වැඩිම වෙලාවක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    උඹලා පාවිච්චි කරලා තියෙන ගැහුවහම හේදුවත් සුවඳ යන්නේ නැති perfume එක මොකක්ද??
     
    • Like
    Reactions: CONCORDE777

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    භූමිතෙල්... හැබැයි ගැරඩින්ට නම් හරියන්නේ නෑ. :lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Eau de parfume ඒවා තමයි ගොඩක් වේලාවක් තියෙන්නේ.අපි ගාන(මම :P) eau de toilette එක මොන brand වුනත් ඉක්මනට සුවඳ නැති වෙනවා :sorry:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    Eau de parfume ඒවා තමයි ගොඩක් වේලාවක් තියෙන්නේ.අපි ගාන(මම :P) eau de toilette එක මොන brand වුනත් ඉක්මනට සුවඳ නැති වෙනවා :sorry:

    deo body spray ehemath wadi wela tiyenne nadda ban ? :oo:
     
    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    71mGNv7JW9L._SX355_.jpg

    ස්වර්ගේ සුවඳ බ්‍රෝ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    Mewan_Rose:22696236 said:
    Eau de parfume ඒවා තමයි ගොඩක් වේලාවක් තියෙන්නේ.අපි ගාන(මම :P) eau de toilette එක මොන brand වුනත් ඉක්මනට සුවඳ නැති වෙනවා :sorry:

    EDP හැම එකක්ම වැඩි වෙලාවක් තියෙන්නැ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ElakiriPora1111:22699333 said:
    Gay සුවඳක් වෙන්නත් එපැයි නේද ? ම්.. හිතල කියන්නම්. :rolleyes:

    එහෙම සුවඳවලුත් තියෙනවද?