bank ekak mokak wunath awlak naha machanhsbc da ?
stamp duty ekak godak wadinawada machan?මම නම් Credit Card වලින් foreign payments කරන එක නවත්තල තියෙන්නේ. බොරුවට stamp duty ගෙවන්න ඕනේ නිසා. debit card එකෙන් විතරයි කරන්නේ.
ela, thanks machanhsbc wenna athi
man nam hsbc eken $100 ka wage payment ekak kara kisi awulk na podi ganak nisada danne na
eth shamhrk bank walin itat wada adu payment wath karanna balu
Ow… ada mama ahuwa.වැඩිම USD payment එක තියෙන credit card එක (Bank) මොකක්ද බං?
Union Bank එකේ එහෙම Credit Card එකේ max limit එකටම USD payment කරන්න දෙනවා කියන්නෙ ඇත්ත ද?
75,000/- per weekHsbc
TFS machan <3Ow… ada mama ahuwa.
75,000/- per week
------ Post added on Apr 9, 2022 at 9:52 PM
TFS machan <3HSBC - Any currency with limit LKR - 75000 per week.
Stamp duty LKR 25 for LKR 1000.
If you pay LKR 10000, Stamp duty will be LKR 250.
සැම රුපියල් 1,000 කට ම රුපියල් 25 ක් ගානේ stamp duty ගන්නවා. එහෙම limit දන්නේ නැ. මම max USD 50 ක් වගේ යන්නේ.stamp duty ekak godak wadinawada machan?
e wunata debit card wala USD payment limit eka adui kiyanawa neda credit card walata wada?
Undial thama karanna wenneලංකාවේ තියෙන රුපියල් ඔය කාඩ් එකක් හරහා පිටරට එකෙක්ගේ ඩොලර් එකවුන්ට් එකකට මාරු කරලා උගෙන් ඩොලර් අපේ වර්චුවල් එකවුන්ට් එකකට ගන්න බැරිද ? (පේපෑල් / පයිනියර් වගේ එකකට)
බැංකුව හරහා අපිට ඔන්ලයින් පර්චසින් වලට සතියට ඩොලර් 100 ක් විතර පුලුවන්නේ අපේ කාඩ් එකකින් ගෙවන්න..අලි එකෙන් බඩු ගන්නවා වගේ?Undial thama karanna wenne