වැඩකාරයෝ ඉන්නවානන් එන්ඩෝ...

chanakapr

Member
Jun 2, 2010
1
0
1
වැඩකාරයෝ ඉන්නවානන් එන්ඩෝ...හරි answer එක දෙන උන්ට මම rep දෙනව උත්තරේ වැරදිනන් උන් මට rep දියල්ලා....

වැරදි උන්ට මන් private message එකක් දාන්නන්,නැත්තන් අහු වෙනවනේ,හරි උන්ට රෙප් දෙනව

View attachment 66117

22
 
Last edited:

1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ANSWER 48

    48

    HORSE + HORSE + HORSE = 30 (HORSE = 10 )

    HORSE (10) + HORSE SHOE + HORSE SHOE = 18 (18 -10 /2 = 4)

    SO, HORSE SHOE = 4

    HORSE SHOE - BOOT = 2 (4-2= 2)

    SO, BOOT =2

    (BOOT) 2 + (HORSE) 10 X (HORSE SHOE) 4 = 48
     

    chathu4742

    Well-known member
  • මම නිකං කියන්නෙ ....එලකිරියෙ ඉන්න උන් ට මෙහෙම සරල ප්‍රස්නෙකට උත්තර දීගන්න බෑ කියන්නෙ ලැජ්ජයි යකෝ....

    හොඳට බලහන්. අර 2 වෙනි එකේ අස්ව ලාඩං 2ක ගානෙ 4ක් තමා අස්වයෙකුට එකතු කරල තියෙන්නෙ. ආයෙත් 3 වෙනි එකේදි අස්ව ලාඩං එකයි වැඩි කරල තියෙන්නෙ අස්වයාගෙන්..... උබල එතනදිම වැඩේ චා කරගෙන. අනේ මන්ද බන්.. දුකයි ඉතින්.

    උත්තරේ 21 යි:yes::yes: