වැඩක් නැත්තම් එන්න !

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,581
    10,137
    113
    නිකන් ඉන්න එකේ කල්පනා කලාම ආපු අදහසක්, ලෝක විනාසයක් වෙලා ටික දෙනෙක් විතරක් ඉතුරු උනොත් අපිට ඇත්තටම වැදගත් වෙන රස්සා වෙන්නෙ වෛද්‍ය, structural engineering , agriculture සයිඩ් එක වගේ ඒව විතරයි නේද ? financial,banking,equity market job ටික වැඩක්ම නැති වෙනව , IT සයිඩ් එකත් එහෙමයි. එහෙම බැලුවාම අපි මේ දගලන්නෙ අපිම හදාගත්ත උවමනා වලින්සංකීර්ණ කරගත්ත ජීවන රටාවක!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Interdependent wenawa dan tiyana fields

    Medical field eka gattot front eke medical staff eka weda kalata, eyata ona karana drugs supplies denna ewa manufacture karana aya oni
    ewa manufacture karana companies wala finance tiyenna oni, production karanna loan danna banks oni, mewa okkoma smoothly weda karanna IT systems oni :)

    uba oya kiyana widiyata medical witharak kaloth, Sura pappa eke wedha pappa wage porama kalayat gihin beheth hoyan awith treatment karanna oni
     
    na ara mulin kiyala kiyala thynva vage situation ekak avoth ! "ලෝක විනාසයක් වෙලා ටික දෙනෙක් විතරක් ඉතුරු උනොත්" ඔව් ඒත් සම්ජෙ සංකීර්ණ අවශ්‍යතා නේද මේ ඔක්කොටම මුල !
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    oya mona unath kamak na lease ekak danakota mata kypn loka wnse unath mama lease danwa

    :lol: :lol: :lol:

    Happy If You Say So GIF
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,581
    10,137
    113
    ගොවිතැනටත් තැනක් එයි නේද මචන්. කන්නත් එපැයි
    ඔව් ඒත් ගොවිතැන විතරක් නෙමෙයි! ඒකට තාක්ශණික උපදෙසුත් අනිවාර්යයෙන් ඕනෙ නිසා කලවමේ agriculture කියල දැම්ම !
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ආහාර, නිවාස, ඇඳුම් පැලදුම්, සෟෙඛ්‍ය වලට අදාල රස්සාවල් හැදෙයි.

    ගොවිතැන, සත්තු හැදිල්ල, ධීවර,
    මැටි කර්මාන්ත, රෙදි නිශ්පාදන, වෙද,