වැඩක් නෑ හලෝ කියලා......

MBoX

Member
Feb 5, 2011
366
18
0
වැඩක් නෑ හලෝ කියලා......

බෞද්ධයාගේ ඒකායන බලාපොරොත්තුව සසර ගමන නවතා නිවන් දැකීම නොවැ. තව විදිහකින් කිව්වොත් බුද්ධ දර්ශනය උපයොගී කොටගෙන ඇත්ත ඇතිසැටියෙන් දැකීම නේ.

මම නං කියන්නේ, බෞද්ධ අපිටත් මුළු මනුස්ස වර්ගයාටමත් ඇන් ඕන සත්‍ය දැක නිවී සැනසෙන්න මිසක් තව තවත් ලෞකික ධර්ම පසුපස යමින් තව තවත් සසර සැරිසරන්න නෙවෙයි. අපිට ඉස්සෙල්ල නිවන් දකින්න කියල සිව්රු දාගෙන ගිය ඇත්තො මොනාද මේ තවත් කරන්නේ ?????? කියල තමයි අහන්න වෙන්නේ....

නිවන් දකින්න ඕන කෙනාගෙන් කාටවත් කරදරයක් නෑ. ඒගොල්ලන්ට තවත් ලෞකික ධර්ම කියාදිදී බොරුවට කාලය නාස්තිකිරීමේ පලක් නෑ. ලෞකික ධර්ම වැඩිදියුනු කරල තවත් හොද උප්පත්තියක් ලැබිල උනත් තවනං සංසාරේ රස්තියාදු වෙන්න බෑ.

හාමුදුරුවරු තව තවත් ලෞකික ධර්ම විතරක් නං දන්නේ අහිංසක අපිට කරන්න දේකුත් නෑ. හැබැයි බලං ඉන්නත් බෑ. මරණය නමැති මුලාවෙන් ගැලවෙන්න බැරි උනොත් වැඩක් නෑ.
 
mahasoana

Member
Aug 6, 2010
149
9

ලෞකික ධර්මයයි ලෝකොත්තර ධර්මයයි වෙනස හඳුනගන්නේ කොහොමද ?
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,169
    12,154
    113
    Ohio, USA
    Source: http://vikalpa.org/?p=6666

    wesakartic.png
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ලෞකික ධර්මයයි ලෝකොත්තර ධර්මයයි වෙනස හඳුනගන්නේ කොහොමද ?

    ලෞකික ධර්මය - ඔය ඕනතරං අපේ හාමුදුරුවරු කියන්නේ. සමාජේ යහපත් ලෙස ජීවත් වෙන හැටි....

    ලෝකොත්තර ධර්ම - අනේ දරුවෝ, මමනං ඒක දන්නේ නෑ...මොකද ඒ ධර්ම අහන්න ලැබෙන්නේ නෑනේ. බුදු කෙනෙක් තමයි ඔව කියන්න දන්නේ...අර ගාල්ලේ මෛත්‍රී බුදුන් කියනවද දන්නෑ...:lol::lol::lol: සමහරවිට කියන්න බෑනේ...අහල බලන්න...:dull: