වැඩිම මනාපයෙන් දිනවමු.

IsPra

Member
Nov 13, 2014
337
67
0
වැඩිම මනාපයෙන් දිනවමු.

sp9q85.png


මෙන්න මගේ අලුත්ම android game එක "මනාපේ! (Manaape!)". මේක 100% සිංහල ගේම් එකක් :D
මෙතැනදී අපිට සෙල්ලම් කරන්න වෙන්නේ චන්ද අපේක්ෂකයෙක් විදියට. අපි එයාව වැඩිම මනාපයෙන් දිනවන්න ඕනේ. ගන්න මනාප ගානේ හැටියට එයා ලබාගන්න තනතුර වෙනස් වෙනවා.
game එක සෙල්ලම් කරන්න ඕන විදියනම් හරිම සරලයි. ඕන කෙනෙකුට පහසුවෙන් අවතීරණ වෙන්න පුළුවන් අමාරුම වැඩේ තමයි ලොකු තනතුරකට යන එක.
මම මේ මන්ත්‍රීතුමාට ලැබෙන ප්‍රතිචාර අනුව තවත් මේ චරිතය වටා ගොඩ නැගුනු games හදන්න බලාපොරොත්තු වෙනවා. ලබන වසරේ සිට 3D games හදන්නත් අදහසක් තියනවා. එතකොට මන්ත්‍රීතුමා 3D වේවි.


මෙන්න ලින්ක් එක : https://play.google.com/store/apps/details?id=lk.medialab.manaape

---------------------------------------------------
---------------------------------------------------

මනාපේ! - වැඩිම මනාපයෙන් දිනවමු.
මනාපේ! සිංහල android දුරකථන ක්‍රීඩාව ඔබව ප්‍රාදේශීය සභාවේ සිට ජනපති පුටුව දක්වා ගෙන යාහැකි ක්‍රීඩාවකි.
ඔබ ලබාගන්නා මනාප සංඛ්‍යාව අනුව ඔබ ලබාගන්නා තනතුර තීරණය වේ.
[ක්‍රීඩා කරන ආකාරය]

- මෙය තිරය මත ඇති පාලක බොත්තම් මගින් හැසිරවිය යුතුය. (On-screen controllers)
- [X] ලෙස මනාප දක්වා ඇති අතර එම මනාප ලබාගැනීමෙන් එක ලකුණක් එකතුවේ. ( [X] = 1 )
- [-] ලෙස දක්වා ඇති සංකේතය -1කි. එමගින් ක්‍රීඩකයාට ලබාගත් ලකුණුවලින් එකක් අහිමි වේ. ( [-] = -1 )
- [X] පහක් මගහැරීමෙන් ක්‍රීඩාවෙන් ඉවත් විමට සිදුවේ. ( [X] * 5 = Lost )

---------------------------------------------------
---------------------------------------------------