වැඩියෙන්ම කෙසෙල් වර්ග තියෙන්නේ ලංකාවේ නේ..❤️

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    බනිසුත් වර්ග ගානක් තියෙනව නේ ටී බනිස් , ක්‍රීම් බනිස් , මල්ටි බනිස් , සිනි බනිස්
     
    • Haha
    • Like
    Reactions: Undead and NRTG

    AnuradhaRa

    Well-known member
  • බනිසුත් වර්ග ගානක් තියෙනව නේ ටී බනිස් , ක්‍රීම් බනිස් , මල්ටි බනිස් , සිනි බනිස්
    ඇයි කොයිල් බනිස්
    ජෑම් පාන්
    කිඹුල බනිස්
    මාළු පාන්

    සල්ලි නැති හින්ද මෙහෙම ඉන්නෙ. නැත්තං කාල කාල මෙලහකට වලපල්ලෙ
     
    • Wow
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    කෝ නේත්‍රපලම්... ලංකාවෙත් භාගයක් ඇහැට දැකල නෑ.
    නේත්‍රාපලම් මම හදලා තියනවා ගහ ගොඩක් සාරෙට හැදෙන්නෙ නෑ දැනට කැන් කීපයක්ම කැපුවා පඳුරෙන්. ඔවා ගුණයි කියනවා ගෙඩි හැදෙන්නෙ උඩ අතට නැමිලා අනිත් වර්ගවල පහලටනෙ නැමෙන්නෙ. ලංකාවෙ කෙසෙල් වර්ග 52 ක් තියනවාලු.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ රටවල් වල තියන කෙසෙල් ආනමාලු වගේ ආනමළුද දන්නෙත් නැ. ඒත ඒවා ලංකාවේ තියන ඔය පොඩි පොඩි කෙසෙල් තරම් රසක් නැ.
     
    • Like
    • Wow
    Reactions: Mr.dark and NRTG