උන් ලංකාව ෆක් කරන බව මට හිතුනෙ ඒක දැක්කට පස්සෙ..
තාම හරියට රාජපසලගෙන් පක් වෙලා නෑ කියල හිතා ඉන්න එකෙක්
උන් ලංකාව ෆක් කරන බව මට හිතුනෙ ඒක දැක්කට පස්සෙ..
මොලේ මැරිච්ච පොන්නයෙක් වෙන මොනද.කරන්නෙ, අඩුගානෙ පැනලා.යන්නවත් ප්ලෑනක්.නැති හරකෙක්නෙ බං@honesty එහෙනම් මොකටද යකෝ රනිල්ව අස් කරන්නේ නැතිව ගෝඨා අස් වෙන්නේ ?![]()
උඹ හිතන්නෙ මේ ෆක් වෙලා ඉවරයි කියලද, හුට්ටො රාජපස්සලා තනේ මිරිකුවා විතරයි.. හුත්ත පලු ගහගෙන පුක පලාගන්න කාලේ තාම මග..
තාම හරියට රාජපසලගෙන් පක් වෙලා නෑ කියල හිතා ඉන්න එකෙක්
එකෙන්ම, ජෙපි ලොක්කො උන්ගෙන් ජරාව අරන් අරගලෙ පාවලා දෙනවා,ගෝටා සමහරු හිතනවා වගේ ඌ බේරෙන්න රනිලට අගමැතිකම දුන්නෙ නෑ.. සජිත් කියන පිංගුත්තරයටයි, සරත් ෆොන්සේකට පවා කතා කලා.
පාර්ලිමේන්තුවේදී ෆොන්සේකාම කිවුවා රනිල් අද අගමැති වෙලා ඉන්නෙ මම නිසා, මොකද රනිල්ට කලින් මටයි කතා කලේ අගමැති වෙන්න, මම බෑ කියපු නිසයි රනිල්ට කිවුවෙ කියලා.. ( මේකෙන් පේන තව දෙයක් තමයි ගෝටගෙ Exit Strategy යක්වත් හදාගන්න බැරි නොහැකියාව )
මම කියන්නෙ අනුර පකා එදා අගමැතිකම අරගෙන ගෝටව පන්නන අරගලය කලා නං අද ඌ තමා ජනාධිපති..
හැබැයි යථාර්තය තමයි, එහෙම හීන් නූලෙන් දේශපාලනය නොකර, බැරි දේවල්ම ඉල්ලගෙන ඉන්නවා කියන්නෙ මුන් රට හදන්නෙ කටින් විතරයි.. මේ රට වලපල්ලට යන එකට මේ එක හුකන්නෙකුටවත් ගානක් නෑ..
දැන් මේ වෙන දේවල් එක්ක UN එකෙන් මෙහෙට බහින ගානට වැඩ සිද්ද වෙනවා.. මට ඕක හිතුනෙ මීට අවුරුදු කීපෙකට කලින් US Embassy එක Renovate කරද්දි..
උඹලා කාට හරි මතකද US Embassy එක ලඟදී හැදුවා?? හුත්තො ඒක Embassy යක් නෙමෙයි තනිකර Camp එකක් වගේ හැදුවෙ. බිත්තියක ගනකම සාමාන්‍ය බිත්ති 3-4 Size.
උන් ලංකාව ෆක් කරන බව මට හිතුනෙ ඒක දැක්කට පස්සෙ..
jeppo peretto wenasa mokdd bnපෙරට්ටන්ට වඩා අනුර හොඳටම හොඳයි. පෙරට්ටො තනිකර Uncivilized නෙ බං. කැලෑ සටන් වලට විතරයි හොඳ.
China one belt one road එකට Against America වට ලංකාව කියන්නෙ සුපිරිම මර්මස්ථානයක් බං.
------ Post added on Jul 13, 2022 at 12:33 PM
ඒ වුනාට බං අනිත් එක රටකවත් Embassy ඔහොම තියනවද. පරණ බංගලා නෙ බං තියෙන්නෙ. මම කියන්නෙ Galle Road පැත්තෙ බිල්ඩින් එක, ඒක කැඩුවෙ නෑනෙ Marine Drive එක පලල් කරපු නිසා
------ Post added on Jul 13, 2022 at 12:34 PM
ඔව් අනුරය ඔය පෙන්නන තරම් සමාජවාදී නෑ . උන් මේ පාර්ලිමේන්තුවේ අනිත් උන් එක්ක හිටපු ඩීල් දාපු උන් නේ.පෙරට්ටන්ට වඩා අනුර හොඳටම හොඳයි. පෙරට්ටො තනිකර Uncivilized නෙ බං. කැලෑ සටන් වලට විතරයි හොඳ.

බිම් මට්ටමේ මිනිස්සු හිතන් ඉන්නේ පක්ෂ දෙකක නායකයෝ වුණාම උන් දෙන්නා දේශපාලන වේදිකාවල වෙන වෙනම කතාකරද්දි කියන දේවල් විදියට මූණට මූණ හම්බවුණාම ඔරවගෙන, ගුටි කෙලගන්න තරම් වෛරයෙන් ඉන්න ඕනි කියලා. මොකද බිම් මට්ටමේදි මිනිස්සු කරන්නෙ ඒ දේ හින්දා.ගෝටා සමහරු හිතනවා වගේ ඌ බේරෙන්න රනිලට අගමැතිකම දුන්නෙ නෑ.. සජිත් කියන පිංගුත්තරයටයි, සරත් ෆොන්සේකට පවා කතා කලා.
උඹලා කාට හරි මතකද US Embassy එක ලඟදී හැදුවා?? හුත්තො ඒක Embassy යක් නෙමෙයි තනිකර Camp එකක් වගේ හැදුවෙ. බිත්තියක ගනකම සාමාන්‍ය බිත්ති 3-4 Size.
Pennama beri ponnayek ban.අඩුම ගානෙ බං ජා ජන බලවේගය වගේ එකක් හදාගෙන උන් Civilized කතාවකට එකතු වුනා. පෙරට්ටො තනි වල් සත්තුනෙ බං. බලපං අර කුමාර් ගුනරත්නම්ගෙ Theme Change එක එහෙම දැන්, පූසා වගේ හිටියෙ, දැන් කැරි ඇක්ෂන් දෙන්නෙ
කැරි බයියා..පොනිලට කියලාම උබේ එකාට ඒක කරගනින්උඹ අම්මට හුකා ගනිං පොන්නයා![]()
ඹය එකට ඉන්න පිංතූර දාන්නේ FB වල ඒ ඒ පක්ෂ වල මීඩියා යූනිටි.. ඒවා ගනන් ගන්න ඹ්නේ නෑබිම් මට්ටමේ මිනිස්සු හිතන් ඉන්නේ පක්ෂ දෙකක නායකයෝ වුණාම උන් දෙන්නා දේශපාලන වේදිකාවල වෙන වෙනම කතාකරද්දි කියන දේවල් විදියට මූණට මූණ හම්බවුණාම ඔරවගෙන, ගුටි කෙලගන්න තරම් වෛරයෙන් ඉන්න ඕනි කියලා. මොකද බිම් මට්ටමේදි මිනිස්සු කරන්නෙ ඒ දේ හින්දා.
ඉතින් රනිල් මහින්ද එක්ක අනුර එක්ක හිනාවෙලා කතාකරනවා කෑමවේලක් ගන්නවා දැක්කම කියන්න ගන්නවා අන්න අරූ ඩීල් දානවා කියලා. ඒත් මිනිස්සු තේරුම්ගන්නෙ නෑ අනිත් හැමදෙයක්ම වගේ දේශපාලනයත් වෘත්තියක්, වයාපාරයක් කියලා. එතනදි එක්කෙනෙක් දිනන්නෙ පරදින්නේ strategy එක අනුව. ගැටුම් තියෙන්නෙ මතවාද අතර මිසක් පුද්ගලයා අතර නෙවෙයි.
ඉස්සර ඡන්දවලින් පරාද වෙන්නත් කලින්ම "රනිල්ට බෑ" කියලා campaign එකක් මංගල පටන්ගත්තේ, ඊට පස්සෙ "රනිල්ට ළමයි නෑ" කියලා මිනිස්සු අතරේ කතා හැදුවා වගේ "රනිල් ඩීල්" කාරයා කියන්නෙත් රනිල්ව ඉස්සරහට එන එක නවත්තන්න.
මේකම අනුරටත් කලා. යහපාලනය කාලේ අනුර රනිල් ඩීල් දානවා "රතු අලියා" කියලා අනුරට තිබුණ ඡන්ද අඩුකලා.
කොහොමත් කවුරු හිටියත් ඒ අය අතරේ පුද්ගලික තරහක් නැත්නම් බල හුවමාරුවකදි "ඩීල්" එකක් තමයි වෙන්නෙ.
මං දන්න තරමින් Embassy එක ඇතුලේ ලංකාවේ සාමන්‍ය නීතියවත් වලංගු නෑ. ඔතන තිබුණ වැඩසටහන් වලට යද්දි NIC එකත් security එකේ තියලා යන්න වුණා වගේ මතක මට.
ආං ඒකයි, තිස්ස ජනනායකයටයි උඹටයි විතරයි ඒක තේරුනේ...ඕව හැබැයි ඕකා මිනිමරනවා සුදු වැන් එවනවා, මිනීකන මෝරු ඉන්නවා. අරක මේක කියලා පොරක් කලේ කවුද? අන්න විපක්ෂේ තමා ගෝටව පොරක් කලේ. එත් අන්තිමට වැඩ දැක්කම මදුරුවෙක් වත් මරන්න දන්නේ නැති එකෙක් තමා. එත් ඉතින් ඔය කියන විදියට MCC එක අත්සන් කලා නම් සමහර විට මේ රටත් කොරියාව වගේ බෝඩරයක් හැදෙන්නත් තිබුණා
තිස්ස වගේ කඩේ ගිය එකෙක් හෝ කඩේ යන එකෙක් නම් නෙමෙයි. හැබැයි තනි සිංහල කියලා හිගා කනවට වඩා හොද වෙන්න තිබ්බා. බෝර්ඩර් එකක් තිබ්බා නම්. එකයි කියුවේ.ආං ඒකයි, තිස්ස ජනනායකයටයි උඹටයි විතරයි ඒක තේරුනේ...![]()