වැඩියෙන්ම නරක මොනවද?

මේවයින් වැඩියෙන්ම ඇඟට හොඳ නැත්තේ මොනවද?

  • වාහන දුම්

    Votes: 12 19.7%
  • ගංජා

    Votes: 1 1.6%
  • මදුරු කොයිල්

    Votes: 10 16.4%
  • සිගරට්

    Votes: 30 49.2%
  • කොළ රොඩු/කුණු පුච්චන ඒවා.

    Votes: 4 6.6%
  • සුරුට්ටු

    Votes: 0 0.0%
  • ශිෂා

    Votes: 1 1.6%
  • බීඩි

    Votes: 3 4.9%

  • Total voters
    61

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    giphy.gif
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කුණු පුච්චන ඒව තමයි නරකම කියල මම අහල තියෙන්නේ.ඒවගෙනුත් ප්ලාස්ටික් පොලිතීන් පුච්චනකොට එන දුම තමයිලු ගොඩක්ම නරක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    අනික් දුම් කට තියල කෙලින්ම අදින්නෙ නෑනෙ...

    එහෙම බැලුවොත් මාත් හිතන්නෙ සිගරට් ආශ්‍රිත නිශ්පාදන තමයි...
     

    HmNRazor

    Well-known member
  • ගන්ජා නම් නරකක් නෑ, ගන්ජා කියන්නෙ බෙහෙතක්, හැබැයි ගන්ජා ගහනවා කියලා අහිකුන්ටක වේසිගෙපුතාල වගේ ඇබ්බැහි වෙලා ගන්ජා ගහන්න ගියොත් නම් ඉවරයි ඉතින්.



    ඔය තියෙන්නෙ මම මේ දවස්වල👆 ගන්ජා ගන්න පොට් එක. මෙහෙ legalize කරලා තියෙන්නෙ. :yes:🥴
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,277
    26,760
    113
    Kandy
    ශීශා වල සිගරට් එකට වඩා නිකොටින් තාර එහෙම ඇගට එනවා කියලා අහලා තියේ.
    ඊසිගරට් ඒවත් හොදනෑ ඒවගේ තියෙන ග්ලිසරින් විටමින් ඊ එහෙම තෙල් වගේ පෙන හැල්ලේ බැදෙනවා නිකොටින් වලට අමතරව එතකොට හුස්ම ගන්න බෑ.
     
    • Like
    Reactions: ChoronaSottiya