වැඩියෙන්ම ආදරේ....

lordpakeer

Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    වැඩියෙන්ම ආදරේ....

    උඹල වැඩියෙන්ම ආදරේ කාටද :D සහ වැඩියෙන්ම ආදරේ කරන්න හේතුව:confused:.

    අම්ම, තාත්ත, අය්යා, අක්ක, මල්ලි, නංගි, සීය, ආච්චි.
    අල්ලපු ගෙදර ඇන්ටි, අල්ලපු ගෙදර අන්කල් . අල්ලපු
    ගෙදර අක්ක ..................


     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බුරුවො අන්න තොගේ ip ඒක ඉල්ලුවලු පොලිසිය adminගෙන්
    මං හිතුවේ නෑ උබ ආය online එයි කියලා
    උබ නම් ගොනෙකේ
    දැන් පලයන් පොලිසියට admin ආවම :angry::angry:
     

    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    බුරුවො අන්න තොගේ ip ඒක ඉල්ලුවලු පොලිසිය adminගෙන්
    මං හිතුවේ නෑ උබ ආය online එයි කියලා
    උබ නම් ගොනෙකේ
    දැන් පලයන් පොලිසියට admin ආවම :angry::angry:


    පලයන් යන්න ඇට නැති පොන්නය යන්න . උඹට බුලත් දුන්නේ කවුද. හැම රෙද්දටම අගිලිගහන්න ගහන්න එනවා හිටන් හුටන්:angry::angry::angry:.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පලයන් යන්න ඇට නැති පොන්නය යන්න . උඹට බුලත් දුන්නේ කවුද. හැම රෙද්දටම අගිලිගහන්න ගහන්න එනවා හිටන් හුටන්:angry::angry::angry:.

    උබ කොහොමද දන්නේ මම හැම එකටම ඇගිලි ගහනව කියල?:shocked:
    උයා මේ පෙරේදනේ ආවේ
    fake detected:shocked:
     

    lordpakeer

    Junior member
  • Jul 29, 2016
    86
    10
    8
    යකෝ වැඩියෙන්ම ආදරේ කාටද කියල අහන එක අසහන ත්‍රෙඩ් එකක් වෙන්නේ කොහොමද බන්.