14 එන්නේ කොහොමද?


Apo eka ahanna epa bn gattu widiya kynnawat terenne na..
7 enne komda kypnko itin..![]()


a,b,c kiylaa palaweni ewa salakuwoth
a^3 b^2 othana thiyenne c= a+b
එච්චරයි එතකොට අන්තිම එකේ හැටියට 27= 3^3 බලය , 16= 4^2 බලය ඔය උඩ තියෙන බල දෙක එකතු කලහම 3+4 =7![]()


Ah ela ela..balayan deka nemei mchn padayan deka..
elakiri ah..![]()