වැඩකරන Bookmarking Demon application එකක් හොයාගන්න පුලුවන්ද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැඩකරන Bookmarking Demon application එකක් හොයාගන්න පුලුවන්ද?

    මචන්ලා මට වැඩකරන Bookmarking Demon application එකක් හොයාගන්න පුලුව්න්ද? :D එහෙම නැත්තම් හොද විකල්පයක්. මම cracked version එකක් download කරා එත් serial number එකෙ check කරනව වගෙ.

    කවුරු හරි මෙක පාවිචි කරල එහෙම තියනවද? ඔය කියන විදිහට ලෙසියෙන් web pages bookmarks කරන්න පුලුවන්ද? social bookmarking site වල account එහෙම ban වෙන්නෙ නැද්ද(automated tools පාවිචි කරා කියල)? Bookmarks ට්කක් හැදුවහම (50 කට අඩුවෙන්) SEO වලට අහිතකර බලපෑම් එහෙම වෙන්න විදිහක් නෑ නෙද?
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕවා හොයාගන්න අමාරුයි මචං.
    ක්‍රැක් කරපුවා දානවනං වෙනම පීසී එකක් තියාගනිං ඒකට.
    ඕවා වයිරස් ගොඩවල්.
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    පැටියා;13825870 said:
    ඕවා හොයාගන්න අමාරුයි මචං.
    ක්‍රැක් කරපුවා දානවනං වෙනම පීසී එකක් තියාගනිං ඒකට.
    ඕවා වයිරස් ගොඩවල්.
    ඔව් බං එවගෙ තමයි. මම දෙකක් download කරා එකක් virus, අනික වැඩ නෑ.
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    BD wala working cracked version ekak naha! Cracked ewa wala tool eka run unata bookmarks load wenne naha :P Hodhama wade salli deela ganna eka thama :) Anika godak crack virus wage thama pennanne, Sandboxie eke run karanna <3
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113

    BD wala working cracked version ekak naha! Cracked ewa wala tool eka run unata bookmarks load wenne naha :P Hodhama wade salli deela ganna eka thama :) Anika godak crack virus wage thama pennanne, Sandboxie eke run karanna <3

    Thanks මචන්ලා. :)

    කවුරු හරි මෙක පාවිචි කරල එහෙම තියනවද? ඔය කියන විදිහට ලෙසියෙන් web pages bookmarks කරන්න පුලුවන්ද? social bookmarking site වල account එහෙම ban වෙන්නෙ නැද්ද?
     
    Duro

    Member
    Nov 6, 2012
    199
    22
    0
    Thanks මචන්ලා. :)

    කවුරු හරි මෙක පාවිචි කරල එහෙම තියනවද? ඔය කියන විදිහට ලෙසියෙන් web pages bookmarks කරන්න පුලුවන්ද? social bookmarking site වල account එහෙම ban වෙන්නෙ නැද්ද?

    Account ban wenawa! a unata account hada ganna puluwan 5min walin :) Config kara ganna tikak amarui
     
    • Like
    Reactions: U-tag