වැඩියෙන් ම බය වෙච්ච දවසක් නම් ඇත...එකක් නෙවෙයි 3-4ක් ඇත.
නමුත් දැමිය මෙතන නොහැක.
වෙන කිසිවක් නිසා නොව ඒවා මේ රට සම්බන්ධ කාරණා නිසාය..........

good thread machan. Kalekaa passe honda katha tikak kiyawanna puluwan wei wage.![]()

අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල.
ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා.
එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්.
මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ.
ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ.
තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්.
ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට.

එළකිරියේ එවුන් වලතරයගේ ගෙදර යනවා කියපු දවස .... බය උනේ මොකුත් නිසා නෙමේ ... එච්චර මල ගෙවල් සෙට් එකකට සීනි බිස්කට් ගෙනියන්න අතේ සතේ නැති නිසා![]()

thawa seen ekak thiyenawa. kiyanawada nathda kiyala kalpana kale. eka kiwuwothin hodi onama nehe.![]()

ආ උබ අර එහා ගෙදර ඇන්ටිට බුතයා දාල ඒ ගෑනිගේ ලැබූ ගෙඩි දෙක දැකල බය වෙච්ච සීන් එක නේද ???![]()
වැඩියෙන් ම බය වෙච්ච දවසක් නම් ඇත...එකක් නෙවෙයි 3-4ක් ඇත.
නමුත් දැමිය මෙතන නොහැක.
වෙන කිසිවක් නිසා නොව ඒවා මේ රට සම්බන්ධ කාරණා නිසාය..........

අඩෝ! ඔෆිස් යන්නැතුව මොනාද බොල මෙතන කරන්නේ.....?

අපේ ගෙවල් පැත්තේ පන්සලක ලොකු පින් කමක් තිබුණා. මට මතක විදියට මම ඒ වෙද්දී 11 හිටියේ. මමයි මල්ලියි අපේ යාළුවොයි පන්සලේ තමයි ඒ දවස් ටිකේම හිටියේ. අන්තිම දවසට කලින් දවසේ දෙවෙනි හාමුදුරුවෝ ඇවිල්ල කිවුව අපි අද ලයිට් වැලක් අදිමු කියල.
ඉතින් පන්සලේ උඩ කෑල්ලේ අපි ලොකුවට ලයිට් වැලක් හැදුවා. සේරම ඉවර වෙලා හාමුදුරුවෝ කිවුවා දැන් වැඩ ඉවරයි ලයිට් ටික ගහල චෙක් කරමුද කියල. මට දුන්න කොන් දෙක වයර් එකේ. මම ඒක අරන් ගිහින් ප්ලග් එකට ගහන්න හැදුවත් ඒක කොනක වයර් ඒක කොටයි. ඉතින් අර හොඳ පැත්ත මල්ලිට දීල මම අඩුවක් හෙවුවා.
එත හම්බ උනේ නැති නිසා මම මගේ අතේ තිබුණා වයර් එකේ කොන කටින් ඇල්ලුවා. එක පාරටම මට යටිගිරියෙන් කෑ ගැහිලා මම වෙවුලන්න උනා. එත එක්කම මට අම්ම තාත්ත මතක උනා. සේරම සුදු වෙලා යද්දී මම අහසින් ගිහින් වැටෙනවා වගේ දැනුන. ටිකකින් බලද්දී සේරම කට්ටිය මගේ වටේ. බල්බ් වැල කුඩු වෙලා ගිහින්. ලොකු හාමුදුරුවොත් ඇවිත්.
මට හිතා ගන්න බැරි උනා මොකද උනේ කියල. ඒ වෙද්දීත් මම ගැහෙනවා. මල්ලිට අල්ල ගන්න දීපු වයර් එක මල්ලි යාලුවෙක්ට දීලා. ඒ යාළුවා තව එකෙක්ට දීලා. මල්ලිලා ගිහින් පහලට කෙල්ලෙක් ඇවිත් කියල ඒකිට සෙම හලන්න. ඒ අතරේ අර අනිත් යාළුවා දන්නේ නැතිව වයර් එක ප්ලග් එකට ගහලා. සෙරෙප්පුත් නැතිව හිටපු නිසා විදුලිය මගේ ඇඟ හරහා ගිහින්. මම කෑ ගහ ගහ ගැහෙද්දි හමුදුරුවෝ තමයි කොස්සෙන් ගහලා තියෙන්නේ.
ඒ සිද්දිය නිසා අදටත් මම හෝල්ඩර් එකකට බල්බ් එකක් උනත් දාන්නේ මේන් සුවිච් එකත් ඕෆ් කරලා. කොම්පියුටර් එක දාන වෙලාවට උනත් මට බයයි කරන්ට් වදීවී කියල. ඒ වෙච්ච දේ නම් අමතක වෙන්නේ නැහැ.
තව ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඒවා අනිත් කට්ටියගේ ඒවත් බලන ගමන් හෙමින් දාන්නම්.
ගොඩක් ස්තුතියි යාළුවා මෙහෙම දේවල් දාන්න අවස්ථාවක් ලබල දුන්නට.
අඩෝ උඹ පට්ට ලකී මචන්,, ඔය වගේම ලයිට් වැලක් අදින්න ගිහින් කරන්ට් තියනවා කියල අමතක වෙලා වයර් එක කටින් සුද්ද කරන්න ගිහින් අපේ පැත්තේ අයියා කෙනෙක් නැති උනා,,

දවසක් gym එකේ ඉන්නකොට එකෙක් ඇවිත් කිව්වා " මල්ලි පොඩි sup එකක් දීපන්" කියලා. මු bench එකට ගහන්න පොඩි help එකක් ඉල්ලනවා bar එක අල්ලාගෙන ඉන්න කියල. මාත් ඉතින් ෆකයා සේ ගිහින් බලනකොට මේ සොන්නයා අර්නෝල්ඩ් කියලා හිතාගෙනද කොහේද පඩි ටික ඔක්කොම ඒ bar එකට දාලා. 
මු කොහොම හරි අමාරුවෙන් මුල්ම එක ගැහුවා දෙවැනි එක ගහනකොට මුට එක උස්සගන්න බැ. අහෝ කරුමයක මහත කියන්නේ මටත් උස්සගන්න බැ 
ටාර් ගාල bar එක වැටුනා මුගේ බෙල්ල උඩට පඩි ටිකත් එක්ක 
මන් හිතුවේ බඩු packet තමා කියලා. හොද වෙලාවට කැලේ දෙයියන්ගේ පිහිටෙන් ඒ යකා නොමැරී බේරුනා. එදායින් පස්සේ මන් gym යන එකත් ටිකෙන් ටික අඩුකරා හදිසියෙවත් ඕකා පශ්චාත් කම්පනයකින්වත් මැරුනොත් මන් ගස් යන නිසා 

අක්චුවලි මන්තුමා මේ කියන්නේ යන්නේ මන්තුමාට කටේ කෙල ටික හිදුනු එක දවසක් ගැන![]()

![]()