වැඩක් කරපු මිනිස්සු
බලන්න කට්ටිය දාන්න කුමන විෂය පථයකින් හෝ ලෝකයට රටට වැඩක් කරපු ඔයාල වැඩියම කැමති අයව.ත්රෙඩ් එකේ විහිළු නම් දාන්න එපා.
මගේ ලිස්ට් එක සැහෙන ලොකුයි එක නිසා පස්සෙ දාන්නම්.
ශ්රිනිවාස් රාමානුජන් (1887-1920)
විෂය - ගණිතය
මේ මගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක්,මොහුට මම කුඩා කල ඉඳන් ඇළුම් කලා.
පසුව ලියමි: මෙතනට බුදු හාමුදුරුවන්ගේ නම දාන්න එපා,උන්වහන්සේ අසම සමයි,උන්වහන්සේ සමග කරට කර ලිස්ට් එකේ දාන්න කවුරුත් නැ,උන්වහන්සේගේ නම මෙතනට ඇතුල් කිරිමෙන් ඔබ කරන්නෙ උන්වහන්සේට යම් ආකරයක අපහසයක්.

Last edited:

...)...share කරාට මගේ නෙවේ මෙව්වගෙ කතෘ ට ප්රණාමය... 