මේවා ඔක්කොම හොඳ නැහැ කියල හිතෙන්නේ. හැබැයි මේවයින් වැඩියෙන්ම ඇඟට හොඳ නැත්තේ මොනවද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Dec 7, 2021 #1 මේවා ඔක්කොම හොඳ නැහැ කියල හිතෙන්නේ. හැබැයි මේවයින් වැඩියෙන්ම ඇඟට හොඳ නැත්තේ මොනවද? Reactions: Rankira, Any.key, hodakolla and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,453 1 32,140 113 - උඩරට - Dec 8, 2021 #2 dfgrendezvous said: මේවා ඔක්කොම හොඳ නැහැ කියල හිතෙන්නේ. හැබැයි මේවයින් වැඩියෙන්ම ඇඟට හොඳ නැත්තේ මොනවද? Click to expand... Reactions: Rankira, Stimulus mind and kinkon
dfgrendezvous said: මේවා ඔක්කොම හොඳ නැහැ කියල හිතෙන්නේ. හැබැයි මේවයින් වැඩියෙන්ම ඇඟට හොඳ නැත්තේ මොනවද? Click to expand...
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,589 10,148 113 Dec 8, 2021 #3 vahana duma ! dan bumithel kalavan karana nisa wenama visha sanyoogayak hadenavalu penahalu valata balapana ! Reactions: batwise and Stimulus mind
vahana duma ! dan bumithel kalavan karana nisa wenama visha sanyoogayak hadenavalu penahalu valata balapana !
Stimulus mind Well-known member Feb 27, 2021 30,967 152,934 113 Dec 8, 2021 #4 Reactions: Rankira, hodakolla and kinkon
KLRahul Well-known member Dec 3, 2021 361 392 93 بنثارا جانجن إيه Dec 8, 2021 #5 cigarette apiwa maranne hemin nodenena wiiyata Reactions: Rankira and Stimulus mind
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Dec 8, 2021 #6 කුණු පුච්චන ඒව තමයි නරකම කියල මම අහල තියෙන්නේ.ඒවගෙනුත් ප්ලාස්ටික් පොලිතීන් පුච්චනකොට එන දුම තමයිලු ගොඩක්ම නරක Reactions: ChoronaSottiya, Rankira and Any.key
කුණු පුච්චන ඒව තමයි නරකම කියල මම අහල තියෙන්නේ.ඒවගෙනුත් ප්ලාස්ටික් පොලිතීන් පුච්චනකොට එන දුම තමයිලු ගොඩක්ම නරක
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 9, 2021 #7 cigarette mama danna wdyta Reactions: kinkon and Any.key
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,704 113 Gampaha Dec 9, 2021 #8 අනික් දුම් කට තියල කෙලින්ම අදින්නෙ නෑනෙ... එහෙම බැලුවොත් මාත් හිතන්නෙ සිගරට් ආශ්රිත නිශ්පාදන තමයි... Reactions: NRTG, Rankira and Any.key
අනික් දුම් කට තියල කෙලින්ම අදින්නෙ නෑනෙ... එහෙම බැලුවොත් මාත් හිතන්නෙ සිගරට් ආශ්රිත නිශ්පාදන තමයි...
HmNRazor Well-known member Feb 15, 2009 3,745 10,052 113 හැමිනේෂන්-ලන්තේ elakiri.com Dec 9, 2021 #9 ගන්ජා නම් නරකක් නෑ, ගන්ජා කියන්නෙ බෙහෙතක්, හැබැයි ගන්ජා ගහනවා කියලා අහිකුන්ටක වේසිගෙපුතාල වගේ ඇබ්බැහි වෙලා ගන්ජා ගහන්න ගියොත් නම් ඉවරයි ඉතින්. ඔය තියෙන්නෙ මම මේ දවස්වල ගන්ජා ගන්න පොට් එක. මෙහෙ legalize කරලා තියෙන්නෙ. Reactions: Kolama, ChoronaSottiya, kinkon and 1 other person
ගන්ජා නම් නරකක් නෑ, ගන්ජා කියන්නෙ බෙහෙතක්, හැබැයි ගන්ජා ගහනවා කියලා අහිකුන්ටක වේසිගෙපුතාල වගේ ඇබ්බැහි වෙලා ගන්ජා ගහන්න ගියොත් නම් ඉවරයි ඉතින්. ඔය තියෙන්නෙ මම මේ දවස්වල ගන්ජා ගන්න පොට් එක. මෙහෙ legalize කරලා තියෙන්නෙ.
Honey Bunch Well-known member Nov 24, 2018 17,276 26,760 113 Kandy Dec 11, 2021 #10 ශීශා වල සිගරට් එකට වඩා නිකොටින් තාර එහෙම ඇගට එනවා කියලා අහලා තියේ. ඊසිගරට් ඒවත් හොදනෑ ඒවගේ තියෙන ග්ලිසරින් විටමින් ඊ එහෙම තෙල් වගේ පෙන හැල්ලේ බැදෙනවා නිකොටින් වලට අමතරව එතකොට හුස්ම ගන්න බෑ. Reactions: ChoronaSottiya
ශීශා වල සිගරට් එකට වඩා නිකොටින් තාර එහෙම ඇගට එනවා කියලා අහලා තියේ. ඊසිගරට් ඒවත් හොදනෑ ඒවගේ තියෙන ග්ලිසරින් විටමින් ඊ එහෙම තෙල් වගේ පෙන හැල්ලේ බැදෙනවා නිකොටින් වලට අමතරව එතකොට හුස්ම ගන්න බෑ.