වැඩසටහන් මතවිමසුම

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    වැඩසටහන් මතවිමසුම

    මට පොඩි වැඩක් සෙට් උනා. උදව්වක් දීපල්ලෙකා්... මේ ප්‍රශ්ණවලට උත්තර දීපන්ෙකා්..
    මාව බේරා ගනින්... අැත්තම දාපල්ලා...
    හැම එකාවම රේප් කරනවා...

    සති අන්තවැඩසටහන්

    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    බලන්න අාස මොන වගේ වැඩසටහන් මොනවද?
    පිටරට වැඩසටහන් උනත් කමක් නෑ.

    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    sudu වැද්දා;18210055 said:
    මට පොඩි වැඩක් සෙට් උනා. උදව්වක් දීපල්ලෙකා්... මේ ප්‍රශ්ණවලට උත්තර දීපන්ෙකා්..
    මාව බේරා ගනින්... අැත්තම දාපල්ලා...
    හැම එකාවම රේප් කරනවා...

    සති අන්තවැඩසටහන්

    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    Rape.? :shocked::shocked::(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිව්ස්
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? අධ්‍යාපන, හරයක් ඇති නාට්‍යය (දැනට කිසිම නාලිකාවක දක්නට නැත)
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? දේශපාලන විවාද

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    [/QUOTE]
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)
    සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?
    සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද?

    සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    mama nam kiyanne lankawe tv channel okkoma wahala danna one. melo rahak ne... mama kotinma kewoth balannema ne. kage hari bettak hitaunama eka eka eka angle walin penwanawa erenna eke tiyena haraya penwanne ne....
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,976
    10,143
    113
    1. cartoon
    2. cartoon
    3. News
    4. sapna
    5. meh aadarayayi
    6. sapna,meh aadarayayi,sapna,meh aadarayayi,sapna
    7. braking news walata amathi thumanlata pada giyapu eewai janadipathita una hadichchai indiawe sammaana diipuwai nodaa wadagath dewal pamank
    8. wadakata athi deewal sonna sindu nathuwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සති අන්තවැඩසටහන්

    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - cartoon.

    1. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය)- cartoon

    2. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - news

    1. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - teledramas(itn)

    1. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? - nothing

    2. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    3. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග more reality tv programms, better quality teledramas.

    1. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    1. කාටුන් , විවාදමය වැඩසටහන් , වාර්තාමය වැඩසටහන්
    2. කාලින, වාර්ථාමය
    3. news
    4. රසවින්දය උදෙසා හරවත් ටෙලි නාට්‍ය.( හුදු මෙගා නාට්ටි නොවේ ) :lol:
    5. දේශපාලන විවාද , (වාර්තා වැඩසටහන් වලටද කදිම වේලාවකි )

    සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම...

    ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)

    සැ.යු - වැඩිය රුපවාහිනිය නොනරම්බමි.. :)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ට්ව බලන්නේ නැහැ බන්. tv එක කැඩිලා දැන් මාස ගානක් වෙනවා හදන්න කාටවත් උඅවමනාවක් නැහැ.
     
    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? cartoon
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) cartoon
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? නිව්ස් ow
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? parana gami kathawak ho joke (ataka nataka wage moda joke neme -- sikuru hate wage sira joke )
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? discovery turbo wage seen hari discovery aluth soyaganeem wage sen

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම... movie 1 k one sub ekka box office ekak

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න) ad wadiy..gon katha wadiy..indin korian labbawal onema ne...puka... un api modayo kiyala hitagena inna eka sampoornayenma wenas wenna one....
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    tv balane na bn ,balanna kiyala wadagath wadasatahan mukuth nane owai. lankawe tv channel wala advertisement witharada manda yanne.
     
    Last edited:

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    අද දවසට සෑහෙන්න දූශණය කරලා නිසා රේප් කරනනන් බෑලූ...
    දාන හැෙමා්ටම අනිවා කරන එක කරනවාමයි
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මෙගානාට්ටි ඔක්කොම නැති කරන්න ඕනෙ :yes:
    කොරියන් කතා එක්කම :yes: :yes:
    ඒ වෙලාවෙ දාන්න ඕනෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෝකිං ඩෙඩ් වගේ කතා :yes:
    සතියකට එක පාරයි :yes:
    ඒවත් ඉන්ඩියන් ක්‍රමේට සතිය පුරා දාල කන්න ඉඩ දෙන්න බෑ :no:
    හඬකෑම තහනම් කරන්න ඕනෙ :(
    දැක්කාම දුකයි සිඞ්හලු හිරු එකෙන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල හඬ කෑව :(
    පීටර් බේලිශ් අවුරුදු දෙතුන්සීයෙ නාකියෙක් කලා :sorry: :sorry:
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    1. සවස 6.00 සිට 7.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? බලන්න දෙයක් නැහැ
    2. නැතිනම් එම වේලාවට යන්න සුදුසු වැඩසටහන් වර්ගය (කාටුන්, කාලින, වාර්ථාමය) කාලින
    3. සවස 7.00 සිට 8.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? බලන්න දෙයක් නැහැ
    4. සවස 8.00 සිට 9.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? බලන්න දෙයක් නැහැ
    5. සවස 9.00 සිට 10.00 දක්වා ඔබ නැරබීමට කැමති රූපවාහිනි වැඩසටහන් කුමක්ද? ප්රිසන් බ්රේක්

    6. සති අන්තෙය්දි ඔබ නැරබිමට කැමති වැඩසටහන් පෙලගැසුම... අදයාපන, විනෝදාත්මක

    7. ඔබට සිතෙනා පරිදි ලංකාවේ රූපවාහිනි නාලිකා තුලවෙනස්විය යුතු ගුණාංග කියන්න ගොඩක් දේවල් තිනවා
    8. අැතුලත් විය යුතු වැඩසටහන් (උදා ලෙස දක්වන්න)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙගානාට්ටි ඔක්කොම නැති කරන්න ඕනෙ :yes:
    කොරියන් කතා එක්කම :yes: :yes:
    ඒ වෙලාවෙ දාන්න ඕනෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෝකිං ඩෙඩ් වගේ කතා :yes:
    සතියකට එක පාරයි :yes:
    ඒවත් ඉන්ඩියන් ක්‍රමේට සතිය පුරා දාල කන්න ඉඩ දෙන්න බෑ :no:
    හඬකෑම තහනම් කරන්න ඕනෙ :(
    දැක්කාම දුකයි සිඞ්හලු හිරු එකෙන් ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල හඬ කෑව :(
    පීටර් බේලිශ් අවුරුදු දෙතුන්සීයෙ නාකියෙක් කලා :sorry: :sorry:

    ඕක බලල තමයි උබේ මනස විකුර්ති වෙලා තියෙන්නෙ.
    :(