වැඩකාරයෝ ඉන්නවානන් එන්ඩෝ...

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07

attachment.php



මේකෙ ඉන්න ගොඩක් උන්ට ගනන් බෑනෙ යකෝ.

ඕක වෙන්නෙ මෙහෙමයි. ව,න්,බෙ,ගු,ද,රි, ඒ කියන්නේ

වරහන් , "න් " , බෙදීම , ගුනකිරීම , ධන, රින :P

මුලින්ම අස්පයො 3 දෙනා 30 නිසා එක අස්පයෙක් 10යි.
දෙවෙනි පේලිය බැලුවොත් 18න් 10ක් අඩු කරාම අස්ප ලාඩම් 2ක අගය ලැබෙනවා.

18-10=8(ලාඩම් දෙකම)

එක ලාඩමක් 8/2=4යි.

ඊලග පේලියේ
ලාඩම - බූට් දෙක = 2යි.
4 - බූට් දෙක = 2
4-2 = බූට් දෙක
බූට් දෙක = 2යි.

අන්තිම පේලියේ

මෙතන එකතු කිරීමට කලින් ගුණ කිරීම කරල ඉන්න ඕනෙ.

අස්පය x ලාඩම = ?
10 x 4 = ?
? = 40යි.

ඊලගට තියෙන්න

එක බූට් එකක් + ?
බූට් දෙකම 2යි නම් එකක් 1යි.

1+?= උත්තරේ
1+40= උත්තරේ.
එමනිසා උත්තරේ = 41යි. :D:D:D:D:D:D

අස්පයා කියන්නේ මොකාද බන්.. :confused::confused::confused:
 

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113

    attachment.php



    මේකෙ ඉන්න ගොඩක් උන්ට ගනන් බෑනෙ යකෝ.

    ඕක වෙන්නෙ මෙහෙමයි. ව,න්,බෙ,ගු,ද,රි, ඒ කියන්නේ

    වරහන් , "න් " , බෙදීම , ගුනකිරීම , ධන, රින :P

    මුලින්ම අස්පයො 3 දෙනා 30 නිසා එක අස්පයෙක් 10යි.
    දෙවෙනි පේලිය බැලුවොත් 18න් 10ක් අඩු කරාම අස්ප ලාඩම් 2ක අගය ලැබෙනවා.

    18-10=8(ලාඩම් දෙකම)

    එක ලාඩමක් 8/2=4යි.

    ඊලග පේලියේ
    ලාඩම - බූට් දෙක = 2යි.
    4 - බූට් දෙක = 2
    4-2 = බූට් දෙක
    බූට් දෙක = 2යි.

    අන්තිම පේලියේ

    මෙතන එකතු කිරීමට කලින් ගුණ කිරීම කරල ඉන්න ඕනෙ.

    අස්පය x ලාඩම = ?
    10 x 4 = ?
    ? = 40යි.


    ඊලගට තියෙන්න

    එක බූට් එකක් + ?
    බූට් දෙකම 2යි නම් එකක් 1යි.

    1+?= උත්තරේ
    1+40= උත්තරේ.
    එමනිසා උත්තරේ = 41යි. :D:D:D:D:D:D


    ලාඩන් දෙකම තමා බන් 4
    එතකොට 1 ක් 2 නෙ ඩො........
    එතකොට උත්තරේ 41 නෙවෙයි 21 යි
    තව කොහෙද ඔතන ලාඩන් දෙකක් නැතුව තන් දෙකක් එහෙම තිබුනනං
     
    Last edited:

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    Answer 42

    10+10+10=30
    10+4+4+=18
    4-2=2
    2+10x4=42


    So the answer is 42
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    10+10+10=30
    10+4+4+=18
    4-2=2
    2+10+4=16


    So the answer is 16

    2 නෙමේ 1, 10+ 4 නෙමේ 10X 2

    මටත් පැටලුනා කියහන්කෝ මේ ජෝඩු ජෝඩි සින් එකෙන් :P:P
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    2 නෙමේ 1, 10+ 4 නෙමේ 10X 2

    මටත් පැටලුනා කියහන්කෝ මේ ජෝඩු ජෝඩි සින් එකෙන් :P:P


    Dan heduwa machoooo eth answer eka 42 wene

    mokda

    2+10X4

    2+40
    42
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    2 නෙමේ 1, 10+ 4 නෙමේ 10X 2

    මටත් පැටලුනා කියහන්කෝ මේ ජෝඩු ජෝඩි සින් එකෙන් :P:P

    :rofl:uba anith unta ganan be kiyl kicha karat ubatatb be ned?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl:uba anith unta ganan be kiyl kicha karat ubatatb be ned?

    එකනේ කියන්නේ ....හිතන් හිටියට මොකුත් බැහැ වගේ ....දැන්නේ තේරෙන්නේ ....