බින්දු;17287254 said:එලකිරි එකේ වැඩිම රෙප් පවර් එක තියෙන්නේ ඔටු ගයියට. පොරගේ ෆේක්, රියල් සේරම අකවුන්ට් ටික එකතු කරාම රෙප් 100 පන්නලා පවර් එක තියෙනවා

/GTRZ ගේ රෙප් පවර් එක 20 යි. (මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තමා එහෙමත් එකෙක්ට එහෙමත් වෙලාවකටත් වත් රෙප් දෙන්නේ නෑ..)[
QUOTE]
![]()
බින්දු;17287254 said:එලකිරි එකේ වැඩිම රෙප් පවර් එක තියෙන්නේ ඔටු ගයියට. පොරගේ ෆේක්, රියල් සේරම අකවුන්ට් ටික එකතු කරාම රෙප් 100 පන්නලා පවර් එක තියෙනවා

කැත කතාව ,,,
හැබැයි ඇත්ත
ගයාන් කුවේට්,,එරෝසන්,,dj සුනිමල්,,kputha
ඔය මම දන්නා ටික ....

මේකටනම් කුරු කුරු ගාන්න රිදෙයි.

admin account eka tiyana manussayata mona rep da ban
kelinma ban karala dai nattam post makala dai.. rep kapuwot uge namat hoyala dei
rep power walin oya ekak wat karanna puluwanda![]()

ammo apita rep power 20 k vaiatara enna thava aurudu gaaaanak yai
danata 5i![]()

වැඩිම රෙප් පවර් එක තියෙන්නේ Wolverine GTR සහෝට..
(මම දන්න විදියට එයාට පුළුවන් රෙප් ලිමිට් කරල කෙනෙක්ට දෙන්න..)
GTRZ ගේ රෙප් පවර් එක 20 යි. (මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තමා එහෙමත් එකෙක්ට එහෙමත් වෙලාවකටත් වත් රෙප් දෙන්නේ නෑ..)
රෙප් 20ට වඩා තියෙන මම දන්න අය..
රත්තරං
DinushaSankalpa
Carzybuddy
DJU9
DilRasan
Gayankuwait මතකෙට ආවේ ඔච්චරයි..
Sachith1992 ගෙත් 20ක් වගෙයි මතක..
රෙප් වැඩි වෙන්නේ අපිට ලැබෙන රෙප් කවුන්ට් එක 1000 පැන්නම එකක් වැඩි වෙනවා.
පෝස්ට් 25,000කට එක රෙප් එකක් වැඩි වෙනවා.
එතකොට කිරියේ වැඩියෙන්ම පෝස්ට් දාපු කෙනා කවුද..
එයත් Wolverine GTR ම තමා පෝස්ට් 208,976ක් අද වෙනකොට පබ්ලිෂ් කරල තියෙනවා..
Much to be proud of මට්ටමේ තමා මේ වෙද්දි ඉන්නේ..
එතකොට මගේ රෙප් පවර් එක කීයද..9යි . තනි ඇහැට ඇඬෙනවා..
Name to Unknown මට්ටමේ ඉන්නේ..

කොහොමද බන් එහෙම දෙන්නේ.. rep level ඒක අනුව activate වෙන privilege එකක්ද?
දැකලා තියන විදිහට නම් 34-36 අතර ගානක් වගේ පොරට තියනවා..
හැබැයි ඌ වෙන්න බෑ වැඩිම රෙප් අයිතිකරුවා! වැඩිපුරම තියෙන්නේ, කොටු ගොඩක් තියන/පරණ accounts වැඩිම ගානක් තියන කෙනාට!![]()

සෙද්ද තමා........එහෙම දෙන විදියක් තියෙනව..මං දන්නෙත් නෑ කොහෝම් වෙනවද කියලා. එළකිරියේ වැඩිම ෆේක් අකවුන්ට් ගානක් තිබිලා තියෙන්නේ මාතර කිඹුලට කියල තමා අපි නම් අහල තියෙන්නේ..දැන් ඒ කිඹුලා නෑ..අකවුන්ට්ස් 68කට වඩා තිබිලා තියෙනවලු.. (2009 -2010) දැන් ඒ අකවුන්ට්ස් වල රෙප් පවර් එක කොහොමෙට ඇද්ද..
ඉස්සර මිගාර අයියට තමා ඒ ප්ලේස් එක තිබිලා තියෙන්නේ මොකද්ද අවුලක් වෙලා කිරියෙන් ගිහින්..Djram අයියත් දැන් ඇක්විට් නෑ..අළුත් චරිත නැඟී ගෙන එනකොට පරණ චරිත් නැති වෙනව හරියට අර වනන්තරේ ගස් වල තියරිය වගේ..

මගේ රෙප් කොටුවකට ඇරෝවැඩිම රෙප් පවර් එක තියෙන්නේ Wolverine GTR සහෝට..
(මම දන්න විදියට එයාට පුළුවන් රෙප් ලිමිට් කරල කෙනෙක්ට දෙන්න..)
GTRZ ගේ රෙප් පවර් එක 20 යි. (මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේ තමා එහෙමත් එකෙක්ට එහෙමත් වෙලාවකටත් වත් රෙප් දෙන්නේ නෑ..)
රෙප් 20ට වඩා තියෙන මම දන්න අය..
රත්තරං
DinushaSankalpa
Carzybuddy
DJU9
DilRasan
Gayankuwait මතකෙට ආවේ ඔච්චරයි..
Sachith1992 ගෙත් 20ක් වගෙයි මතක..
රෙප් වැඩි වෙන්නේ අපිට ලැබෙන රෙප් කවුන්ට් එක 1000 පැන්නම එකක් වැඩි වෙනවා.
පෝස්ට් 25,000කට එක රෙප් එකක් වැඩි වෙනවා.
එතකොට කිරියේ වැඩියෙන්ම පෝස්ට් දාපු කෙනා කවුද..
එයත් Wolverine GTR ම තමා පෝස්ට් 208,976ක් අද වෙනකොට පබ්ලිෂ් කරල තියෙනවා..
Much to be proud of මට්ටමේ තමා මේ වෙද්දි ඉන්නේ..
එතකොට මගේ රෙප් පවර් එක කීයද..9යි . තනි ඇහැට ඇඬෙනවා..
Name to Unknown මට්ටමේ ඉන්නේ..
එක පොඩ්ඩක් තියලා බලන්න..
සෙද්ද තමා........
වැඩිම ෆේක් එකවුන්ට් ගානක් තිබ්ච්ච එකා තාම මේකේ ඉන්නවා.
මෙන්න උගේ එකවුන්ට්ස්
kirihami4U, rope, rope2, france, france2, derrick vegas, matara kukula, humanoid, ~humanoid~, humanoid-2, Humanoid2, leolanka, lankatruth, truth, අපි අලි බං. truthful, kites, sweets ........
ඔය මට මතක ටික......මම සහ මාතර කිඹුළා තමා ඕක හදන හදන එකවුන්ට් එක බෑන් කරන්න මුල් වුනේ.
මෙන්න දැන් එකවුන්ට්ස් ටික....
Amasin, Greenz
රන්දිකේ උඹ දැනගෙන කතා කරපං. මාතර කිඹුළා කියන්නේ එළ බුලට් එකක් මේකේ හිටපු.........
ආහ්....එතකොට අර Prothean කියල එකක් තිබ්බේ.. ඒ වේ@ට මොකද උනේ??
ආහ්....
එතුමිය ආව අන්තිමට arkham Knight කියන එකවුන්ට් එකෙන්......
කලින් ආව snowl කියල එකකින්.......