නැද්ද(automated tools පාවිචි කරා කියල)? Bookmarks ට්කක් හැදුවහම (50 කට අඩුවෙන්) SEO වලට අහිතකර බලපෑම් එහෙම වෙන්න විදිහක් නෑ නෙද?
Last edited:
Hodhama wade salli deela ganna eka thama
Anika godak crack virus wage thama pennanne, Sandboxie eke run karanna <3