වැඩ්ඩේක්ද? වරේන් එහෙනන් මේකට උත්තරය දෙන්&#3505

December

Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මොන හුයන්නක්ද යකෝ මේ.. තෙරේස තමයි මගෙ තාත්ත හුකපු එකා
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඔතන "මම" කියන්නේ පිරිමියෙක් නං ඒ කියන්නේ තෙරෙසාගේ දුව මගේ නෝනා එතකොට තෙරෙසාට මම බෑණා :dull:
    ඔතන "මම" කියන්නේ ගෑනියෙක් නං ඒ කියන්නේ තෙරෙසාට "මම" වෙන්නේ දුව :baffled:

    :dull::dull::dull:
     

    chathu4742

    Well-known member
  • හොදට හිතලා කියමු බලන්න....

    තෙරේසාගේ දුව මගේ දුවගේ අම්මා නම්, මම තෙරේසාට කවුද?
    1. ආච්චී
    2. අම්මා
    3. මිණිපිරිය
    4. මම තෙරේසා
    5. දුව



    Answer :-4. මම තෙරේසා
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    කරුණු:
    මගේ දුවගේ අම්මා = තෙරේසාගේ දුව

    මම -> ගැහැණු නම්
    • මගේ දුවගේ අම්මා = මම = තෙරේසාගේ දුව


    මම -> පිරිමි නම්
    • මම = මගේ දුවගේ තාත්තා
    • ම‍ගේ බිරිඳ = දුවගේ අම්මා =තෙරේසාගේ දුව
    • මම= තෙරේසාගේ බෑනා

     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ඈ යකෝ, මෙහෙමත් වෙන්න පුලුවන්නේ.තෙරේසගේ දුව, මම නම්, මගේ දුවගේ අම්මා, මමනේ.ඒ කියන්නේ මම තෙරේසට දුව වෙන්නේ. :shocked::shocked:

    Yes u are correct
     

    janish05656

    Well-known member
  • Answer :-4. මම තෙරේසා

    කරුණු:
    මගේ දුවගේ අම්මා = තෙරේසාගේ දුව

    මම -> ගැහැණු නම්
    • මගේ දුවගේ අම්මා = මම = තෙරේසාගේ දුව


    මම -> පිරිමි නම්
    • මම = මගේ දුවගේ තාත්තා
    • ම‍ගේ බිරිඳ = දුවගේ අම්මා =තෙරේසාගේ දුව
    • මම= තෙරේසාගේ බෑනා


    එල එල