වැඩබලන ජනපති..

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    උන් ලංකාව ෆක් කරන බව මට හිතුනෙ ඒක දැක්කට පස්සෙ..
    🤔

    තාම හරියට රාජපසලගෙන් පක් වෙලා නෑ කියල හිතා ඉන්න එකෙක්
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    @honesty එහෙනම් මොකටද යකෝ රනිල්ව අස් කරන්නේ නැතිව ගෝඨා අස් වෙන්නේ ? 🤭
    මොලේ මැරිච්ච පොන්නයෙක් වෙන මොනද.කරන්නෙ, අඩුගානෙ පැනලා.යන්නවත් ප්ලෑනක්.නැති හරකෙක්නෙ බං
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    ලෙබනන් වල ප්‍රශ්නයෙන් පස්සෙ ලොකේ හැම us එම්බසි එකක්ම හැදුවා
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    🤔

    තාම හරියට රාජපසලගෙන් පක් වෙලා නෑ කියල හිතා ඉන්න එකෙක්
    උඹ හිතන්⁣නෙ මේ ෆක් වෙලා ඉවරයි කියලද, හුට්ටො රාජපස්සලා තනේ මිරිකුවා විතරයි.. හුත්ත පලු ගහගෙන පුක පලාගන්න කාලේ තාම මග.. 😂😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොන්න රනිල පන්නමු, පචකොටා අගමැති කරමු
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    එච්චරටම සරළ නෑ නේද. ගෝඨ රනිල්ව ලන් කරගන්නෙ මිනිහ එක්ස්ට්‍රීම් ප්‍රැග්මැටිස්ට් කෙනෙක් නිසා. රනිල්ට පක්ෂ/මිනිස්සු ගැන අමුතු වෛරයක් හෝ ආදරයක් නෑ. අනිත් කාරනෙ රනිල් තමයි ගෝඨගෙ ජනපති ධූරයෙන් පසුව ඇමරිකාවෙ ජීවිතය පහසු කරන්න පුලුවන් එකම කෙනා.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ගෝටා සමහරු හිතනවා වගේ ඌ බේරෙන්න රනිලට අගමැතිකම දුන්නෙ නෑ.. සජිත් කියන පිංගුත්තරයටයි, සරත් ෆොන්සේකට පවා කතා කලා.

    පාර්ලිමේන්තුවේදී ෆොන්සේකාම කිවුවා රනිල් අද අගමැති වෙලා ඉන්නෙ මම නිසා, මොකද රනිල්ට කලින් මටයි කතා කලේ අගමැති වෙන්න, මම බෑ කියපු නිසයි රනිල්ට කිවුවෙ කියලා.. ( මේකෙන් පේන තව දෙයක් තමයි ගෝටගෙ Exit Strategy යක්වත් හදාගන්න බැරි නොහැකියාව )

    මම කියන්නෙ අනුර පකා එදා අගමැතිකම අරගෙන ගෝටව පන්නන අරගලය කලා නං අද ඌ තමා ජනාධිපති..

    හැබැයි යථාර්තය තමයි, එහෙම හීන් නූලෙන් දේශපාලනය නොකර, බැරි දේවල්ම ඉල්ලගෙන ඉන්නවා කියන්නෙ මුන් රට හදන්නෙ කටින් විතරයි.. මේ රට වලපල්ලට යන එකට මේ එක හුකන්නෙකුටවත් ගානක් නෑ..

    දැන් මේ වෙන දේවල් එක්ක UN එකෙන් මෙහෙට බහින ගානට වැඩ සිද්ද වෙනවා.. මට ඕක හිතුනෙ මීට අවුරුදු කීපෙකට කලින් US Embassy එක Renovate කරද්දි..

    උඹලා කාට හරි මතකද US Embassy එක ලඟදී හැදුවා?? හුත්තො ඒක Embassy යක් නෙමෙයි තනිකර Camp එකක් වගේ හැදුවෙ. බිත්තියක ගනකම සාමාන්‍ය බිත්ති 3-4 Size.

    උන් ලංකාව ෆක් කරන බව මට හිතුනෙ ඒක දැක්කට පස්සෙ..
    එකෙන්ම, ජෙපි ලොක්කො උන්ගෙන් ජරාව අරන් අරගලෙ පාවලා දෙනවා,
    ඔකුන් තමයි විජෙවීර පාවලා දුන්නෙ, පොඩි ඇයො මැරුන් කයින්, උන් සල්ලි අරන් පැනලා යාවි
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    පෙරට්ටන්ට වඩා අනුර හොඳටම හොඳයි. පෙරට්ටො තනිකර Uncivilized නෙ බං. කැලෑ සටන් වලට විතරයි හොඳ.

    China one belt one road එකට Against America වට ලංකාව කියන්නෙ සුපිරිම මර්මස්ථානයක් බං.
    ------ Post added on Jul 13, 2022 at 12:33 PM

    ඒ වුනාට බං අනිත් එක රටකවත් Embassy ඔහොම තියනවද. පරණ බංගලා නෙ බං තියෙන්නෙ. මම කියන්නෙ Galle Road පැත්තෙ බිල්ඩින් එක, ඒක කැඩුවෙ නෑනෙ Marine Drive එක පලල් කරපු නිසා
    ------ Post added on Jul 13, 2022 at 12:34 PM
    jeppo peretto wenasa mokdd bn
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,203
    166,361
    113
    එකමත් එක රටක
    පෙරට්ටන්ට වඩා අනුර හොඳටම හොඳයි. පෙරට්ටො තනිකර Uncivilized නෙ බං. කැලෑ සටන් වලට විතරයි හොඳ.
    ඔව් අනුරය ඔය පෙන්නන තරම් සමාජවාදී නෑ . උන් මේ පාර්ලිමේන්තුවේ අනිත් උන් එක්ක හිටපු ඩීල් දාපු උන් නේ.
    ඔය සමාජවාදී අනතවාදී වගේ පිස්සෝ ටිකක් ඉන්නව. උන් නැතුව මොලයක් තියන ඕන එකෙක් ඇවිල්ල කරාට අවුලක් නෑ . පොහොට්ටුවේ ඉතුරු වියත්මගේ කියන උන්ගෙන් උනත්. උන් ටික සද්දයක් නෑ නේ යකෝ.. ඕකුන් නිසා නේද උන්ට චන්දෙ හම්බුනේ. :baffled:
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තොපේ බයිඩන් නාකි ලොන්තයගේ ඇමරිකාව කොරයි පම්කක්!
    උන් වද්ද ගත්තොත් ඉතින් හුප්පේ තමා!
    මගේ මතේ අපි චීනෙත් එක්ක ඉන්න ඕනි!
    උන්ගේ one belt one road initiative එකත් එක්ක
    පැහැදිලිව හිටගන්න ඕනි,
    ඇමරිකාවට උක් කාගනින් කියල!
    පිස්සු නන්දෙ විහින් චීනව තරහ කරගෙන
    ගූ නාගත්තට අපිට කරන්න දෙයක් නැහැ!
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    The multi-building complex will be located on the current Embassy site, which has expanded to include an adjacent property.

    The new 5.7-acre complex will include a Chancery, Marine Security Guard Residence, support buildings, and facilities for the Embassy community.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ගෝටා සමහරු හිතනවා වගේ ඌ බේරෙන්න රනිලට අගමැතිකම දුන්නෙ නෑ.. සජිත් කියන පිංගුත්තරයටයි, සරත් ෆොන්සේකට පවා කතා කලා.
    බිම් මට්ටමේ මිනිස්සු හිතන් ඉන්නේ පක්ෂ දෙකක නායකයෝ වුණාම උන් දෙන්නා දේශපාලන වේදිකාවල වෙන වෙනම කතාකරද්දි කියන දේවල් විදියට මූණට මූණ හම්බවුණාම ඔරවගෙන, ගුටි කෙලගන්න තරම් වෛරයෙන් ඉන්න ඕනි කියලා. මොකද බිම් මට්ටමේදි මිනිස්සු කරන්නෙ ඒ දේ හින්දා.

    ඉතින් රනිල් මහින්ද එක්ක අනුර එක්ක හිනාවෙලා කතාකරනවා කෑමවේලක් ගන්නවා දැක්කම කියන්න ගන්නවා අන්න අරූ ඩීල් දානවා කියලා. ඒත් මිනිස්සු තේරුම්ගන්නෙ නෑ අනිත් හැමදෙයක්ම වගේ දේශපාලනයත් වෘත්තියක්, වයාපාරයක් කියලා. එතනදි එක්කෙනෙක් දිනන්නෙ පරදින්නේ strategy එක අනුව. ගැටුම් තියෙන්නෙ මතවාද අතර මිසක් පුද්ගලයා අතර නෙවෙයි.

    ඉස්සර ඡන්දවලින් පරාද වෙන්නත් කලින්ම "රනිල්ට බෑ" කියලා campaign එකක් මංගල පටන්ගත්තේ, ඊට පස්සෙ "රනිල්ට ළමයි නෑ" කියලා මිනිස්සු අතරේ කතා හැදුවා වගේ "රනිල් ඩීල්" කාරයා කියන්නෙත් රනිල්ව ඉස්සරහට එන එක නවත්තන්න.

    මේකම අනුරටත් කලා. යහපාලනය කාලේ අනුර රනිල් ඩීල් දානවා "රතු අලියා" කියලා අනුරට තිබුණ ඡන්ද අඩුකලා.

    කොහොමත් කවුරු හිටියත් ඒ අය අතරේ පුද්ගලික තරහක් නැත්නම් බල හුවමාරුවකදි "ඩීල්" එකක් තමයි වෙන්නෙ.

    උඹලා කාට හරි මතකද US Embassy එක ලඟදී හැදුවා?? හුත්තො ඒක Embassy යක් නෙමෙයි තනිකර Camp එකක් වගේ හැදුවෙ. බිත්තියක ගනකම සාමාන්‍ය බිත්ති 3-4 Size.

    මං දන්න තරමින් Embassy එක ඇතුලේ ලංකාවේ සාමන්‍ය නීතියවත් වලංගු නෑ. ඔතන තිබුණ වැඩසටහන් වලට යද්දි NIC එකත් security එකේ තියලා යන්න වුණා වගේ මතක මට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    අඩුම ගානෙ බං ජා ජන බලවේගය වගේ එකක් හදාගෙන උන් Civilized කතාවකට එකතු වුනා. පෙරට්ටො තනි වල් සත්තුනෙ බං. බලපං අර කුමාර් ගුනරත්නම්ගෙ Theme Change එක එහෙම දැන්, පූසා වගේ හිටියෙ, දැන් කැරි ඇක්ෂන් දෙන්නෙ
    Pennama beri ponnayek ban.

    Umbala keedenekta mathakada danne ne, oya ponnayawa meeta 5 6 years kalinda koheda hire damma visa mokak hari scene ekakata. Oka eliyata daanakan kattiya fort railway station eka gaawa hut ekak gahan hitiya mu eliyata enakanma. E wage kisi voter base ekak nathi hukannala tama dan kiyanne unta ona widiayta tama rata karanna ona kiyala.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    උඹ අම්මට හුකා ගනිං පොන්නයා 😂😂
    කැරි බයියා..පොනිලට කියලාම උබේ එකාට ඒක කරගනින් 🤣

    බිම් මට්ටමේ මිනිස්සු හිතන් ඉන්නේ පක්ෂ දෙකක නායකයෝ වුණාම උන් දෙන්නා දේශපාලන වේදිකාවල වෙන වෙනම කතාකරද්දි කියන දේවල් විදියට මූණට මූණ හම්බවුණාම ඔරවගෙන, ගුටි කෙලගන්න තරම් වෛරයෙන් ඉන්න ඕනි කියලා. මොකද බිම් මට්ටමේදි මිනිස්සු කරන්නෙ ඒ දේ හින්දා.

    ඉතින් රනිල් මහින්ද එක්ක අනුර එක්ක හිනාවෙලා කතාකරනවා කෑමවේලක් ගන්නවා දැක්කම කියන්න ගන්නවා අන්න අරූ ඩීල් දානවා කියලා. ඒත් මිනිස්සු තේරුම්ගන්නෙ නෑ අනිත් හැමදෙයක්ම වගේ දේශපාලනයත් වෘත්තියක්, වයාපාරයක් කියලා. එතනදි එක්කෙනෙක් දිනන්නෙ පරදින්නේ strategy එක අනුව. ගැටුම් තියෙන්නෙ මතවාද අතර මිසක් පුද්ගලයා අතර නෙවෙයි.

    ඉස්සර ඡන්දවලින් පරාද වෙන්නත් කලින්ම "රනිල්ට බෑ" කියලා campaign එකක් මංගල පටන්ගත්තේ, ඊට පස්සෙ "රනිල්ට ළමයි නෑ" කියලා මිනිස්සු අතරේ කතා හැදුවා වගේ "රනිල් ඩීල්" කාරයා කියන්නෙත් රනිල්ව ඉස්සරහට එන එක නවත්තන්න.

    මේකම අනුරටත් කලා. යහපාලනය කාලේ අනුර රනිල් ඩීල් දානවා "රතු අලියා" කියලා අනුරට තිබුණ ඡන්ද අඩුකලා.

    කොහොමත් කවුරු හිටියත් ඒ අය අතරේ පුද්ගලික තරහක් නැත්නම් බල හුවමාරුවකදි "ඩීල්" එකක් තමයි වෙන්නෙ.

    මං දන්න තරමින් Embassy එක ඇතුලේ ලංකාවේ සාමන්‍ය නීතියවත් වලංගු නෑ. ඔතන තිබුණ වැඩසටහන් වලට යද්දි NIC එකත් security එකේ තියලා යන්න වුණා වගේ මතක මට.
    ඹය එකට ඉන්න පිංතූර දාන්නේ FB වල ඒ ඒ පක්ෂ වල මීඩියා යූනිටි.. ඒවා ගනන් ගන්න ඹ්නේ නෑ

    මෙතන ප්‍රශ්ණේ රනිල කරන්නේ තමන්ගේ ේ දේශපාලන කැරියර් එක දික්කරන්න ඹ්න හොරෙක් එක්ක ඩීල් එකක් දානවා.. රටක ජනතාව ඉල්ලන දේ ඌට අදාල නෑ.. උගේ Carrier එකට ඹින වේසකමක් කරයි...

    ඹ්කා කරේ රට බෙල්ලටම හිර උනාම ණයකින් හරි, බොනිඩ් වලින් හරි අවුරුද්දක් අදිනවා.. ඒ ණය ගෙවන්න තව ණය ගන්නවා.. එච්චරයි.. 5ස් වතාවක් ඉදලා කල එක දෙයක් නෑ... ජීවිතේට ඹිකා ඉන්නකන් එක හොරකමක් අල්ලනිනෑ... සියලුම කේස් වහනවා... තව තව ඩීල් දාලා අවුරුදු 2ම අදිනවා

    මාස 6 චන්ද ඉවරයි... පොහොට්ටු හොරු ආයි රට පාලනය කරනවා... කරපු අරගල වතුරේ
    ------ Post added on Jul 13, 2022 at 1:45 PM
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕව හැබැයි ඕකා මිනිමරනවා සුදු වැන් එවනවා, මිනීකන මෝරු ඉන්නවා. අරක මේක කියලා පොරක් කලේ කවුද? අන්න විපක්ෂේ තමා ගෝටව පොරක් කලේ. එත් අන්තිමට වැඩ දැක්කම මදුරුවෙක් වත් මරන්න දන්නේ නැති එකෙක් තමා. එත් ඉතින් ඔය කියන විදියට MCC එක අත්සන් කලා නම් සමහර විට මේ රටත් කොරියාව වගේ බෝඩරයක් හැදෙන්නත් තිබුණා
    ආං ඒකයි, තිස්ස ජනනායකයටයි උඹටයි විතරයි ඒක තේරුනේ...:ROFLMAO::ROFLMAO:
     
    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ආං ඒකයි, තිස්ස ජනනායකයටයි උඹටයි විතරයි ඒක තේරුනේ...:ROFLMAO::ROFLMAO:
    තිස්ස වගේ කඩේ ගිය එකෙක් හෝ කඩේ යන එකෙක් නම් නෙමෙයි. හැබැයි තනි සිංහල කියලා හිගා කනවට වඩා හොද වෙන්න තිබ්බා. බෝර්ඩර් එකක් තිබ්බා නම්. එකයි කියුවේ.