වැඩිත් නැතිව නැතිව time එකට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,134
    4,132
    113
    උබල කොහොමද ගමනක් යද්දී ගානට වැඩිත් අඩුත් නැතිව time එකට

    පිටත් වෙන්නේ
    අදාළ තැනට යන්නේ


    මට මේක stress එකක් බන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    තක්කෙටම වෙලාවට වැඩකරන එක, පුරුද්දක් කරගත්තොත් ඒක අත්හරින්න අමාරු වෙනව...

    අපේ ගෙදර ඉඳන් කොළඹට සාමාන්‍ය කාලය වි.40යි.
    ඔෆිස් ටයිම් කොළඹ ගියොත් අමතර විනාඩි 40ක් විතර කලින් යනව.
    අනික් වෙලාවට පැය කාලක් විතර කලින් යනව... එතකොට වෙලාවටම යන්න පුලුවන්.
    තමුන්ට ලෑස්තිවෙන්න යන වෙලාව තමුන් දන්නවනෙ... ඒ විදිහට මැනේජ් කරගත්තම වැඩේ ලේසියි..
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අපි time හදන් ගියාට පාරේ ට්‍රැෆික් වගේ වෙන අනන් මනං නිසා අවුල් යනවා.
     
    • Like
    Reactions: dilan_randika

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම නම් වෙලාවට වැඩ කරනවා. කොහේ යන්න ගියත් ඒ තැනට නියමිත වෙලාවට වඩා විනාඩි දහයක්වත් කලින් යනවා.
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කළින් ප්ලෑන් කරගන්නවා. දවස අනුව ට්‍රැෆික් එක වෙනස් වෙනවා නේ. ඉතින් සාමාන්‍ය අනුමානයක් කරන්න පුළුවන්. යන මාර්ගය, යන වාහනය එහෙමත් කල් තියා ප්ලෑන් කරනවා. එතකොට ඕක සාමාන්‍ය දෙයක්.
     
    • Like
    Reactions: dilan_randika

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,934
    16,953
    113
    Colombo
    මම නම් කරන්නෙ මෙහෙම.
    එතන ඉන්න ඕන කීයටද කියල බලල time එක reverse කරනව. ඒ කිය්න්නෙ,
    1. එතන 12ට ඉන්න ඕනෙ නම්, ගෙදර ඉඳන් එතනට යන්න කොච්චර වෙලාවක් යනවද කියල බලනව. (පලවෙනි පාරට නම් යන්නෙ google map එක බලල time එකේ idea එකක් ගන්නවා කොච්චර වෙලාවක් යනවද කියල.)
    2. අදින්න කොච්චර වෙලාවක් යනවද,
    3. නාන්න කොච්චර වෙලාවක් යනවද,
    4. දත් මදින්න බොක දාන්න කොච්චර වෙලාවක් යනවද,
    5. නැගිටින්න ඕනෙ කීයටද කියල බලල ඊට කලින් දවසෙ රෑ alram එක තියාගන්නවා.

    මේ වැඩේ මට නම් set. හැබැයි මග traffic එකක් set උනාම බඩු බනිස්.
     
    • Like
    Reactions: dilan_randika

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මොලයක් කියල එකක් නැද්ද .. එකෙන් පුළුවන් කල්පනා කරන්න හිතල බලන්න වගේ දේවල් එහෙම කරලා බලපන් .. එල හරක් ... මෙහෙමවත් රට තියන එක ලොකු දෙයක්
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    Puluwan. yana gamana, para, traffic gana honda awabodyak thiyenawanam. Mama kawadawath parakku wela ne. Welawata 0.5 hr kalin kohoma hari yanawa. Bus eke yana kenek ta amaru wenna puluwan, thamange wahanayakin yanawa nam puluwan. Google maps godak welawata help wenawa. gamanata kalin yana para, alternate roads gana honda awabodayak ganna one. Gamanata kalin dawase e welawata google map eke route eka plan karala yana time eka gana adahasak aran yanna puluwan.
     
    • Like
    Reactions: dilan_randika

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    උබල කොහොමද ගමනක් යද්දී ගානට වැඩිත් අඩුත් නැතිව time එකට

    පිටත් වෙන්නේ
    අදාළ තැනට යන්නේ


    මට මේක stress එකක් බන්
    ගණන් ගන්ඩ එපා බන්. කොච්චර කලින් ලෑස්‍ති වෙලා යන්ඩ ගියත් එක්කො මගට යද්දි පර්ස් එක දාලා ගිහින්. නැත්තම් ඇඟට 🐦 බෙට්ටක් හරි දානව