උඹලා පාවිච්චි කරලා තියෙන ගැහුවහම හේදුවත් සුවඳ යන්නේ නැති perfume එක මොකක්ද??
) eau de toilette එක මොන brand වුනත් ඉක්මනට සුවඳ නැති වෙනවා 
Eau de parfume ඒවා තමයි ගොඩක් වේලාවක් තියෙන්නේ.අපි ගාන(මම) eau de toilette එක මොන brand වුනත් ඉක්මනට සුවඳ නැති වෙනවා
![]()

deo body spray ehemath wadi wela tiyenne nadda ban ?![]()
Mewan_Rose:22696236 said:Eau de parfume ඒවා තමයි ගොඩක් වේලාවක් තියෙන්නේ.අපි ගාන(මම) eau de toilette එක මොන brand වුනත් ඉක්මනට සුවඳ නැති වෙනවා
![]()
codegeek:22699120 said:Cargils wala tye color me kiyala highly purfume ekak eka nam suwadai rosapata eka ganna habai women eka
ElakiriPora1111:22699333 said:Gay සුවඳක් වෙන්නත් එපැයි නේද ? ම්.. හිතල කියන්නම්.![]()