වැඩ්ඩේක්ද? වරේන් එහෙනන් මේකට උත්තරය දෙන්&#3505

janish05656

Well-known member
  • වැඩ්ඩේක්ද? වරේන් එහෙනන් මේකට උත්තරය දෙන්&#3505

    හොදට හිතලා කියමු බලන්න....

    තෙරේසාගේ දුව මගේ දුවගේ අම්මා නම්, මම තෙරේසාට කවුද?
    1. ආච්චී
    2. අම්මා
    3. මිණිපිරිය
    4. මම තෙරේසා
    5. දුව
     
    Last edited:

    janish05656

    Well-known member
  • හරි නම් එන්න ඕනා, මගේ නැන්දම්මා කියලා.

    ammboooo...oluwa ridenawa yakoooow...

    මොකෙක්වත් නෙවෙයි!-තෙරේසා

    උදේම ඔපිසියේ ගැනියෙක් මේක අහලා මහේ ඔලුව කෑවා..මටත් හරියට හොයගන්න බෑ යකොව්
     

    janish05656

    Well-known member
  • ඈ යකෝ, මෙහෙමත් වෙන්න පුලුවන්නේ.තෙරේසගේ දුව, මම නම්, මගේ දුවගේ අම්මා, මමනේ.ඒ කියන්නේ මම තෙරේසට දුව වෙන්නේ. :shocked::shocked:

    අන්න එකයි මචන් මෙතන ටහිකෙන තැන..කොහෙන් බැලුවත් හිර වෙනවා...:angry::no:
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    " මම "

    ගැහැණු නම් පිළිතුර 2
    පිරිමි නම් ප්ලිතුර නැන්දම්මා
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    " මම "

    ගැහැණු නම් පිළිතුර 2
    පිරිමි නම් ප්ලිතුර නැන්දම්මා

    " මම "

    ගැහැණු: නම් පිළිතුර 2:)

    ගැහැණු
    (Lesbian marriage): නම් පිළිතුර නැන්දම්මා :frown: :frown:
    පිරිමි: නම් ප්ලිතුර නැන්දම්මා:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තෙරේසගෙ දුව -> මොකෙක් හරි ගෑනු කෙනෙක්. :yes:

    මගේ දුවගෙ අම්මා = මම :yes: (මේ තමන් ගෑනුකෙනෙක් කියල හිතුවොත්. පිරිමි කෙනෙක් කියල හිතුවොත් ඉතින් නෝනා.. කුප්ප මෝඩ් ඔන්කරල හිතුවොත් ඉතින්..:rolleyes: එක්කො ඕන්නෑ..:baffled:)

    දෙක එකතුකලාම මේකියල තියෙන්නේ තෙරේසගෙ දුව මම නම් මම තෙරේසට කවුද කියල මට තේරෙන විදියටනම්.:yes:

    ඒකියන්නෙ ඉතින් දුවනේ..:)