වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද?

sakila kavindu

Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද?

    මචන්ලා...කිරියෙ වැඩිම රෙප් පවර් එක තියෙන්නෙ කාටද(GT අයිය නම් එයා නැතුව) සහ GT අයියාගෙ රෙප් පවර් එක කීයද කියලා කියන්නකෝ පොඩ්ඩක් දැනගන්න.. :yes: :)
     
    Last edited:
    • Like
    Reactions: asylum

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වඩිම කෙසියාට හරි වො.ජිටිර් ට හරි කාලයක් වැඩියම තිබුනෙ මට මම ආපු නැති කාලෙ උන් දෙන්නා උඩට ගියා
     

    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    වඩිම කෙසියාට හරි වො.ජිටිර් ට හරි කාලයක් වැඩියම තිබුනෙ මට මම ආපු නැති කාලෙ උන් දෙන්නා උඩට ගියා

    ඔබතුමාගෙ කීයද? බඩී අයියගෙ 24ලු DJU9 ගෙත් 23 හරි 24 හරි..වොල්වරීන්ගෙ ඊටත් වැඩිද දන්නෙ නෑ.. :baffled: ඕපනායක කෙනෙක් නෙමෙයි මම හොඳේ(වැරදිලාවත් එහෙම හිතුවොත් කියලා කිව්වෙ) :yes: