වැඩිම USD payment එක තියෙන credit card එක?

kalhara96

Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    වැඩිම USD payment එක තියෙන credit card එක (Bank) මොකක්ද බං?
    Union Bank එකේ එහෙම Credit Card එකේ max limit එකටම USD payment කරන්න දෙනවා කියන්නෙ ඇත්ත ද?
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් Credit Card වලින් foreign payments කරන එක නවත්තල තියෙන්නේ. බොරුවට stamp duty ගෙවන්න ඕනේ නිසා. debit card එකෙන් විතරයි කරන්නේ.
     
    • Like
    Reactions: kalhara96

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    hsbc da ?
    bank ekak mokak wunath awlak naha machan
    මම නම් Credit Card වලින් foreign payments කරන එක නවත්තල තියෙන්නේ. බොරුවට stamp duty ගෙවන්න ඕනේ නිසා. debit card එකෙන් විතරයි කරන්නේ.
    stamp duty ekak godak wadinawada machan?
    e wunata debit card wala USD payment limit eka adui kiyanawa neda credit card walata wada?
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    hsbc wenna athi

    man nam hsbc eken $100 ka wage payment ekak kara kisi awulk na podi ganak nisada danne na

    eth shamhrk bank walin itat wada adu payment wath karanna balu
     
    • Like
    Reactions: kalhara96

    Fake profile

    Well-known member
  • Dec 29, 2021
    600
    529
    93
    වැඩිම USD payment එක තියෙන credit card එක (Bank) මොකක්ද බං?
    Union Bank එකේ එහෙම Credit Card එකේ max limit එකටම USD payment කරන්න දෙනවා කියන්නෙ ඇත්ත ද?
    Ow… ada mama ahuwa.

    75,000/- per week
    ------ Post added on Apr 9, 2022 at 9:52 PM
     
    • Like
    Reactions: kalhara96

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    HSBC - Any currency with limit LKR - 75000 per week.

    Stamp duty LKR 25 for LKR 1000.

    If you pay LKR 10000, Stamp duty will be LKR 250.
     
    • Like
    Reactions: kalhara96

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    stamp duty ekak godak wadinawada machan?
    e wunata debit card wala USD payment limit eka adui kiyanawa neda credit card walata wada?
    සැම රුපියල් 1,000 කට ම රුපියල් 25 ක් ගානේ stamp duty ගන්නවා. එහෙම limit දන්නේ නැ. මම max USD 50 ක් වගේ යන්නේ.
     
    • Like
    Reactions: kalhara96

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලංකාවේ තියෙන රුපියල් ඔය කාඩ් එකක් හරහා පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
     
    • Like
    Reactions: dgboy

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    ලංකාවේ තියෙන රුපියල් ඔය කාඩ් එකක් හරහා පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
    Undial thama karanna wenne
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Undial thama karanna wenne
    බැංකුව හරහා අපිට ඔන්ලයින් පර්චසින් වලට සතියට ඩොලර් 100 ක් විතර පුලුවන්නේ අපේ කාඩ් එකකින් ගෙවන්න..අලි එකෙන් බඩු ගන්නවා වගේ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් $ පේ කරන එක පට්ටම පාඩුයිනේ බන් ?!