වැඩක් කරපු මිනිස්සු

Turbine

Member
Jun 7, 2014
330
22
0
Swarna Vimaneta Eha
වැඩක් කරපු මිනිස්සු

බලන්න කට්ටිය දාන්න කුමන විෂය පථයකින් හෝ ලෝකයට රටට වැඩක් කරපු ඔයාල වැඩියම කැමති අයව.ත්‍රෙඩ් එකේ විහිළු නම් දාන්න එපා.



මගේ ලිස්ට් එක සැහෙන ලොකුයි එක නිසා පස්සෙ දාන්නම්.


Ramanujan.jpg


ශ්‍රිනිවාස් රාමානුජන් (1887-1920)

විෂය - ගණිතය



මේ මගේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක්,මොහුට මම කුඩා කල ඉඳන් ඇළුම් කලා.:yes:

පසුව ලියමි: මෙතනට බුදු හාමුදුරුවන්ගේ නම දාන්න එපා,උන්වහන්සේ අසම සමයි,උන්වහන්සේ සමග කරට කර ලිස්ට් එකේ දාන්න කවුරුත් නැ,උන්වහන්සේගේ නම මෙතනට ඇතුල් කිරිමෙන් ඔබ කරන්නෙ උන්වහන්සේට යම් ආකරයක අපහසයක්.
 
Last edited:

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    තෝමස් අල්වා එඩිසන්
    මෙයාගේ ජීවිත කතාව මම පොඩිකාලේ කී වතාවක් කියෙව්වද කියලා මටත් මකත නෑ.
     

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    තෝමස් අල්වා එඩිසන්
    ඇල්බට් අයින්ස්ටයින්
    මාරි ක්යුරි
    නිකොලා ටෙස්ලා
    ගැලිලියෝ ගැලිලි
    බනුලි
    ෆ්ලෙමින්
    අයිසැක් නිව්ටන්
    මාකෝනි
    ආතර් c ක්ලාර්ක්
    කිං දුටුගැමුණු
    කිං පරාක්‍රමබාහු
    d.s සේනානායක
     
    පොප් සන්ගීතය ලෝකයටම හදුන්වාදුන් බීට්ල් ගායක කණ්ඩායමේ නායක ගී විරු ජෝන් ලෙනන් මහතා.

    john-lennon.jpg


    පොප් සන්ගීතය ලන්කාවේ ප්‍රචලිත කල අහින්සක සන්ගීතවේදියා ක්ලැරන්ස් විජයවර්ධන​

    Clarence_Wijewardena_(1943-1996).jpg


    මේ දෙන්නාම අද අපි අහන සන්ගීතය හදුන්වලාදුන්න දෙන්නෙක්. ඒ වගේම කාටවත් හින්සාවක් නොකල අහින්සක මිනිස්සු දෙන්නෙක්!
     
    Last edited:
    • Like
    Reactions: Turbine

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    බුදු හාමුදුරුවෝ
    රාවණා රජු
    අනගාරික ධර්මපාල තුමා
    මද්දුම බණ්ඩාර
    හිට්ලර්
    තෙරේසා මවුතුමිය
    හ්ම්ම්ම් ගොඩක් ඉන්නවා......++ දුන්න
     
    • Like
    Reactions: Turbine
    මුඩුක්කු වලින් ගහනවූත්… සුරාවෙන් සහ සූදුවෙන් හෙම්බත් වී විනාස වූ සින්ගප්පූරුව "කොළඹ​" නගරය වගේ කෙරූ හිටපු සින්ගප්පූරු අගමැති "ලීක් වාන් යූ" මහතා.

    iqVLPZQ7bSnY.jpg


    අන්ත දුගී දුප්පත්ව​, දූෂණ සහ වන්චා නිසාවෙන්ම ලෝකයේම නම් දරා තිබූ මලයාසියාව​, අද ලෝකයේ දියුණුම රටක් බවට පත් කෙරූ "මහාතීර් මොහොමඩ්" මහතා.

    19007_Mahathir_Mohamad_profile.jpg
     
    Last edited:
    තම ජාතිය වෙනුවෙන් සුද්දන්‍ට විරුද්ධව සටන් කර අවුරුදු 27ක් සිරබත් කා ලෝකයටම සාමයේ වටිනාකම කියාදුන් හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා මහත්මා.

    1000509261001_2193542556001_BIO-Biography-Nelson-Mandela-Working-Towards-Freedom-SF-HD-768x432-16x9.jpg
     
    එදා සුද්දන්ට පමණක් සීමාකර තිබූ ඕස්ට්‍රේලියාව සියලු පාටැති සමවල් ඇති පුද්ගලයන්ට එක සේ විසිය හැකි රටක් කර​, රට අද තිබෙන තත්ත්වයට පත් කල ඕස්ට්‍රේලියාවේ හිටපු දීර්ගතම අගමැති "රොබට් මෙන්සීස්" මහතා.

    RobertMenzies.jpg
     

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    Mage list eka...

    ගෞතම බුදු රජාණන් වහන්සේ
    Nikola Tesla
    Sir Isaac Newton
    Albert Einstein
    ...

    තව ගොඩක් ඉන්නවා ...හැමෝම වගේ කිව්ව Thomas Alwa Edison උත් ඉන්නවා මගේ ලිස්ට් එකේ ... කෝකටත් පුළුවන් වෙලාවක මේ blog post 2ka බලන්ඩ (But I do respect him in certain aspects ;) ...)...share කරාට මගේ නෙවේ මෙව්වගෙ කතෘ ට ප්‍රණාමය... ;)

    http://denethharinna.blogspot.com/2014/04/20.html
    http://athenskolama.blogspot.com/2013/09/blog-post_331.html
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ගණිතය අයින්ස්ටයින්
    සිංහල මුනිදාස කුමාරතුංග
    පරිවර්තන සාහිත්‍ය- කේ ජි කරුණාතිලක , දැදිගම වී රොද්‍රිගු
    සිංහල සාහිත්‍ය- මාර්ටින් වික්‍රමසිංහ
    ලෝක සාහිත්‍ය- මැක්සිම් ගෝර්කි,
    විද්‍යාව- මාරි කියුරි
    පරිගණක - බිල් ගේට්ස්
    බුද්දාගම- අනග්රික දර්මපාල තුමා
    සමාජ සේවා- තෙරේස මවුතුමිය
    දේශපාලන දර්ශනය- චේ ගුවේරා, වී අයි ලෙනින්
    ලංකාවේ රජවරු පළමුවන විජයබාහු
    ශි විමල සුරේන්ද්‍ර
    සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර
    නෙල්සන් මැන්ඩෙලා
    අරවින්ද සිල්වා ( ක්‍රිකට්)
    සංගීතය(කේමදාස මාස්ටර්, අමරදේව , වික්ටර් රත්නායක)
    සේනක බිබිලේ
     
    Last edited:

    Turbine

    Member
    Jun 7, 2014
    330
    22
    0
    Swarna Vimaneta Eha
    ගණිතය අයින්ස්ටයින්
    සිංහල මුනිදාස කුමාරතුංග
    පරිවර්තන සාහිත්‍ය- කේ ජි කරුණාතිලක , දැදිගම වී රොද්‍රිගු
    සිංහල සාහිත්‍ය- මාර්ටින් වික්‍රමසිංහ
    ලෝක සාහිත්‍ය- මැක්සිම් ගෝර්කි,
    විද්‍යාව- මාරි කියුරි
    පරිගණක - බිල් ගේට්ස්
    බුද්දාගම- අනග්රික දර්මපාල තුමා
    සමාජ සේවා- තෙරේස මවුතුමිය
    දේශපාලන දර්ශනය- චේ ගුවේරා, වී අයි ලෙනින්
    ලංකාවේ රජවරු පළමුවන විජයබාහු
    ශි විමල සුරේන්ද්‍ර
    සි ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර
    නෙල්සන් මැන්ඩෙලා
    අරවින්ද සිල්වා ( ක්‍රිකට්)
    සංගීතය(කේමදාස මාස්ටර්, අමරදේව , වික්ටර් රත්නායක)
    සේනක බිබිලේ

    Good List
    11.gif