වැඩක් නෑ හලෝ කියලා......
බෞද්ධයාගේ ඒකායන බලාපොරොත්තුව සසර ගමන නවතා නිවන් දැකීම නොවැ. තව විදිහකින් කිව්වොත් බුද්ධ දර්ශනය උපයොගී කොටගෙන ඇත්ත ඇතිසැටියෙන් දැකීම නේ.
මම නං කියන්නේ, බෞද්ධ අපිටත් මුළු මනුස්ස වර්ගයාටමත් ඇන් ඕන සත්‍ය දැක නිවී සැනසෙන්න මිසක් තව තවත් ලෞකික ධර්ම පසුපස යමින් තව තවත් සසර සැරිසරන්න නෙවෙයි. අපිට ඉස්සෙල්ල නිවන් දකින්න කියල සිව්රු දාගෙන ගිය ඇත්තො මොනාද මේ තවත් කරන්නේ ?????? කියල තමයි අහන්න වෙන්නේ....
නිවන් දකින්න ඕන කෙනාගෙන් කාටවත් කරදරයක් නෑ. ඒගොල්ලන්ට තවත් ලෞකික ධර්ම කියාදිදී බොරුවට කාලය නාස්තිකිරීමේ පලක් නෑ. ලෞකික ධර්ම වැඩිදියුනු කරල තවත් හොද උප්පත්තියක් ලැබිල උනත් තවනං සංසාරේ රස්තියාදු වෙන්න බෑ.
හාමුදුරුවරු තව තවත් ලෞකික ධර්ම විතරක් නං දන්නේ අහිංසක අපිට කරන්න දේකුත් නෑ. හැබැයි බලං ඉන්නත් බෑ. මරණය නමැති මුලාවෙන් ගැලවෙන්න බැරි උනොත් වැඩක් නෑ.