වැඩක් කරන්න කලින් කාටවත් කියන්න එපා, සුපි&#351

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කලින් කියන්න නෙමෙයි. උඹල කවුරුත් නැද්ද කරුම ඩයල් කියල හිතෙන උන්. මට එහෙම හිතෙනවා බන්. ඒ කියන්නේ වැඩක් කරන්න ගියොත් ඒ හැමදේම කෙල වෙනවා. මම නොකර වෙන කෙනෙක්ට භාර දුන්නත් එක කෙලවෙනවා. ඒ කියන්නේ මම සම්බන්ධ හැම වැඩක්ම කෙල වෙනවා මම හෙන කරුමක්කාරයෙක් කියල හිතෙනවා, එහෙම උඹලට වෙලා නැද්ද? :(

    ehema hithana nisa thamai ubata ehema wenne :)
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කලින් කියන්න නෙමෙයි. උඹල කවුරුත් නැද්ද කරුම ඩයල් කියල හිතෙන උන්. මට එහෙම හිතෙනවා බන්. ඒ කියන්නේ වැඩක් කරන්න ගියොත් ඒ හැමදේම කෙල වෙනවා. මම නොකර වෙන කෙනෙක්ට භාර දුන්නත් එක කෙලවෙනවා. ඒ කියන්නේ මම සම්බන්ධ හැම වැඩක්ම කෙල වෙනවා මම හෙන කරුමක්කාරයෙක් කියල හිතෙනවා, එහෙම උඹලට වෙලා නැද්ද? :(

    උබ කියන්නේ මටත් ඔහොමමයි. මම මොකක් හරි දෙයක් ගන්න ඔන්ලයින් පේමන්ට් එකක් කලත් ඒකෙත් ගොඩක් වෙලාවට මොකක් හරි එරර් එකක් එනවා. ඉතින් තුන්හතර පාරක් ට්‍රයි කරලා තමයි ඒක ගොඩ දාගන්නෙ. :lol:

    ඒත් මම දැන් ඒකට හුරු වෙලා. ඒ වගේම මම කිසිදෙයක් අත ඇරියෙත් නෑ. :rolleyes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    "වැඩක් කරන්න කලින් කාටවත් කියන්න එපා, සුපිරියට කෙලවෙනවා" ද?? 👀

    මේ කතාව ඔයා කවදාහරි අහලා තියෙනවනේ? ඒ වගේම මේ ගැන අත්දැකීමුත් ඇති අනිවාර්යයෙන්.
    @Shagiya-ශැගියා page එකේ පහල තියෙන meme එක දැකලා තමයි මේක වෙන විදිහ ගැන ලියන්න idea එක ආවේ.

    ඉතින් ඇත්තටම මෙහෙම වෙනවද?
    ඔව් guys, මෙහෙම වෙනවා, ඒ වගේම මේකට හේතුවකුත් තියෙනවා. 👇

    මේකට හේතු වෙන දේ තමයි අපේ මොලයේ තියෙන dopamine කියන hormone එක.
    මොකක්ද මේ ඩෝප(ර්)මීන් කියන්නේ?

    Dopamine කියන්නේ guys, සතුට ඇතිකරන හෝමෝනය(ක්).
    හැබැයි මේක අර නිකන් joke එකකට හිනා ගිහින් එන happiness එක නෙවෙයි. අර අරක......

    අර ආත්මාභිමානයක් එක්ක එන සතුට. අන්න ඒක තමයි මේක.

    මේක වෙන්නෙ මෙහෙමයි. මේ සතුට දැනෙන්නේ ඔයා ඔයාගේ goal එකක් achieve කළාට පස්සෙයි. 💯

    ඒ කියන්නේ අපි හිතමු ඔයා A/L වලට A3 දානවා කියලා හිතන් වැඩ කරනවා. ඉතින් ඔයා A3 ගත්තා කියලා හිතමු.
    එහෙම නැත්නම් ඔයා හිතන් ඉන්නවා මම කොහොම හරි football practice කරලා Ronaldo Kick එක ගහන විදිය ඉගෙනගන්නවා කියලා. ඔන්න ඔයා try කරලා කරලා Kick එක ගොඩ දානවා. දැන් සුපිරියට පුලුවන් ( ලු ) හරිද? ⛹⚽

    අන්න මේ වගේ ඔයාගේ target එකක් achieve කරපු ගමන් අන්න අර Dopermine කියන hormone එක ශ්‍රාවය වෙන්න ගන්නවා. මේක ශ්‍රාවය  වෙද්දී ඔයාට අර ආත්මාභිමානය එක්ක එන සතුට ඔන්න එන්න ගන්නවා.

    ඉතින් guys ඇත්තම කතාව කීවොත් ඔයා ඔයාට කියලා goals හදාගෙන ඉන්නෙ උනත් වෙන මොන මගුලකටවත් නෙවෙයි. 😅 මෙන්ම මේ Dopermine hormone එක ශ්‍රාවය කරගෙන ඒ ආතල් එක විඳගන්න තමයි.
    ඒක හොඳ දෙයක් ආ.. නරක දෙයක් නෙවෙයි.

    අන්න දැන් තමයි අර අපෙ මාතෘකාවට කෙලින්ම එන්නේ.
    මේ Dopermine එක ශ්‍රාවය කරගන්න හරි විදිහ මම කීවනේ. ඒත් මේකට පොඩි shortcut එකකුත් තියෙනවා.

    ඒ තමයි "මම මේක කරනවා.", "අරක කරනවා." කියලා කට්ටියට කියන එක. නිකන් කරනවා කියලා කිව්වා විතරයි. හැබැයි මොලේ කියන්නේ අපි හිතන තරම් වැඩ්ඩෙක් නෙවෙයි. මොලේට තේරුම් ගන්න බෑ ඇත්තටම goal එක achieve කරන එකෙයි කරනවා කියලා කටින් කියවන එකෙයි වෙනස. මොලේ හිතන්නෙ හරි මේ පොර මේ කියවන්නේ goal එක achieve කරලා තමයි කියලා.

    ඉතින් මොලේ මොකක්ද කරන්නේ, ගොනා වගේ Dopermine hormone එක release කරනවා. එතකොට ඉතින් අර ආත්මාභිමානය එක්ක එන ආතල් සතුට ඔන්න දැනෙනවා.
    නිකමට ඔහොම goal එකක් ගැන කාට හරි කිව්ව වෙලාවක් ගැන මතක් කරගන්න බලන්න. නිකන් " මං පොර " කියලා feeling එකක් ආවා නේ? ආන්න ඒක තමයි අර ආත්මාභිමානී සතුට කියන එක.

    නිකන් හිතලා බලන්න ඔයාට idea එකක් තියෙනවා හඳට යන්න. ඒත් ඔයා හඳට යන්න කලින් හඳ ඔයා ලඟට එනවා. එතකොට ආයේ හඳට යන idea එක goal එකක් වෙනවද? නෑනේ?

    අන්න ඒ වගේම තමයි ඔයාට idea එක තිබුණේ ඔයාගේ goal එක achieve කරලා අර සතුට විඳගන්න. ඒත් goal එක achieve කරන්න කලින්ම ඔයාට ඒ සතුට දැනිලා ඉවරයි. ඉතින් goal එක දැන් achieve කරලා වැඩක් තියෙනවද? නෑනේ නෑනේ?

    අන්න ඕක නිසා ඔයාගේ motivation එක, Drive එක අඩු වෙනවා. කලින් තරම් අර goal එක වෙනුවෙන් මහන්සි වෙන්නෙ නෑ. ඉතින් එහෙම උනාම මොකක්ද වෙන්නේ? අර goal එක ඔයාට achieve කරන්න බැරි වෙනවා. 👎

    අන්න ඒ හේතුව නිසා ඔයාට තියෙන goals, targets ගැන අතන මෙතන හැමෝටම කියන්න යන්න එපා.
    " මම කවදහරි මෙහෙම Doctor කෙනෙක් වෙනවා ", "මම මේ මාසේ මගේ business එකෙන් මේ ගාන sales කරනවා", " මම අන්න අර ගෑනු ලමයට කැමතියි " ගගා හැමෝටම කියන්න එපා. අර meme එකේ වගේ හොඳටම කෙලවෙනවා තමයි.

    ඔයාට මේ වගේ දෙයක් කියන්න ඕනිම නම්, උපදෙස් ගන්න ඕන නම් ඔයා ගොඩක් ලඟින් ආශ්‍රය කරන, ගොඩක් trust කරන කෙනෙක්ට දෙන්නෙක්ට කියන්න. අම්මට, තාත්තට, සහෝදර සහෝදරියන්ට, හොඳම යාලුවෙක්ට, girlfriend ට වගේ කියන්න පුළුවන්. හැබැයි එයාලා ඒක අනිත් අය අතරේ පතුරවන් නැති වෙයි කියලත් sure කරගන්න වෙයි කියන්න කලින්.

    එච්චරයි.
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    වැඩක් කරන්න කලින් කාටවත් කියන්න එපා...එපා...එපා.....එපා..................
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    හුකන්න කලින් ගෑනිට කියන්නත් එපා. කඩා පනින හමුදාව වගේ එක පාරට ගෑනිගෙ ඇඟට පැනලා හුකාගෙන හුකාගෙන යන්න.
     
    • Like
    Reactions: DangerMan119

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    හුකන්න කලින් ගෑනිට කියන්නත් එපා. කඩා පනින හමුදාව වගේ එක පාරට ගෑනිගෙ ඇඟට පැනලා හුකාගෙන හුකාගෙන යන්න.

    ඔහොම පැනලා කරන්න ගිහිල්ලා නේද දැං ලමයෙකුත් ඉන්නෙ කාඩි බීට :dull:
     

    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    හුකන්න කලින් ගෑනිට කියන්නත් එපා. කඩා පනින හමුදාව වගේ එක පාරට ගෑනිගෙ ඇඟට පැනලා හුකාගෙන හුකාගෙන යන්න.
    muhudu hukannek wage
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mamath ehemai issara dan nam eka terila puluwan tharam hadagena inne..

    Mamat mokak hari asa deyak aragannakan ho karanakan hithen eka mara widiyata hithanawa. Hithanawa kiyanne patta over thinking, matama hetenawa eth eka nathara wenne naa..

    Passe eka kerenna onna menna awama eke kisima gathiyak danenne na.. wadak na kiyala hitenawa.. mahaa jaraa feeling ekak enawa..