වැඩිම සිංහල ප්‍රතිශතයක් ඉන්න නගරය?

pizzu puza

Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඇබිලිපිටියෙ මුස්ලිම් කඩ එකක්වත් නැ බන්.. දාන්න දෙන්නෙත් නැ.. අනික රත්නපුරේ තමයි දිස්ත්‍රික්කයක් හැටියට අඩුම මුස්ලිම් ජනගහනයක් ඉන්නේ බන්..

    niyamai machan. ratnapura town eke nan innawa neda habai
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,841
    1
    11,179
    113
    mama sirawata hithan hitiye minuwangoda honda sinhala paththak kiyala :(

    හැබැයි මෙහෙමයි මචන්,මිනුවන්ගොඩ හම්බයො හොඳට හිනා වෙලා කතා බහ කරල බිස්නස් කරනවා සිංහල උන්ට වඩා.සමහර අපේ උන්ගේ මාරම ලයින්නේ තියෙන්නෙ....:angry: දවසක් කඩේකට කන්ඩ ගිහින් උන්ගෙන් නිකන් කන්ඩ ආවා වගේ අලි එක දුන්නේ....
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    අනිවාර්යෙන්ම!
    එක එක සංවිධාන හදාගෙන ගහමරාගන්න වෙලාවේ, ජාතියක් විදියට කරන්න පුළුවන් හොදම දේ උන්ගේ වෙළඳාමට හවුල් නොවී ඉන්න එක..
    තම්බියා දාන trick එකකත් එක තමා ඌ සිංහලයත් එක්ක මරාගන්න එනව අඩුයි.. හොදට කතාබහ කරනවා.. හැබැයි කිසි උදව්වක් කරන්නේ නෑ..

    නමුත් අපිට එච්චර පහලට වැටෙන්න බෑ.. ඒ නිසා අපි මනුස්සයෙක් විදියට ඕන එකෙක්ට උදව් කරමු.. නමුත් ආරථිකමය වාසි සිංහලයට දෙමු..

    අනිත් කාරණේ තමයි ඕනම රටක් අතුලේ ජාතිවාදය තියෙන්න ඕනේ සීතල යුද්ධයක් විදියට මිසක්, කැති පොලු අමෝරාගෙන මේක අපේ රට.. මේක අපේ රට.. කිය කියා කැගහ ගහ ගහමරාගනීමක් නෙවේ..

    මගේ පෞද්ගලික මතය නම්, සීතල යුද්ධයක් ඇතිවෙන්න නං ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු පෙරලියක් වෙන්න ඕන කියන එකයි..

    කොහොම උනත් මෙතන ලොකු ගැටළුවක් තියනව..
    කවදාහරි මේ ගැටලුවට හරියට මුහුණදෙන්න වෙන්නේ අපිට නෙවේ..
    අපේ දරුවන්ට!

    සිංහලයන්ට තියෙන එකම රට ලංකාව විතරයි කියල නිතරම සිහියට එනව නං ජාතියක් විදියට ඕනෙම සිංහලයෙක් නැගිටීවි..

    :cool::cool::cool::cool:
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    හැබැයි මෙහෙමයි මචන්,මිනුවන්ගොඩ හම්බයො හොඳට හිනා වෙලා කතා බහ කරල බිස්නස් කරනවා සිංහල උන්ට වඩා.සමහර අපේ උන්ගේ මාරම ලයින්නේ තියෙන්නෙ....:angry: දවසක් කඩේකට කන්ඩ ගිහින් උන්ගෙන් නිකන් කන්ඩ ආවා වගේ අලි එක දුන්නේ....

    ape ungema waradi hinda thamai apita kelawenne. :sorry:
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,013
    1,622
    113
    Sinhala hambayekta Ridila :lol:

    වැඩිම සිංහල ප්‍රතිශතයක්... 04-03-2016 09:40 PM පොන්සියා උබ ජනවාරි 8ට කලින් නැගෙනහිර පැත්&#350
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,178
    1,308
    113
    ගඟ ළඟ
    ඇබිලිපිටියෙ මුස්ලිම් කඩ එකක්වත් නැ බන්.. දාන්න දෙන්නෙත් නැ.. අනික රත්නපුරේ තමයි දිස්ත්‍රික්කයක් හැටියට අඩුම මුස්ලිම් ජනගහනයක් ඉන්නේ බන්..
    ඇඹිලිපිටියේ නැත්තේ ටවුන් එකේ ඉඩම් අයිති පන්සලට නිසා ...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනිවාර්යෙන්ම!
    එක එක සංවිධාන හදාගෙන ගහමරාගන්න වෙලාවේ, ජාතියක් විදියට කරන්න පුළුවන් හොදම දේ උන්ගේ වෙළඳාමට හවුල් නොවී ඉන්න එක..
    තම්බියා දාන trick එකකත් එක තමා ඌ සිංහලයත් එක්ක මරාගන්න එනව අඩුයි.. හොදට කතාබහ කරනවා.. හැබැයි කිසි උදව්වක් කරන්නේ නෑ..

    නමුත් අපිට එච්චර පහලට වැටෙන්න බෑ.. ඒ නිසා අපි මනුස්සයෙක් විදියට ඕන එකෙක්ට උදව් කරමු.. නමුත් ආරථිකමය වාසි සිංහලයට දෙමු..

    අනිත් කාරණේ තමයි ඕනම රටක් අතුලේ ජාතිවාදය තියෙන්න ඕනේ සීතල යුද්ධයක් විදියට මිසක්, කැති පොලු අමෝරාගෙන මේක අපේ රට.. මේක අපේ රට.. කිය කියා කැගහ ගහ ගහමරාගනීමක් නෙවේ..

    මගේ පෞද්ගලික මතය නම්, සීතල යුද්ධයක් ඇතිවෙන්න නං ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වල ලොකු පෙරලියක් වෙන්න ඕන කියන එකයි..

    කොහොම උනත් මෙතන ලොකු ගැටළුවක් තියනව..
    කවදාහරි මේ ගැටලුවට හරියට මුහුණදෙන්න වෙන්නේ අපිට නෙවේ..
    අපේ දරුවන්ට!

    සිංහලයන්ට තියෙන එකම රට ලංකාව විතරයි කියල නිතරම සිහියට එනව නං ජාතියක් විදියට ඕනෙම සිංහලයෙක් නැගිටීවි..

    අන්න ඒක නැ සිංහලයාගේ.
    දේශපාලන ඔලුබක්කෝ ටික වටකරගෙන එකට එක මරාගන්නවා.

    mama sirawata hithan hitiye minuwangoda honda sinhala paththak kiyala :(

    ඒ ගොඩාක් ඉස්සර මචං:sorry::sorry:
    දැන් හම්බයෝ සැහෙන්න business අල්ලලා තියෙන්නේ.

    kelinma beruwala indan mannaramatama wage ban.

    :yes::yes::(:(:(:(

    ekekwath nadda machan? :cool:

    :rolleyes:
    අදුරන සිංහල මුස්ලිම් කලවම් එවුන් ටිකක් නම් ඉන්නවා එහේ.(අම්බලන්ගොඩ)

    කිරිබත්ගොඩත් කඩ ටික විතරයි සිංහල.
    කඩ තම්බින්ට දෙන්නේ නැතුව ඉන්න හින්ද තමයි එහෙම.
    ඒ අවට මාකොළ සපුගස්කන්ද හරියේ ඉන්නවා.

    ඇඹිලිපිටියේ නැත්තේ ටවුන් එකේ ඉඩම් අයිති පන්සලට නිසා ...

    11.gif
    11.gif
    11.gif