අවසන් නිගමනය - ප්රශ්නේ අහන එකා පිරිමියෙක් නම්, ඌ තෙරේසගේ බෑනා.ප්රශ්නේ අහන්නේ ගැහැණු කෙනෙක් නම්, උත්තරේ දුව.

අවසන් නිගමනය - ප්රශ්නේ අහන එකා පිරිමියෙක් නම්, ඌ තෙරේසගේ බෑනා.ප්රශ්නේ අහන්නේ ගැහැණු කෙනෙක් නම්, උත්තරේ දුව.

හොදට හිතලා කියමු බලන්න....
තෙරේසාගේ දුව මගේ දුවගේ අම්මා නම්, මම තෙරේසාට කවුද?
1. ආච්චී
2. අම්මා
3. මිණිපිරිය
4. මම තෙරේසා
5. දුව
ඈ යකෝ, මෙහෙමත් වෙන්න පුලුවන්නේ.තෙරේසගේ දුව, මම නම්, මගේ දුවගේ අම්මා, මමනේ.ඒ කියන්නේ මම තෙරේසට දුව වෙන්නේ.![]()
Answer :-4. මම තෙරේසා
කරුණු:
මගේ දුවගේ අම්මා = තෙරේසාගේ දුව
මම -> ගැහැණු නම්
• මගේ දුවගේ අම්මා = මම = තෙරේසාගේ දුව
මම -> පිරිමි නම්
• මම = මගේ දුවගේ තාත්තා
• මගේ බිරිඳ = දුවගේ අම්මා =තෙරේසාගේ දුව
• මම= තෙරේසාගේ බෑනා