නේත්රම්පලම් කෙහෙල් තිබ්බ වදවෙලා ගිහිල්ල.
ඇයි රස නැද්ද?ape gedara thiyenawa.. kisi therumak naha ban.. gahatama enne gedi 8 - 12 athara gaanak.. pora wathura nathiwa ohe hadena nisa thiyala thiyenne... nathinam galola wisi karala..
මොනවද ඒ වර්ගඅපේ ගොඩක් ගුන ඒවා වවන්නේ නෑ..., රටයවන ඒවමනේ වගා කරන්නේ.
ජාතියවගේම නැතිවෙලා යයි
ඇයි කොයිල් බනිස්බනිසුත් වර්ග ගානක් තියෙනව නේ ටී බනිස් , ක්රීම් බනිස් , මල්ටි බනිස් , සිනි බනිස්
Banana mulinma awe Lapua new guinea walin.
නේත්රාපලම් මම හදලා තියනවා ගහ ගොඩක් සාරෙට හැදෙන්නෙ නෑ දැනට කැන් කීපයක්ම කැපුවා පඳුරෙන්. ඔවා ගුණයි කියනවා ගෙඩි හැදෙන්නෙ උඩ අතට නැමිලා අනිත් වර්ගවල පහලටනෙ නැමෙන්නෙ. ලංකාවෙ කෙසෙල් වර්ග 52 ක් තියනවාලු.කෝ නේත්රපලම්... ලංකාවෙත් භාගයක් ඇහැට දැකල නෑ.