වැඩ්ඩොන්ට විතරයි මේක පුළුවන්....
ඇතුලට වරෙල්ලා ආතල් එකක් ගන්න....

මේක 843 KB බන් බය නැතුව DOWNLOAD කරගනින්.

ලින්කුව.(link)
මේක පොඩි ෆ්ලෑෂ් ගේම් එකක්..
අපේ එළකිරියේ අය්යලා හරි ආසයිනේ CHALLENGE බාර ගන්න.
මෙන්න CHALLENGE එක. වැඩ්ඩොන්ට විතරයි මේක පුළුවන්....

සිංහලෙන් කතන්දරේ කියනවා නම් මේකයි කරන්න ඕන.
මේක කිලෝබයිට් 843 යි බන්. බාලා ට්‍රයි එකක් දාලා බලන්න.
එහෙනම් වැඩේ පටා......න්ගමු..
කෝ කට්ටිය.. අපි බලමු කව්ද එළකිරියේ ඉන්න වැඩ්ඩො කියලා.
.

- ඔය පින්තුරේ ඉන්න පවුලේ 5 දෙනාට පාලමෙන් එහා පැත්තට යන්න උදව් කරන්න තමයි තියෙන්නේ.
- එක පාරකට දෙන්නෙක්ට විතරයි ඔය කොටේ දිගේ යන්න පුළුවන්.
- යන එක්කෙනක් අනිවා ලන්තෑරුම අරන් යන්න ඕනා.
- එක එක්කෙනාට තප්පර 1,3,6,8,12 තප්පර ගතවෙනවා කොටෙන් එහාට යන්න.(තනියෙන් ගියොත් )
- ලන්තෑරුම පත්තුවෙලා තියෙන්නේ තප්පර 30 ක් විතරයි.
මේක කිලෝබයිට් 843 යි බන්. බාලා ට්‍රයි එකක් දාලා බලන්න.
එහෙනම් වැඩේ පටා......න්ගමු..

කෝ කට්ටිය.. අපි බලමු කව්ද එළකිරියේ ඉන්න වැඩ්ඩො කියලා.
.